රතිඤ්ඤ කරලක් අතේ පිපිරුවොත්
TV එකේ ඉස්සර ඇඩ් දැම්ම වගේ ඇඟිලි කැඩිල විසික් වෙනවද බං ?

මේ ලඟදි පිරිත් ගෙදරක ධම්සක් පැවතුම් සූත්රෙ කියද්දි රතිඤ්ඤ පත්තු කරන්න බේබද්දො දෙන්නෙක්ට බාරදීල උන් දෙන්න වෙරි මරගාතෙ පත්තු කලේ එකෙක් රතිඤ්ඤයක් දාල ටිකකිං අත අල්ලගෙන යනව දැක්ක අනික් එකා පත්තු කලා රතිඤ්ඤෙ එක්කො අතේ පුපුරල නැත්තං විසික් කරනවත් එක්කම පුපුරල ඒත් උගෙ අතට මොකුත් වෙලා තිබ්බෙ නෑ

බට්ටො නෙමේ කරල්

එහෙම ඇඟිලි කැඩෙන්නෙ පොඩි ලමයින්ගෙ විතරද ? වැඩුනු මනුස්සයෙක්ගෙ අතේ කරලක් පිපිරුවට අවුලක් නැද්ද ?

එලකිරියෙ අත්දැකීම් තියෙන අය කියන්න මගෙ නං දවසක් නල්ල ගාව අහස් කූරක් පිපිරුව මූණට රස්නෙ දැනුන විතරයි මොකවත් වුනේ නං නෑ

කීං සද්දෙම විතරයි
ඒ හින්දද කොහෙඩ අතට අවුලක් උනෙ නෑ 