1. කෑප්ටන් Jack Sparrow

    windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

    ඕක විෂුවල් එකක් නෙමෙයි මචන්ලා, ඕක ෆිල්ම් එකක කෑල්ලක්. ෆිල්ම් එකේ නම Little Buddha. ඕක 1993 ගහපු එකක්. සිද්ධාර්ථ කුමාරයට රගපාන්නේ මෙන්න මෙයා. මෙන්න ෆිල්ම් එක. http://www.imdb.com/title/tt0107426/?ref_=nm_flmg_act_52
  2. කෑප්ටන් Jack Sparrow

    Whats your WIFI name?

    මල් හතයි බන්. :rofl::lol::lol::lol::lol::lol:
  3. කෑප්ටන් Jack Sparrow

    Whats your WIFI name?

    User Name : No network found Pass. : suckmydick
  4. කෑප්ටන් Jack Sparrow

    පසු තැවෙන.

    ලොකු ඒවායින් කන්න ගිහින් කලින් කරපු රස්සාවෙන් අයින් වුන එක. :sorry:
  5. කෑප්ටන් Jack Sparrow

    windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

    වදින සින්දුවක් මචන්. විශුවල් එකේ ඉන්නේ කානිවී රීව්ස්. (matrix ෆිල්ම් එකේ) සින්දුව කියන්නේ මධු මාධව තමයි මචන්. :yes:
  6. කෑප්ටන් Jack Sparrow

    Scooter HELP

    තැන්ක්ස් මචන් සප් එකට. :)
  7. කෑප්ටන් Jack Sparrow

    Scooter HELP

    වෙන බයික් එකක් නැහැනේ මචන් ඔය මම කියපු riquirments වලට මැච් වෙන..... රේප්+
  8. කෑප්ටන් Jack Sparrow

    Scooter HELP

    එල මචන් තැන්ක්ස්. සිරාවට බන්, ඒක නම් පට්ට. දැන් එන නිලුයි සුදුයි එක අමු චා මචන්. තැන්ක්ස් මචන්. :lol: :yes: :lol: තැන්ක්ස් මචන්. තැන්ක්ස් මචන්. තැන්ක්ස් මචන්. තැන්ක්ස් මචන්. රේප් දෙන්න පුළුවන් හැමෝටම රේප් දුන්නා. ජය වේවා!!!!!
  9. කෑප්ටන් Jack Sparrow

    Scooter HELP

    හීරෝ ඩෑෂ් එක කොහොමද මචන්ලා?
  10. කෑප්ටන් Jack Sparrow

    Scooter HELP

    අද මාකට් එකේ තියෙන හොදම ස්කුටර් මොඩ්ල් බයික් එක මොකක්ද? කපල් එකකට පාවිච්චි කරන්න, (ගෑනු ළමයත් පදිනවා) requirements තෙල් කරන්න ඕනේ (අඩුම 40+ වත්) කොල්ලත් පදින නිසා ලුක් එක ඕනේ. පාර්ට්ස් එහෙම ලේසියෙන් හොයාගන්න පුළුවන් මොඩ්ල් එකක් වෙන ඕනේ. නඩත්තු වියදම් අඩු වෙන්න ඕනේ. Honda Dio එහෙම හොදයි ද...
  11. කෑප්ටන් Jack Sparrow

    Job

    I'm having same issue macn. Be qualified and look for an other opportunity. :yes::confused:
  12. කෑප්ටන් Jack Sparrow

    මුස්ලිම් බල්ලෝ..

    නාය ගිය පති වලට ගෙවල් හදල දීපන් බන් සිංහල එවුන්ට
  13. කෑප්ටන් Jack Sparrow

    ගප්පියා බුදු දහමට අපහස කරයි

    ජාතියක් ආගමක් නැති, වෙන රටක ඉදන් වීඩියෝ හදල හිට් වෙන්න දගලන පොන්සියෙක් බන් ඕකා, මිට කලිනුත් ඔය පොන්සියා ඔය වගේම කරලා තිබ්බ. :no:
  14. කෑප්ටන් Jack Sparrow

    දන්සැල්

    අනිවා මචන්. පුළුවන් කමක් තියෙනවා නම් ගොඩක් හොදයි. :sorry:
  15. කෑප්ටන් Jack Sparrow

    අපිත් නොදන්න අපේ හැටි

    එපා කිව්වොත් නොබලාම ඉන්නවද? :lol:
  16. කෑප්ටන් Jack Sparrow

    අපිත් නොදන්න අපේ හැටි

    බම්ප් එකක් වත් දාගෙන පලයල්ලා :no::lol:

    No contents