Mageth gedara plan eka andinawa me dawas wala. PHI kenek andinne. Pora hariyatama plan eka pass wena krameta thama andinne.
ප්ලෑන් පාස් වෙන්නෙ නැත්තෙ මොන සීන් හින්ද්ද

Contact එකකින් පලයන් මචං, නැත්නං කල් යනව. උපරිම සති3 ක්, මාසයක් ඇතුලත පුලුවන් ප්ලෑන් එක හරියට ඇදල තියෙනවනම්..
ඉඩමෙ ප්ලෑන් එකෙ ගොඩනැගිලි සීමා දාල තියෙනම්, අනිව ඒ ඉඩ තියල ප්ලෑන්1 අදින්න ඕනෙ.. කාපට් පාරක් හරි කොන්ක්රීට් පාරක් නම් අඩි 15-20 සීමාවක් තියන්න ඕනෙ ( පාරෙ මැද ඉදල පුතී)
ගුරැ පාරක් නම් තව ගෙවල් 3 කට අඩු නම් අඩි 5 ක් වගේ තියන්න වෙයි පාරේ කෙලවර ඉදල.
ප්ලැන අදිද්දි ගේ පිටිපස්සෙන් ජනෙල් දානවනමි අඩි 7.5 තියන්නඕනෙ, මේක ගේ වටෙටම අදාලයි ජනෙල් දානවනමි,
හොදම දේ ඉඩ අඩුනම් එක පැත්තක් මායිමට අල්ලල හදන එක.
ලෝන් එකක් ගනිද්දි ( කවද හරි අවශ්‍ය වෙයි ) මූලික document තමයි
Approved plan-land ,approved housing plan, extracts, coc etc..
So get approvals before start construction.![]()
කිරියේම කෙනෙක් කියලා තිබ්බ ප්ලෑන් එක ඇදපු එකටම කලින් ඉදලම කියලා ඌට ප්ලෑන් එක පාස් කරලා දෙන්න kකියලා වැඩිපුර ගානක් දුන්නාම ලේසියෙන් පුලුවන් කියලා, අපිට කට්ට කන්න ඕන නෑ කියලා
ප්ලෑන් පාස් වෙන්නෙ නැත්තෙ මොන සීන් හින්ද්ද

තොපිට පිස්සුද,plan pass නොකර ගෙවල් හදන්න
ගොඩක් අය කරා කරා bla bla නෙවි තමන් හරියට නිත්‍යානුකුලව වැඩේකරා නම් ඉවරනේ![]()

Mama ada "Godanagili Ayadumpatha"k aran awa. Eke ahala tiyena ewa dakkama oluwa karakenawa oii
උඹට ඕක පුරවන්න තේරෙන්නේ නෑනේ බන්.ප්ලෑන් එක අඳින එකාට ඕක දීපන්.ඌ ඕක පුරවලා දෙයි.
Ow adama yanawa wadeta. Umba ge hadala iwarada macho?