අවුරුද්දක් ගෙවිල, අලුත් එකක් පටං ගන්න ලෑස්ති.
නීවරණ අඩු කර ගන්න එක සද්ධර්මය අවබෝධ කිරීමට විතරක් නෙවෙයි, එදිනෙදා ජීවිතය යහපත් ලෙස ගෙවීමටත් උපකාර වෙනව කියලයි මට හිතෙන්නෙ. උදාහරණයක් විදිහට අපි වැඩි දෙනෙක් පාඩම් කරන්න කම්මැළියි. පසිඳුරන් පිනවීම පිණිස- ඒ කිව්වෙ, චිත්‍රපටි බලන්න, සිංදු අහන්න, කෑම...