1. කෑප්ටන් Jack Sparrow

    windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

    හරි මචන්, එත් සමහර ඇප වැඩ කර කර ඉද්දි නිකන්ම ක්ලෝස් වෙනවා, කොටාන, වට්ස් ඇප වගේ ඒවා...... දැන් හැදුවේ .420 දාන්න මචන්, එකේ ඒ අවුල් හදල කියල තිබ්බ. :no: ඔක්කොම අප් ෆෝන් මෙමරියේ සේව් වෙලා තියෙන්නේ මචන්, එක නිසා දැන් ඒවා මෙමරි කාඩ් එකට මුව් කරනවා මචන් අප්ඩේට් එකට ඉඩ ගන්න. :dull:
  2. කෑප්ටන් Jack Sparrow

    windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

    පුළුවන් මචන්, ඕකට දැන් .420 අප්ඩේට් එක ආවා.
  3. කෑප්ටන් Jack Sparrow

    please advice me

    අපිට ආස කරන, අපේ හිතේ තියෙන ජොබ් එක අපිට හොයාගන්න අමාරුයි මචන් ලොකු ලොකු කන්ටක්ට්ස් නැතුව. :no: උබේ අතේ සල්ලි එහෙම තියෙනවා නම් රට පලයන් මචන්. දැන් යන විදිහට ලංකාවේ ඉන්න බැරි තත්වයක් බන් තියෙන්නේ. :angry: කලින් රස්සාව කලේ මැනේජ්මන්ට් මොන ෆීල්ඩ් එකේද? ජය වේවා!!!!!
  4. කෑප්ටන් Jack Sparrow

    windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

    ඔව් මචන්, ඒ ඇරෙන්න වෙන දෙයක් නැහැ. මයික්‍රොසොෆ්ට් කාරයා ලුමියා ෆෝන් එක එකම හැඩේට ගහල (535, 540, 640,.....)සයිස් එකෙන් වෙනස් කරලා නිසා කොච්චර ෆිචර්ස් තිබ්බත් මයික්‍රොසොෆ්ට් වලට නොකිය තරම් වත් නමක් නැහැ. හැම එකාම මුලින් හිතන්නේ 10k - 15k අතර ෆෝන් එකක් කියල, එක නිසා ස්ටේටස් අතින් අන්තිමයි. :no:
  5. කෑප්ටන් Jack Sparrow

    windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

    දැන් නම් වැඩේ හරි වගේ මචන්, තාම ටෙස්ටින් :lol:
  6. කෑප්ටන් Jack Sparrow

    windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

    ඔව් මචන්, එහෙම කළා. :yes:
  7. කෑප්ටන් Jack Sparrow

    windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

    සොෆ්ට් රීසෙට් පාරක් දැම්ම මචන්, එත් වෙනසක් නැහැ මචන්, තාම අවුල එහෙම්මමයි. කෝල් එකක් ගත්ත ගමන් ෆෝන් එක ඔටෝම සයිලන්ට් වැටෙනවා. :sorry: අනික අද පලවෙනි පාරට ෆෝන් එක ස්ටක් වෙලා තිබ්බ මචන්, ඩිස්ප්ලේ ආවේම නැහැ, බැරිම තැන බැටරිය ගලෝල දැම්ම. :sorry:
  8. කෑප්ටන් Jack Sparrow

    windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

    බොහොම ස්තුත්යි මචන් විස්තරේට. :yes::yes::yes::yes::yes: රේප් දෙන්න බැහැලු :sorry: ජය වේවා !!!!!
  9. කෑප්ටන් Jack Sparrow

    windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

    මොකක්ද මචන් ඒ දෙකේ වෙනස? (සිරාවටම හරි අයිඩියා එකක් නැහැ මචන්) කොහොමද සොෆ්ට් රීසෙට් පාරක් දාන්නේ? තැන්ක්ස් මචන්. :)
  10. කෑප්ටන් Jack Sparrow

    windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

    නැහැ මචන්, කෝල් ගත්තට පස්සේ මැනුවල් හදන්න ඕනේ. එපා වෙනවා බන් :no:
  11. කෑප්ටන් Jack Sparrow

    windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

    ඔෆ් කළා මචන් ඊයෙත්. මම ඔය විදිහට ට්‍රයි කරන්නම් මචන්, තැන්ක්ස්. මම මේ ලගදි මගේ 2 සිම් එක මාරු කළා, දැන් කෝල් දෙකක් විතර එකෙන් ගත්තට පස්සේ ෆෝන් එක ඔටෝ වයිබ්රේට් වැටෙනවනේ බන්, මොකක්ද මචන්ස්ලා අවුල. :angry::( ජය වේවා මචන්!!!!!
  12. කෑප්ටන් Jack Sparrow

    travel to japan.

    බම්ප්
  13. කෑප්ටන් Jack Sparrow

    windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

    මචන්ලා උබලට වින්ඩෝස් 318 ට පස්සේ ආව අප්ඩේට් එක ආවද? මගේ 640XL එකට තාම නැහැනේ.:sorry::confused::shocked::rolleyes::lol: මම මේ ලගදි මගේ 2 සිම් එක මාරු කළා, දැන් කෝල් දෙකක් විතර එකෙන් ගත්තට පස්සේ ෆෝන් එක ඔටෝ වයිබ්රේට් වැටෙනවනේ බන්, මොකක්ද මචන්ස්ලා අවුල. :angry::(
  14. කෑප්ටන් Jack Sparrow

    windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

    macnla mata samara app install karanna/ update karanna baha error ekak enawa ne. Viber instagram...... Etc. mokakda ban me awula?
  15. කෑප්ටන් Jack Sparrow

    Japan Visa

    බම්ප්

    No contents