මුත්තේ තරහ වෙන්න එපා ඇහුවට. මුත්තා යන්නේ පොත් ගන්නද, maggie noodles කන්නද නැත්තම් කෑලි talk කරන්නද?
කෙල්ලොන්ට විහිළු කරලා! අන්තිමට ගෙදරට පේන්න පොතක් උස්සන් ඇවිත් කබඩ් එකේ දානවා

මුත්තා මේපාරත් බුක් ෆෙයා යනවාමුත්තා එක්ක බුක්ෆෙයා යන්න එන්නේ කවුද?
![]()

tupac ewannada![]()

කොල්ලෝ ගහන්න නෙමේ එන්න කිවුවේ තනියම ගිහින් කෙල්ලෝ ටෝක් කරනන අමාරැයි ඒකයි කොල්ලෙක්ට වරෙන් කිවුවේ මෙකා වටේ පිටේ කොල්ලෝ ටෝක් කරන්න ගත්තම මමත් ලොල්ලෙක් වගේ පෙනෙයි

මුත්තා මේපාරත් බුක් ෆෙයා යනවාමුත්තා එක්ක බුක්ෆෙයා යන්න එන්නේ කවුද?
![]()

Okata kali enawada bn,
Kawadda iwara wenne

කොල්ලෝ ගහන්න නෙමේ එන්න කිවුවේ තනියම ගිහින් කෙල්ලෝ ටෝක් කරනන අමාරැයි ඒකයි කොල්ලෙක්ට වරෙන් කිවුවේ මෙකා වටේ පිටේ කොල්ලෝ ටෝක් කරන්න ගත්තම මමත් ලොල්ලෙක් වගේ පෙනෙයි
![]()

ජනාදරීගේ පොත ගන්න වෙන්න ඇති?![]()

දැන් ඔය මගුල ලැජ්ජා නැතිව කටක් ඇරලා ඉල්ලන්නේ කොහොමද එහෙම නැතත් කොමද කවුන්ටරේ කෙල්ල ඔික බිල් කරද්දි මගේ මුනේ වල් හිනාව දැකලා ඇයට නැගෙන පල් හිනාව

මොනවද මුත්තා ගන්න පොත්මල් කතාවක්ද බණ පොතක්ද

උබ දුර වැඩිනේ බං නැත්නම් උබට එන්න තිබ්බා
මුත්තාගේ තනියට