Qatar -Help

Dothraki

Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    මචංලා කටාර් වල ඉන්න අය කවුද ?

    දැන් කටාර් වල වීසා ගහන් ඇවිත් ජොබ් හොයන සීන් එක බැරිද ?

    tipitip

    Active member
  • Feb 17, 2018
    323
    111
    43
    your mind
    මචංලා කටාර් වල ඉන්න අය කවුද ?

    දැන් කටාර් වල වීසා ගහන් ඇවිත් ජොබ් හොයන සීන් එක බැරිද ?

    budu ammo ubata job ekak sure nam witharak palayan,naththan yanna epa.

    indian,malabar,paki, un ekka be ban,unge unta witharai chance eka.
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    budu ammo ubata job ekak sure nam witharak palayan,naththan yanna epa.

    indian,malabar,paki, un ekka be ban,unge unta witharai chance eka.

    එත් මචං ගිහින් ජොබ් හොයන්න බැරිද වීසා එකක් ගහගෙන ?
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    දැන් මෙහෙ ජොබ් මාකට් එක කෙලවෙලා තියෙන්නේ බන් . මෙහෙ ගොඩක් තිබ්බේ කන්ස්ට්‍රක්ෂන් මාර්කට් ජොබ් .දැන් ඔක්කොම කන්ස්ට්‍රක්ෂන් ඉවරවෙගන යන්නේ .සෞදි කෙස් එක නිසා ගොඩක් කම්පැනි වහල තවත් එව්වා යන්තම් ඇදගෙන යනවා .
    ජොබක් ලැබුනත් සලරි එක අඩුවෙන් තමයි දෙන්නේ .එනිසා යන්නන් වාලේ නොගිහින් කල්පනා කරලා හොදට හොයල බලල වරෙන්:dull:

    මෙහෙ ගවර්න්මන්ට් එකේ ජොබ් දෙනවා කියල සමහරු රවට්ටනවා .කටාර් එකෙක්ට හෝ හම්බයෙක්ට විතරයි එව්වල ජොබ් දෙන්නේ අනික ඉන්දියන් අපක්කෝ ලංකාවේ උන්ව ගන්නෙම නැ ගොඩක් දැන් ආණ්ඩුවේ ජොබ් වලට ටෙන්ඩර් දාල ප්‍රයිවට් කම්පනිවලින් හයර් කරන්නේ .උන් මාසෙට හොද ගානක් අරන් වැඩ කරන එකාට බොහොම පොඩි ගානක් දෙන්නේ :angry:

    මෙව්වා කිව්වේ ඉරිසියාවට නෙමේ මෙහෙ ඇවිත් නිකන් අමාරුවේ වැටෙන නිසා .හොදට හොයල බලල මිසක් එන්න එපා :dull:
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    මරුසිරා;24047055 said:

    එහෙමත් සීන් එකක්ද ? ෆ්‍රී වීසා ඇවිත් ජොබ් හොයන එක අවුල් නෙද ?
    ඩුබායි එහෙම හොඳයි ද ?

    ඔය ඒජන්සි වල එහෙම තියෙන්නෙ බන්
     
    redsteel

    Well-known member
  • Jun 28, 2009
    441
    484
    63
    එහෙමත් සීන් එකක්ද ? ෆ්‍රී වීසා ඇවිත් ජොබ් හොයන එක අවුල් නෙද ?
    ඩුබායි එහෙම හොඳයි ද ?

    ඔය ඒජන්සි වල එහෙම තියෙන්නෙ බන්

    Dubai ekath Danna tharamin bahala tiyenne..Qatar FIFA lan wela poddak jobs open wei
     
    vectorizer

    Well-known member
  • Jan 1, 2009
    442
    598
    93
    දෙපාරක් හිතන්න

    මම දන්න කියන කීප දෙනෙක් ම කටාර් ඇවිත් ආපහු හිස් අතින් ගියා. දැන් මෙහේ ඉන්දියන් අයට මාසයක් on arrival වීසා දෙනවා. උන් ගැන ඉතින් කියල වැඩක් නෑ. විනාසයි. හැම තැනම ඉන්දියන් කාරයෝ මුල් ඇදලා තියෙන්නේ. අපේ එකෙක් ගත්තත් උෟට වසන්න දෙන්නෙ නෑ.

    අනික් එක කටාර් වල ඔය වගේ ඇවිත් job හොයන එවුන්ට පජාත වැඩ කරනවා. වැඩ අරන් මාසයක් දෙකක් වීසා එක මාරු කරන්න බෑ කියල (Company Sponsored Visa) ආපහු යවනවා. පිලිවෙලට ගත්තොත් ඉන්දියන්, පකිස්ථාන්, පිලිපීන්, මැලේෂියන්, නේපාල් එවුන්ට පස්සෙ තමා අපිට අවස්ථාවක් ලැබෙන්නෙ. Labour Law එක නම් දැන් ටිකක් flexible. ඒත් ලංකාවෙන්ම job එකක් හොයන් මෙහෙට එන්න කියන එක තමයි මගේ අදහස. :eek: කරුමෙ කියන්නේ ලංකාවට වැඩියෙන්ම ලැබෙන්නේ අඩු salary ජොබ් තමයි. පුලුවන්නම් Qatar Rail, Qatar Airways, Qatar Petroleum, Qatar Ports, Qatar Government Department ජොබ් බලන්න. Private sector වල company කීපයයි තියෙන්නේ ඒත් මේක හොදයි කියන්න ඒත් හොදයිම කියන්න තරම් විශ්වාසයක් නෑ

    Good Luck :yes:
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    මචංලා කටාර් වල ඉන්න අය කවුද ?

    දැන් කටාර් වල වීසා ගහන් ඇවිත් ජොබ් හොයන සීන් එක බැරිද ?

    mata job offer letter ekath awa. visa ewwe na :baffled: