Make Little eMoney Income (Discussion)

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    ඔය ඔක්කොම කරලා තියෙනවා බන්..ට්‍රැෆික් ගන්න තමයි අමාරු...අනේමන්ද...:baffled:

    මමත් කරන්න තියෙන සේරම කරලා තියෙන්නේ...එත් එකක් වත් හරිගියේ නැහැ :lol:
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    ඔය ඔක්කොම කරලා තියෙනවා බන්..ට්‍රැෆික් ගන්න තමයි අමාරු...අනේමන්ද...:baffled:

    මමත් කරන්න තියෙන සේරම කරලා තියෙන්නේ...එත් එකක් වත් හරිගියේ නැහැ :lol:

    සිරාවටම..ජොබ් එකෙන් එන ගාන එන්නේ නැනේ,අපි අමතරව වැඩ කරලා හදන් ඒවායින් :baffled:
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    owa karala hariyanne na ban.
    porn site ekak hadapan.
    millionior wenna puluwan hariyata goda dagattoth

    porn සයිට් හදන්න බැහැ බන්,ප්‍රතිපත්ති වලට විරුද්දයි මගේ :P:P

    ටික ටික හදපු සයිට් 03ක් තියෙනවා..තාම එකවත් ෆුල් finish නැහැ කියහන්කෝ :sorry:
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    porn සයිට් හදන්න බැහැ බන්,ප්‍රතිපත්ති වලට විරුද්දයි මගේ :P:P

    ටික ටික හදපු සයිට් 03ක් තියෙනවා..තාම එකවත් ෆුල් finish නැහැ කියහන්කෝ :sorry:

    ubeth wiruddada? mageth wiruddai.

    owa full finish karanna tikak amarui ban..
    nitharama mona hari aluth features danna hithenawa.
    launch karanna kalin :rolleyes:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    සිරාවටම..ජොබ් එකෙන් එන ගාන එන්නේ නැනේ,අපි අමතරව වැඩ කරලා හදන් ඒවායින් :baffled:

    :yes: අනේමන්ද බන්...මට නම් ඔය එකක් වත් කියන තරම් හරි ගිහින් නැහැ..කියන තරම් මේ වගේ ට්‍රැෆික් ගන්න පුලුවන්නම් මෙලහට මම කරලා...මට නම් අමාරුම ඔය ට්‍රැෆික් ගන්න එක තමයි..සයිට් නම් හදන එක ගේමක් නැහැ...:rofl:
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    :yes: අනේමන්ද බන්...මට නම් ඔය එකක් වත් කියන තරම් හරි ගිහින් නැහැ..කියන තරම් මේ වගේ ට්‍රැෆික් ගන්න පුලුවන්නම් මෙලහට මම කරලා...මට නම් අමාරුම ඔය ට්‍රැෆික් ගන්න එක තමයි..සයිට් නම් හදන එක ගේමක් නැහැ...:rofl:

    anatha sinhalunta mona trafic da ban.
    mata nam hummer eka ganna thawa koti 4k witharai adu. :yes:
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    ubeth wiruddada? mageth wiruddai.

    owa full finish karanna tikak amarui ban..
    nitharama mona hari aluth features danna hithenawa.
    launch karanna kalin :rolleyes:

    ඔව් බන්,එකමයි අවුල...ඊළගට කොහේ හරි තියෙන එකක් දැක්කම ඒ වැඩ කෑල්ලත් දාන්න හිතෙනවා..ඒ කියන්නේ මේක උබටත් තියෙන අවුලක් :baffled: