අයිඩින්ටිය පෙට්ටියේ.

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    අයිඩින්ටිය පෙට්ටියේ.

    අ‍ඩො අපේ ඡන්ද පොලේ වුනේ ටිකක් වයසක ‍කෙනෙක් ඡන්දය සලකුණු කරලා සලකුණු කරපු කොලේ අතේ තියාගෙන අයි ඩි එක ඡන්ද පෙට්ටියට දාල එතන රුලර් එක තියාගෙන ඉන්න එකා පෙට්ටි කටේ තිබුන අයි ඩි එක පෙට්ටිව ඇතුලට ඔබලා හිනා කාලා මැරෙනවා :rofl:උබලත් ඡන්දේ දාද්දි අයිඩි එක ඔබන්න එහෙම එපා.
     
    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    අ‍ඩො අපේ ඡන්ද පොලේ වුනේ ටිකක් වයසක ‍කෙනෙක් ඡන්දය සලකුණු කරලා සලකුණු කරපු කොලේ අතේ තියාගෙන අයි ඩි එක ඡන්ද පෙට්ටියට දාල එතන රුලර් එක තියාගෙන ඉන්න එකා පෙට්ටි කටේ තිබුන අයි ඩි එක පෙට්ටිව ඇතුලට ඔබලා හිනා කාලා මැරෙනවා :rofl:උබලත් ඡන්දේ දාද්දි අයිඩි එක ඔබන්න එහෙම එපා.

    oyawage seen kohomath wenawa ban.. giyapara ape ekth ohoma una..:rofl::rofl:
     
    අ‍ඩො අපේ ඡන්ද පොලේ වුනේ ටිකක් වයසක ‍කෙනෙක් ඡන්දය සලකුණු කරලා සලකුණු කරපු කොලේ අතේ තියාගෙන අයි ඩි එක ඡන්ද පෙට්ටියට දාල එතන රුලර් එක තියාගෙන ඉන්න එකා පෙට්ටි කටේ තිබුන අයි ඩි එක පෙට්ටිව ඇතුලට ඔබලා හිනා කාලා මැරෙනවා :rofl:උබලත් ඡන්දේ දාද්දි අයිඩි එක ඔබන්න එහෙම එපා.

    mu me ara koma dapu ad eke thwuna eka boruwata apita dala athal denna hdnwa
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    gono election commissioner gen

    ආ තෝ තාම ඉන්නවද :rofl: :rofl:
    මං හිතුව හත වසරෙ ප්‍රශ්නෙන් පස්සෙ තොගෙ නහරක්වත් පිපිරුව කියල :baffled: :baffled:
    උඹේ පණ නම් මාර හයියයි බං වෙන එකෙක්ට එහෙම ඔහොම හය හත වසරෙ පොඩි උන්ගෙ ප්‍රශ්නයක් හදාගන්න බැරිවුනොත් ලැජ්ජාවටම මැරෙනව :rolleyes: :rolleyes: