:yes::yes:
Feature can changed..අනාගතේ සිදු වෙච්ච දෙයක් අතිටෙට ගිහින් වෙනස් කරන්න බැහැ... time will find way to happen :baffled:
ඔව්.. flash universe එකේ ඉන්න ලොකුම මොළකාරයා උනේ.. legend of tomorrow උ ආපු ගමන් ගොඩ දැම්මනේ :D දන්නා විදියට උ speed force problem එකකට උදව් වෙනවා flashගේ ඔය කතාවේදී ;)