1. harshana123

    Submarine implosion ඵකක් වෙන හැටි...😱

    පොර overconfident එකෙක්. ඔහොම ඒවා වෙයි කියලා කියපු එකෙක්ව අස් කරලා කලින්.
  2. harshana123

    Submarine implosion ඵකක් වෙන හැටි...😱

    යන්න යන්න ඒ hull එක් weak වෙනවලු මචන්. එතකොට ගැඹුරට යන්න යන්න පීඩනය වැඩි වෙද්දි ඒක දරාගන්න බැරි එක දුර්වල තැනකින් පටන් ගත්තම ඇති. පුපුරනවා වගේ ඇකිළිලා යනවා
  3. harshana123

    මුන් පළවෙනි වතාව නෙවෙයි සෑහෙන පාරක් Titanic නැව ළඟට ගිහින් කලින්

    ලෝහ කතාව ලියලා තියෙන්නෙ අහපු එකා අහලා තියෙන්නෙ ටයිටැනික් නැව ඇයි කුඩු නොවී තියෙන්නෙ කියලා. ඒකට හේතුව ඒක තමයි.
  4. harshana123

    මුන් පළවෙනි වතාව නෙවෙයි සෑහෙන පාරක් Titanic නැව ළඟට ගිහින් කලින්

    මචන් ඔතන පීඩනය කියන්නෙ යම් ගැඹුරකට ඊට උඩින් තියන ජල කඳේ බර. ඒ බර ඒ ලෙවල් එකේ තියන හැම දෙයක් මතම බලපානවා. ඒක ලෝහ උනත් අනිත් දේ උනත් එහෙමයි. සබ්මැරීන් එක ඒ පීඩනයට දරාගන්න පුළුවන් ඝණකම ලෝහ තහඩුවකින් සහ වීදුරුවකින් හදලා තියෙන්නෙ. ඒක ඇතුළෙ පීඩනය අඩු උනත් වතුර කඩාගෙන ඇතුළට එන්න දෙන්නෙ නෑ ඒ දේවල්...
  5. harshana123

    රාජාංගනේ හිමිට කෝටි 8 එවා ඇත්තේ ගෝතමාලාවෙන්

    ඕක මට හිතෙන්නෙ සුදත්ත කාරයා කොටු කරන්න හදන වැඩක්. පොර කිසි බයක් නැතුව මහින්දයටයි රනිලටයි එලිපිට බැන්නා. මුන් මේකට ඌ සම්බන්ධ බව දැනගත්‍තම ගත්තා ඇතුළට. දැන් ඒ හරහා සුදත්තයව කොටු කරගන්න හදන්නෙ. සුදත්තයත් අමු ගවයා.
  6. harshana123

    මොකද හිතන්නෙ සිංහලු, මිසින් වෙච්ච Titanic wreckage explore සබ්මැරීන් එක හම්බවෙයිද

    Anaerobic and aerobic කියලා බැක්ටීරියා වර්ග දෙකක් ඉන්නවා. ඒ නිසා කුණු නොවී තියෙන්නෙ නෑ
  7. harshana123

    මොකක්ද මේ අලිඑක්ස්ප්‍රස් අයිටම්ස් 10 ක් තෝරගන්න කියන සීන් එක

    මේකෙ කලින් ගනන් කියලා දාලා තියන ඒවා නම් බොරු මචන්. මම කලින් බලපු ලයිට් එකක ගාන මට හොඳට මතකයි. 530 ටම තමයි කලින් තිබුනෙත්. දැන් මේකෙ ඒ ගානටම දෙනවා කලින් දෙදාස් ගානක් කියලා ඒක කපලා. අන්දන්න කරන වැඩක් වගෙ මේක.
  8. harshana123

    iPhone Battery Replacement

    බොරු දාලා කොල්ලො රවට්ටන්න එපා බන්. iPhone ඔරිජිනල් බැටරි Apple කම්පැනි එකේ ඇරෙන්න වෙන කොහේවත් උන් පිට දෙන්නෙ නෑ. මේක උඹෙම ශොප් එක වෙන්න ඇති මෙච්චර විස්තර දාලා තියෙන්නෙ. උඹලා කරන්නෙ දෙකයිපනහෙ බැටරි එකක් දාල බැටරි හෙල්ත් එක පෙන්නන්න පරණ ඔරිජිනල් බැටරි එකේ සර්කිට් එක මේකට මාරු කරනවා. කිරියේ ඔහොම...
  9. harshana123

    වෛද්‍ය වරයෙකුගෙන් උපදෙසක්

    Initial dose for Sodium Valproate is 10-15 mg /kg. Can go up to 60 mg / kg. පුතාගෙ බරෙන් වැඩි කරලා බලන්න.
  10. harshana123

    ලොතරැයි මාෆියාව

    මම අහලා තියනවා දිනුම් ඇදීම කියලා ටීවී එකේ පෙන්නන්නෙ සතියකට කලින් රෙකෝර්ඩ් කළ එකක් කියලා. කලින් රෙකෝර්ඩ් කරලා ඒ එන අංක නැතුව ටිකට් ප්‍රින්ට් කරලා විකුණුවම වැඩේ සිම්පල්.
  11. harshana123

    හීනටියන මිහිදු මහා පෙරහැර

    ඕකට ඔය ඇඳුම් ටික දීපු ප්‍රයිවට් හොස්පිටල් මොකක්ද දන්නෙ නෑ. ඒකෙත් ඉන්නෙ මේ වගෙම ගොන් *ක්කු ටිකක් වෙන්න ඕනා

    No contents