දේශප්‍රේමියො කවුද කියන එක ගැන කතා කරන්න පටන් ගන්න වෙන්නෙ ගොඩක් අතීතයෙ ඉඳල.
83 අපේ හමුදා සේනාංකයකට ත්‍රස්තවාදීන් පහර දුන්නා; 'දේශප්‍රේමීන්' පාරට බැහැල, කඩ සාප්පු ගිනි තියල, සිවිල් වැසියන් මරල, කොල්ල කාලා, සිංහලයන්ට සහ ශ්‍රී ලාංකික නාමයට කැළලක් ඇති කළා.
අපේ හමුදාවන් ත්‍රස්තවාදීන් මර්ධනය කරමින්...