ඡන්දෙන් පස්සේ

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    දැන් හෙට ප්‍රතිපල ආවයින් පස්සේ රනිල් දින්නොත් මහින්ද ඇතුලු සෙට් එකට මොකද වෙන්නේ මහින්ද සෙත්තපොච්චි වෙන්න දෙවනි පාරත් කෑවට පස්සේ කොහොමද ලෝකේට මුහුණ දෙන්නේ නිකම්ම නිකම් පා.ම කෙනෙක් වෙනවා එකත් හරි අර සොන්න වංශය ඇතුලු රෙදි අපුල්ලන සෙට් එකම නන්නත්තාරයි සමහර විට නිදහස් පක්ෂයෙනුත් හැලිලම යයි .එවත් කමක් නෑ මහින්දගේ හාඩ් කොර් ඡන්ද දායකයෝ අට වෙනිදා කන්නේත් නැතුව හොටු හූර හූර අඩපු අයට මොකද වෙන්නේ මුන්ගේ හතර පස් දෙනෙකුට හාට් ඈටැක් හැදිලා සෙත්තපොච්චි වෙලා යයි . එකත් හරි බැරි වෙලා හරි මහින්ද දිනුවොත් අර 28 පාරක් පැරදුන රනිලාට මොකද වෙන්නේ පොර තමයි ඡන්දෙකට යන්න බල කලේ පැරදුනොත් ඉල්ලන් කෑමක් තමයි සමහර විට පක්සේනුත් එලවලා දායි අතේ තිබිච්ච දේ කටේ දාගන්න බැරි වුනාට .ඒ වගේ දින සීයේ ඇමතිලා අවුරුදු ගානක් විපක්සේ ඉදලා මෛ‍ත්‍රිගේ පිහිටෙන් ඇමතිලා වුනා උන්ගේ සිහින බොද වෙලා යනවා බැලුවම මෙක තීරණාත්මක ඡන්දයක්.
     

    The_GOD

    Banned
    Jul 23, 2015
    85
    7
    0
    තොපි හෙට ඉඳන් රාජාණ්ඩුවකට සැරසියව්!!! තොපි අපේ රජ්ජුරුවොන්ට කතා කරන්න ඕනි මෙන්න මෙහෙමයි....
    "පස්වාන් දහසකට බුදු වෙන්ට බයි බෝයි හාමුදුරුවනේ...."
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    රනිල්ගේ දේශපලන ජීවිතේ ඉවරද ?
    මහින්දගේ දේශපාලන ජීවිතේ ඉවරද ?

    නැත්තන් දෙන්නම ඉවරද ? :D

    කියලා හෙට උදේට බලාගන්න පුළුවන් :)
     

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    යූඇන්පිය දින්නොත් මහින්දට දෙයියන්ගෙ පිහිටයි
    මහින්ද දින්නොත් යූඇන්පියට දෙයියන්ගෙ පිහිටයි
     

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    මහින්ද දින්නොත් යූඇන්පියට දෙයියන්ගෙ පිහිටයි
    avatar63803_11.gif
    avatar63803_11.gif
    avatar63803_11.gif
    avatar63803_11.gif
    avatar63803_11.gif
    avatar63803_11.gif
    avatar63803_11.gif
     
    Last edited:

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,937
    1
    9,739
    113
    Gampaha
    යූඇන්පිය දින්නොත් මහින්දට දෙයියන්ගෙ පිහිටයි
    මහින්ද දින්නොත් යූඇන්පියට දෙයියන්ගෙ පිහිටයි
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    යූඇන්පිය දින්නොත් මහින්දට දෙයියන්ගෙ පිහිටයි
    මහින්ද දින්නොත් යූඇන්පියට දෙයියන්ගෙ පිහිටයි

    :eek:
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    නෑ බන් කව්රු දින්නත් අපිට දෙයියන්ගේ පිහිටයි .. එකනේ හැමදාම වෙන්නේ . උන් වෙන කොහේ හරි ගිහිල්ල හරි හොදට ඉදි ..
    :baffled::baffled::baffled:
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    නෑ බන් කව්රු දින්නත් අපිට දෙයියන්ගේ පිහිටයි .. එකනේ හැමදාම වෙන්නේ . උන් වෙන කොහේ හරි ගිහිල්ල හරි හොදට ඉදි ..
    :baffled::baffled::baffled:

    :yes::yes::yes::yes::yes:
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,280
    100,080
    113
    රනිල්ගේ දේශපලන ජීවිතේ ඉවරද ?
    මහින්දගේ දේශපාලන ජීවිතේ ඉවරද ?

    නැත්තන් දෙන්නම ඉවරද ? :D

    කියලා හෙට උදේට බලාගන්න පුළුවන් :)
    එහෙම කවුරුවත් ඉවර වෙන්නෙ නෑ. දෙන්නටම පරාජය බාරගන්න පුළුවන් මට්ටමේ මානසික හැකියාවක් තියෙනව. දිගටම දේශපාලනය කරයි.
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    නෑ බන් කව්රු දින්නත් අපිට දෙයියන්ගේ පිහිටයි .. එකනේ හැමදාම වෙන්නේ . උන් වෙන කොහේ හරි ගිහිල්ල හරි හොදට ඉදි ..
    :baffled::baffled::baffled:

    :yes:
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    හෙළයෙක්;18830596 said:
    එහෙම කවුරුවත් ඉවර වෙන්නෙ නෑ. දෙන්නටම පරාජය බාරගන්න පුළුවන් මට්ටමේ මානසික හැකියාවක් තියෙනව. දිගටම දේශපාලනය කරයි.

    :no::no::no:
    පරාජය භාර ගන්න පුළුවන් මානසික මට්ටමක් තිබ්බට වැඩක් නෑ
    පක්ෂේ ඇතුලේ පිළිගැනීම නැත්තන් ...
    රනිල් පැරදිලා පැරදිලා ආයෙත් පැරදුනොත් කොහොමත් දොට්ට .. :yes:
    මහින්ද පැරදුනොත් විශ්‍රාම සුවය :yes: