මම දැනුත් phone එකෙන්..මට එහෙම අවුලක් නැති නිසා ඇහුවේ..මාමි බ්රව්සර් එක opera ද...මට නම් මුලු පිටුවම එක පාර පේනව අකුරු පොඩි වුනොත් තමයි සූම් කරන්න ඕන


නැහැ බන්..මේකේ එන ඩිෆෝල්ට් බ්රව්සර් එක තමයි පාවිච්චි කරන්නේ...
එකේ සෙන්ටර් දාපුවා පෙන්නන්නේ නැහැ...වමට අලයින් කරලා තියෙන ඒවා නම් ටෙක්ස්ට් එක දිග වැඩි උනොත් පල්ලෙහා ලයින් එකට එනවා...ඒ නිසා ශේප්![]()
උබ මොකද මේ කල්ප කාලාන්තරෙකට පස්සේ මේකේ?![]()
අපෝ...දැන්ම playstore එකට දුවල ගිහින් browser එක මාරු කර ගන්න....මම ආවෙ CM browser එකෙන්
දාගෙන බලන්න ඕනේ එහෙනම්...
danda nagitte wesiye
daham pasala yanne nathe

අද නිවාඩු දවස නිසා ගොඩක් ලව් කේස්, සෙක්ස් කේස්, ඇන්ටිලා කේස් තියෙන උන්, බිස්නස් කාරයෝ, දොස්තරලා, PHD තියෙන උන්...හාවඩ් යන උන්, එතනින් ගියාම විවිදාකාර ඔස්තාර්ලා එහෙම එයි දවල් වෙලා..
තාම නිදි ඇති...
සතියේ දවස් වලනම් 1.30න් පස්සේ තමයි උන් එන්නේ...![]()


අයියෝ සල්ලි![]()

Titi eken log una nam thawa hodai neda![]()
![]()
Podi Silva - පොඩි සිල්වා;21621986 said:ගියා යකෝ
mko bn iye titi eken uba awilla ada gayan eken enne![]()
![]()
