මුත්තත් එක්ක බුක් ෆෙයා!

MAHAADENAmutta

Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මුත්තත් එක්ක බුක් ෆෙයා!

    මුත්තා මේපාරත් බුක් ෆෙයා යනවා:P මුත්තා එක්ක බුක්ෆෙයා යන්න එන්නේ කවුද?:P
     
    • Like
    Reactions: Travz

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,067
    1
    28,542
    113
    මුත්තේ තරහ වෙන්න එපා ඇහුවට. මුත්‍තා යන්නේ පොත් ගන්නද, maggie noodles කන්නද නැත්තම් කෑලි talk කරන්නද?
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මුත්තේ තරහ වෙන්න එපා ඇහුවට. මුත්‍තා යන්නේ පොත් ගන්නද, maggie noodles කන්නද නැත්තම් කෑලි talk කරන්නද?

    පොත් ගන්නේ කවුද ? කොත්තු මී එකක් කාලා අයිස් ක්‍රීම් 2ක් 3ක් කාලා කෙල්ලෙක් එක්ක පොත් පෙරලා පෙරලා ටෝකක් දීලා කණ්නාඩි දාපු පොත් ගුල්ලියෝ නියමයි කතාවට:P කෙල්ලොන්ට විහිළු කරලා! අන්තිමට ගෙදරට පේන්න පොතක් උස්සන් ඇවිත් කබඩ් එකේ දානවා:P:P:love:
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    tupac ewannada :rolleyes::rolleyes:

    :baffled::baffled: කොල්ලෝ ගහන්න නෙමේ එන්න කිවුවේ තනියම ගිහින් කෙල්ලෝ ටෝක් කරනන අමාරැයි ඒකයි කොල්ලෙක්ට වරෙන් කිවුවේ මෙකා වටේ පිටේ කොල්ලෝ ටෝක් කරන්න ගත්තම මමත් ලොල්ලෙක් වගේ පෙනෙයි:baffled::baffled:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,214
    31,950
    113
    මුත්තා මේපාරත් බුක් ෆෙයා යනවා:P මුත්තා එක්ක බුක්ෆෙයා යන්න එන්නේ කවුද?:P

    ජනාදරීගේ පොත ගන්න වෙන්න ඇති? :P
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,777
    21,085
    113
    adala nene
    :baffled::baffled: කොල්ලෝ ගහන්න නෙමේ එන්න කිවුවේ තනියම ගිහින් කෙල්ලෝ ටෝක් කරනන අමාරැයි ඒකයි කොල්ලෙක්ට වරෙන් කිවුවේ මෙකා වටේ පිටේ කොල්ලෝ ටෝක් කරන්න ගත්තම මමත් ලොල්ලෙක් වගේ පෙනෙයි:baffled::baffled:

    :rofl::rofl::P
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ජනාදරීගේ පොත ගන්න වෙන්න ඇති? :P

    අම්මපා මතක් කරාට තෑන්ක්ස් :P:love: දැන් ඔය මගුල ලැජ්ජා නැතිව කටක් ඇරලා ඉල්ලන්නේ කොහොමද එහෙම නැතත් කොමද කවුන්ටරේ කෙල්ල ඔික බිල් කරද්දි මගේ මුනේ වල් හිනාව දැකලා ඇයට නැගෙන පල් හිනාව:P:P
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මං එනව :) තාම දවසක් තීරණය කල්ල නෑ මුල් සතියෙ තමා :yes: