දකුණේ පොරක්

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    89853527_1611034479035692_5626427052048515072_o.jpg
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    කොන්ඩේ කපන්න රු.500 ක් ඉල්ලල තියෙන්නෙත් දකුණේ එකෙක් තමයි. :D
     

    BloodStorm

    Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63
    උදේ ඉඳන් හොටු විසික් වෙන්න හචින් යද්දි
    උඹලා කියන්නෙ මාස්ක් එක දාලා හචින් යවන්නද?
    විසි වෙන හොටු කටේ යයි
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    නිවාඩු දුන්නම චන්දේට නොමිනෙශන් දෙන්න විදිහක් නලු. සිකුරාදා වෙනකල් නිවඩු නැත .
    සින්හලු මෙ පාර ඉල්ලන් කන්නෙ.
    End of Sinhalu.
     

    rashmi86

    Well-known member
  • Jun 10, 2016
    1,335
    204
    63
    කොන්ඩේ කපන්න රු.500 ක් ඉල්ලල තියෙන්නෙත් දකුණේ එකෙක් තමයි. :D

    ඉතින් කොලබත් 500ක් ඉල්ලන්න අවස්ථා නැතුවම නෙමි.:yes: