ඡන්දේ දවසේ රෑ අල්ලපු ගෙදර
ඡන්දේ දවසේ කිව්වේ ඡන්දේ දාල ප්රතිපල බලාපොරොත්තුවෙන් හිටිය වෙලාවේ අපේ ගෙට එහා පැත්තේ ගෙදර අන්කල් කෙනෙක් ඉන්නවා පොර මහින්දට පණ ඇරලා ඉන්නේ ඡන්දේ දාන්න යන වේලාවේත් මම නිකම් පොරගෙන් අහැවා අන්කල් මහින්ද දිනයි නේද කියලා මිනිහා කිව්වා ඔව් පුතේ දෙමල ඡන්දත් නැති එකේ ඡනාධිපතිවරණයේදි වගේ ඡන්ද ගන්න බෑ කියලා තමයි කිව්වේ .ඔන්න දැන් රෑ 1.00 විතර මම නිදා ගෙන හිටියෙ මට යාන්තම් ඇහැරුණා එකපාරට රතින්ඥා(අකුරු ටයිප් කරන්න දන්නේ නෑ) සද්දයක් ඇහැණා මට හිතුණා ප්රතිපල වල කේස් එකක් තමයි කියලා එවලෙම ටිවි එක දාලා බැලුවා අම්මට සිරි රත්නපුර තැපැල් ඡන්දේ සන්ධානේ. අල්ලපු ගෙදර අන්කල් රතින්ඥා දාලා තියෙන්නේ එක තමයි එත් එක්කම තවත් රත්නපුරෙන් ආසනයක් මහින්දට එත් එක්කම ඩොල්කි පාරකුත් ඇහෙනවා බැලුවම අන්කල් කාරයා යාලුවෝ දෙන්නෙක් තුන්දෙනක් එක්ක සෙට් වෙලා ගාල්ල මාතර ප්රතිපල එනවා අම්මට සිරි ඩොල්කි පාර බඡව්ව නැගලම යනවා උදේ 5 ,6 විතර වෙනකොට සද්දේ එන්න එන්න අඩුවෙනවා ඡන්ද ප්රතිලත් එන්න එන්න වෙනස් වෙනවා මමත් පොඩ්ඩක් ඔලුව දාලා බැලුවා අන්කන් ඉන්නවද කියලා මේන්න බොලෝ අන්කල් කාරයා ටිවි එකත් වහලා මිදුල අතුගානවා මම මොනවත් අහන්න ගියෙත් නෑ පොරට අප්සට් එක වැඩි වෙනවා නේ . ඇත්තටම දකුනේ ඡන්ද ප්රතිපල මුලින් ආපු හින්ද මේ වගේ කී දෙනකේගේ බලාපොරොත්තු සුන් වෙන්න ඇත්ද මේක ප්ලෑන් කරලද මහින්ද දිනපුව මුලින්ම කිව්වේ?