1. sudunone

    අතිගරු ජනාධිපති සරත් ෆොන්සේකා වෙනුවෙන්

    මං ආණ්ඩුවෙ ඇමති කෙනෙක් නෙවෙයිනෙ. එ නිසා ඕව නොකරන්නෙ ඇයි කියල හරියට දන්නෙ නෑ. :rofl: රටේ ඒකීය භාවයට හානි වෙන දෙයක් යමෙක් කළානම් ඊට නිසි දඬුවම් දිය යුතුයි. සාම සාකච්ඡා තිබ්බ එකට, රාජ්‍ය ගිවිසුම් ගැහුව එකට, යුද ජයග්‍රහණ අවතක්සේරු කරල කතා කළාට නඩු දාන්න බැහැ. නමුත් ඇතැම් දේශපාලකයන් මෙන්ම හමුදා...
  2. sudunone

    අතිගරු ජනාධිපති සරත් ෆොන්සේකා වෙනුවෙන්

    ඔව්. යුද්ධය අවසන් කිරීමට අපේ රටට මෙතෙක් කලක් නැතුව තිබුණෙ ඒ සඳහා වුවමනාවක් ඇති දේශපාලන නායකයෙක්. මහින්දට එහෙම වුවමණාවක් තිබුණු නිසයි යුද්ධය අවසන් වන තුරු කරගෙන ගියෙ. ඒ දවස්වලත් බාහිර බලවේග උත්සාහ කළා යුද්ධය අතරමග නවතන්න; සාකච්ඡාවලට යවන්න. එදා මහින්ද බාහිර බලවේගවලට යට නොවුණු එක ලාංකිකයින් ලෙස අප...
  3. sudunone

    අතිගරු ජනාධිපති සරත් ෆොන්සේකා වෙනුවෙන්

    ඒගොල්ලොන්ට බරපතල වෙන්නවත් තත්ත්වයක් නැති වෙන්න තිබුණා. :lol: ඒත් ඒක නෙවෙයි මම කියන්නෙ. හමුදාවට වෙන දෙය ගැන. ජෙනරාල් අන්තර්ජාතික යුද අධිකරණයකට කතා කරන්න ගියානම්, ශවේන්ද්‍ර සිල්වා හා ඔහුගෙ සේනාංකයට මොකද වෙන්නෙ, ඉහළ නිලධාරීන්ගෙ අණ පිළිපදින පහළ ශ්‍රේණිවල අයට මොකද වෙන්නෙ වගේ ඒව. අපේ රටේ අභ්‍යන්තර...
  4. sudunone

    හමුදාව සේනාධිනායකට හොරෙන් කරන වැඩ

    මේකනම් සහතික ඇත්ත. යුද හමුදා පොලිසිය දේශපාලකයන්ගෙන් බාහිරව හැසිරෙන ඒකකයක්ද කියල මම දන්නෙ නැහැ. නමුත් මෙහෙම පියවරක් නම් ඉහළින් ඕඩර්ස් නැතුව ගන්නෙ නෑ කියන එක ෂුවර්.
  5. sudunone

    අතිගරු ජනාධිපති සරත් ෆොන්සේකා වෙනුවෙන්

    ඔයා මේ ආණ්ඩුවෙ ට්‍රේඩ් මාක් එක ගැන කිව්වමනම් මේ කතාව නිවැරදියි. මහින්ද බලයට ආවෙම සිංහල බෞද්ධකම විකුණගෙනනෙ. එතකොට ලංකාවෙ බෞද්ධ සමාජයෙ ඉහළින්ම වැජඹෙන මල්වතු හාමුදුරුවො 'මෙයා මං කියන එක අහන්නෙ නෑ' කියල කියන එක වැදගත් ප්‍රකාශයක් වෙනවා. ජනමාධ්‍යවේදියෙකු තියා කවුරුන් හෝ පැහැරගෙන යාමටනම් මම විරුද්ධයි...
  6. sudunone

    අතිගරු ජනාධිපති සරත් ෆොන්සේකා වෙනුවෙන්

    මල්වතු පාර්ශ්වයේ හාමුදුරුවො ගැන නුවර පැත්තෙ කාගෙන් හරි පොඩ්ඩක් අහල බැලුවනම් හොදයි නේද? බෙදිලා තියෙන තරමම පේනවනෙ- මහා විහාර වංශික, ශ්‍යාමෝපාලි නිකායෙ (ඕකෙ මහණ කර ගන්නෙ ගොවි කුල අය විතරයි) මල්වතු පාර්ශ්වයෙ. :P ඔය අතුරුදහන් වුණු ජනමාධ්‍යවේදියා ගැනනම් මං දන්නෙ නෑ. ඒත් ජනමාධ්‍යවේදය කියන්නෙ...
  7. sudunone

