නෑ බං Smallville නෙමේ. "Krypton" කියලා. Superman' Prequel TV Series 'Krypton' Coming To Syfy
asksajee Well-known member Nov 27, 2006 670 339 63 May 2, 2016 #41 නෑ බං Smallville නෙමේ. "Krypton" කියලා. Superman' Prequel TV Series 'Krypton' Coming To Syfy
tharakato Well-known member Jul 26, 2007 11,447 724 113 Sri Lanka May 2, 2016 #42 dreezone said: Smallville kiyala giye eka thamai.... Click to expand... nope smallville එකේ කතාව යන්නේ clark kent superman වෙන්න කලින්. මේ කතාව යන්නේ superman ආපු ලෝකයේ superman ඉපදෙන්න අවුරුදු 200 කට කලින්
dreezone said: Smallville kiyala giye eka thamai.... Click to expand... nope smallville එකේ කතාව යන්නේ clark kent superman වෙන්න කලින්. මේ කතාව යන්නේ superman ආපු ලෝකයේ superman ඉපදෙන්න අවුරුදු 200 කට කලින්
dreezone Well-known member Sep 18, 2006 1,374 80 48 හීන-ලන්තය May 2, 2016 #44 tharakato said: nope smallville එකේ කතාව යන්නේ clark kent superman වෙන්න කලින්. මේ කතාව යන්නේ superman ආපු ලෝකයේ superman ඉපදෙන්න අවුරුදු 200 කට කලින් Click to expand... ok got it.....
tharakato said: nope smallville එකේ කතාව යන්නේ clark kent superman වෙන්න කලින්. මේ කතාව යන්නේ superman ආපු ලෝකයේ superman ඉපදෙන්න අවුරුදු 200 කට කලින් Click to expand... ok got it.....
J Sparrow Well-known member Jan 8, 2012 1,603 698 113 127.0.0.1 May 2, 2016 #45 කෑප්ටන් Jack Sparrow;20078892 said: Batman පොඩි එකා කාලේ ඉදන් බන් ඔකේ යන්නේ. සෙලෙනා තමයි කැටි වුමන්, bat වුමන් කියල නම් කෙනෙක් නැහැ. පෙන්ගුඉන් තමයි ඔතන ඉන්න හෙනම අපතයා. තාම හරියටම ජෝකර්ගේ චරිතේ, රොබින්ගේ චරිත වගේ චරිත ආවේ නැහැ බන්, උබේ ළමයි ලොකු උනාම සමහර විට batman ඒවි, එතකොට උන් එක්කම සෙට් වෙන්න පුළුවන් ගෝතම බලන්න උබටත් . Click to expand... Nicely explained my fellow Captain Jack Sparrow
කෑප්ටන් Jack Sparrow;20078892 said: Batman පොඩි එකා කාලේ ඉදන් බන් ඔකේ යන්නේ. සෙලෙනා තමයි කැටි වුමන්, bat වුමන් කියල නම් කෙනෙක් නැහැ. පෙන්ගුඉන් තමයි ඔතන ඉන්න හෙනම අපතයා. තාම හරියටම ජෝකර්ගේ චරිතේ, රොබින්ගේ චරිත වගේ චරිත ආවේ නැහැ බන්, උබේ ළමයි ලොකු උනාම සමහර විට batman ඒවි, එතකොට උන් එක්කම සෙට් වෙන්න පුළුවන් ගෝතම බලන්න උබටත් . Click to expand... Nicely explained my fellow Captain Jack Sparrow
Tharakadj Well-known member May 11, 2009 3,902 316 83 May 2, 2016 #46 Ada rata neda aluth episode eka enne
කෑප්ටන් Jack Sparrow Well-known member Jul 8, 2011 4,204 707 113 කැරිබියන් මුහුද May 2, 2016 #47 J Sparrow said: Nicely explained my fellow Captain Jack Sparrow Click to expand...