1. MAHAADENAmutta

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    නෑ නෑ දීලා රතු බල්බ් ගොඩේ තියන එකම එක නිල් බල්බ් එක තමයි ඒක:love::love:
  2. MAHAADENAmutta

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    එකනේ හැමදාම මට රෙප් දෙනවා :love::love::P:P කොච්චර ආදරේද බලන්නකෝ
  3. MAHAADENAmutta

    රට යන විදිය හොද නැ..බැංකු ටික මක් වෙයිද???

    මාසයක් කන්න පුළුවන් එහෙනම්:love::love::love::P
  4. MAHAADENAmutta

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ~~(12)~~එළකිරි මහා... 09-20-2018 01:45 PM හම්පඩ රිලවා /උණහපුළුවා / පින්ගුත්තරයා සරා මට බැන්නට මට හරි ආදරෙයි!:love: ඒකයි මට හුරතල් සතුන්ගේ නම් කියලා රෙප් දීලා තියෙන්නේ:P:love::love::love:
  5. MAHAADENAmutta

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    කවුද මෙතන රංඩු කරලා තියෙන්නේ:P:P
  6. MAHAADENAmutta

    රට යන විදිය හොද නැ..බැංකු ටික මක් වෙයිද???

    ඇයි බං පාන් ගෙඩිය එච්චර ලොකු කරනවා කියුවද? විල්බැරෝවේ දාන් එන්න තරං:shocked:
  7. MAHAADENAmutta

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    තාත්තව ෆේස්බුක් එකෙන් මීට් වෙලා තියෙන්නේ:P
  8. MAHAADENAmutta

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ඔයාගේ තාත්තා කටුස්ගේ යාළුවෙක් කිවුවේ කටුස් ගෙන්න අහගන්න ඒක:P
  9. MAHAADENAmutta

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    තොපිලා තනියම පොප් කොන් කනවා:angry::angry: මටත් ටිකක් දිපන් කෝ
  10. MAHAADENAmutta

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    නෑ අපේ කටුස් කිවුවා එයා ඔයාගේ ක්ලාස් මේට් කියලා දෙන්න එක පැදුරෙලු බත් කන්නේ එක හැලියෙලු නිදියන්නේ කියලා ඉතින් ෆෙන්ඩ් ෆිප් එකට එයාට කියන්න ඈ කියනවා නේ:P:love::love:
  11. MAHAADENAmutta

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ඉතින් ඒ මනුස්සයා කිරියේ නෑනේ:sorry: ඉතින් ඒ මනුස්සයාට කියන්න ඔනේ දේවල් ටික මං ඉතින් ඔයාව කෝට් කරලා කියලා දැම්මා ඔයාට එයාව හම්බ උනොත් අනේ කියන්න මෙයා:P:P:love:
  12. MAHAADENAmutta

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ඔන්න දුම්මල වරම අතට අරන්! ඔයාට නෙමෙයි අපේ සරා ගොයියට කිවුවේ අර තුවක්කුවක් කරේ තියන් දඩයමේ ගියේ අන්න එයා ගැන කිවුවේ :P
  13. MAHAADENAmutta

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ඔතන එක කුණු හරපයක් වත් නෑ එලිසමය රකින්න අන්තිමට "න්නියා" වලින් ඉවර වෙන වචනයක් ඔනේ එකම වචනේ "කාලකන්නියා" එහෙම කියන්න හරි නෑනේ අපේ සරාගේ හබියට ඒක නිසා $@ දැම්මා බලන කොට ඔයාගේ හිතේ තමයි කුණු හරප තිබිලා තියෙන්නේ:lol::lol:
  14. MAHAADENAmutta

    🏆 Elakiri Awards 2018 🏆

    මාවත් නොමිනේට් කරලා:love::love::love::P සම්මානේ ගන්නයන්න ඇදුමක් මහන්න දෙන්න ඔනේ අදම:love::love::yes:
  15. MAHAADENAmutta

    හතුරුසිංහට මාසෙකට ලක්ෂ හැටක් ගෙවනවලු

    මං බාස්කට් බෝල් බලන්න කැමතියි කනුව මුල වාඩිවෙලා:P
  16. MAHAADENAmutta

    අම්මට හුඩු.....පොලිස්පති පූජිත ජයසුන්දර

    ඇයි උබ උබලට එහෙම තමයි බනින්න ඔනේ අපි ස්කවුට් කරන කලේ එස්කෝලේ කරපු අල්ගුත්තේරැ වැඩ ඔක්කොම කලේ අපි එක පාරක් ඉස්කෝලේ පුටුවල මැද හයියට තියන ආදාරක යකඩ කම්බි කපලා යකඩ වලටත් වික්කාත් එක්ක:lol::lol:
  17. MAHAADENAmutta

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ඉතින් මං මක්කරන්නද උබේ එක නගිනවා කියලා අව්ල් වගේ නම් කපලා වැවට දාපන් මාළුන්ට කන්න:baffled:
  18. MAHAADENAmutta

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    අද අපි සරාගේ ලස්සන ගැන උපමා කවි කියනවා කළුවන් කළු රුවයි ඔරවා සිටින්නියා චණ්ඩි කමින් කිරියේ තෙල බෙදන්නියා පොඩ්ඩ බැරි උනොත් අපහට බනින්නියා දෙවියෝ රැක දෙන්න මේකිව බදින @#කන්නියා

    No contents