    ~ ~ Extraordinary Paintings on walls‏ ~ ~

    Wow! Who is this artist? Rep+
  8. sudunone

    අතිගරු ජනාධිපති සරත් ෆොන්සේකා වෙනුවෙන්

    ඔව්, 88-89 කාලෙ පුදුම ගෞරවයකින් සිවුරට සැලකුවෙ.
  9. sudunone

    The Holocaust (Pics)

    :(
  10. sudunone

    අතිගරු ජනාධිපති සරත් ෆොන්සේකා වෙනුවෙන්

    මෙතුමා සුදනා, එතුමා දුදනා කියල හිතාගෙන මේව විග්‍රහ කරන්න යන්න බැහැ. සිවුරක් දමාගත් කෙනෙකුට මෙන්ම අනෙක් සිවිල් වැසියන්ද සාමකාමී ලෙස උද්ඝෝෂණය කරමින් සිටියේනම්, වෙනත් කිසිවෙකුට හෝ මහමග යන වාහනවලට බාධා නොපැමිණවුයේනම් මෙලෙස පහර දීම වැරදියි. හාමුදුරුකෙනෙක්නම් ඇත්තටම ඔය පුද්ගලයා, තමුන් සිවුරු...
  11. sudunone

    Catholic and Anglican bishops too say Sri Lankan elections broke laws

    Catholics, Anglicans, Westerners, Tamil diaspora, UNPers, JVPians.......
  12. sudunone

    Oya Gollo Use Karana Perfume Eka Mokakda?

    නිවියා
  13. sudunone

    ෂඩ් අභිඥා

    එලු සරීරවලට මිනිස් බෙහෙත් අල්ලන්නෙ නෑලු.:eek:
  14. sudunone

    Questions and Answers About Buddhism

    :shocked: ඈත් වෙන්නනම් ඕනෙ තමයි. ඒ වුණාට මං කිව්වෙ, මං මල් කඩ කඩ පාරෙ යන කෙනෙක් කියල. :rofl: මම සින්දු කියන්න, හිනා වෙන්න කැමතියි. ලස්සන වටාපිටාවල් බලන්න කැමතියි. ඒ දේවල් කරාය කියල සිල් බිඳෙන්නෙ නෑනෙ. :no: (විහිලු කරනකොට තමයි ටිකක් සීමාව ඉක්මවා යන්නෙ.) :oo: ආස කරන දේවල් ලබා ගන්න කියල, ඒ...
  15. sudunone

    Questions and Answers About Buddhism

    මොකෙන්ද ඈත් වෙන්න ඕනය කිව්වෙ?
  16. sudunone

    Questions and Answers About Buddhism

    හ්ම්. කාලෙන් කාලෙට ඔහොම වෙනවා. ඒත් එහෙම විසිරිලා බවවත් ඔයාට පේනවනෙ. මගෙත් භාවනාව අත හැරිලා. හිස් වචන කතා කරන එක අත හැරගන්න බැරි වුණා තවම. වෙලාවකට තේරෙන්නෙත් නෑ මේ කියන්නෙ හිස් වචන කියල. දැන් ආපස්සට හිතනකොට තමයි පෙනෙන්නෙ. :baffled:
  17. sudunone

    ෂඩ් අභිඥා

    ස්තුතියි අමිල, වරද පෙන්වා දුන්නාට.
  18. sudunone

    Questions and Answers About Buddhism

    ඒ වුණාට සමහරු අරුම පුදුම අවවාද දෙන්නෙ. මට එක්කෙනෙක් කිව්ව, බුදු හාමුදුරුවොත් විවාහ වෙලා ළමයෙක් හදලනෙ ගිහි ගෙයින් ගියෙ, ඒ නිසා කසාද බැඳල ඉන්නය කියල. :rofl: තව සමහරු බලං ඉන්නෙ මොකක් හරි ඇදයක් අල්ලගන්න. විහිලුවක් කළත්, ට්‍රිප් එකක් යන අතරතුර සින්දුවක් කිව්වත් නැටුවත්, එයාල කඩාගෙන පනිනව, හානේ...
  19. sudunone

    Questions and Answers About Buddhism

    තරුණ වයසෙදි ධර්මයට නැඹුරු වෙනකොට දෙමවුපියන්, වැඩිහිටියන් පමණක් නෙවෙයි ඇතැම් හාමුදුරුවරුත් අකුල් හෙළනවා. මේගොල්ලොන්ට සාම්ප්‍රදායික ජීවිතයෙන් ඔබ්බට හිතන්න බැරි වෙලා, ඒකයි. නිවනට යන ගමනේදී, ඇතැම් කෙනෙක් ඉක්මණට ඒ ගමන යනවා-මහණ වෙන්න හිත දෙන්නෙ එහෙම අයට. වටපිට බල බල, මල් කඩ කඩ යන අයටත් කවදා හෝ ගමන...
  20. sudunone

    ahinsaka munak thibila thiyenawa podi kalenam. :P

    ahinsaka munak thibila thiyenawa podi kalenam. :P

    No contents