1. නැකැත් රාල

    දත් කිඹුලා ගැන ලියමි

    දන්ත වෛද්‍ය සභාවෙන් කියලා තියනවද මිනිස්සු දත් ගැන දැනුවත් කරන්න එපා කියලා? හරි ඌ මාකටින් කරාම නම් මාකටින් කරන්න එපා කියලා කියලා තියනවද? නිකන් ගොන් ආතල් නොදි පල ඇමසියෝ..:angry::angry: දැන් කියපන් කිඹුලා මගේ ෆේක් එක කියලා..:rofl::P
  2. නැකැත් රාල

    එළකිරියේ හොදම සාමාජිකයා ඔහුය?

    ah... උයාගේ නම මිස් වෙලා.. මේ මගේ ෆ්‍රිඑන්ඩ් ලිස්ට් එක මෙතන දැම්මේ.. මේකේ නැති අයත් ඉන්නවා ගොඩක් හොඳ උන්..
  3. නැකැත් රාල

    ජාතික රූපවාහිනියෙන් නැකත්කරුවන් දොට්ට ද&

    ඔය ටීවි වල කරන්නේ තමන්ගේ ලාබ ප්‍රයොජනයට කඩේ යන එකනේ.. මේ වගේ විශයන් වලට අනවශ්‍ය ප්‍රචාරයක් අවශ්‍ය නෑ කොහොමත්.. දැන් අර බින්නසිරි බන්ඩාර එක දිගටම අවුරුදු ගානක් තිස්සේ කියපු අනාවැකි වැරදියි නමුත් ඇයි මිනිහවම මීඩියා වලින් ගෙන්නන්නේ? ඔය කරලා තියන වැඩේ හොඳයි... පුද්ගලික නාලිකා වලත් නවත්තන්න ඕන ඕක..
  4. නැකැත් රාල

    ජාතික රූපවාහිනියෙන් නැකත්කරුවන් දොට්ට ද&

    පරමාර්ථය මොකක් වුනත් කරලා තියන්නේ හොඳවැඩක් සොමරත්න මහත්මයා.. :yes::yes: පෞද්ගලික මාද්‍ය කෙසේ වෙතත් අඩුමගානේ රජයේ මාධ්‍ය වලවත් නවත්තන්න ඔන..
  5. නැකැත් රාල

    එළකිරියේ හොදම සාමාජිකයා ඔහුය?

    කියනකොටම මට මතක් වුනේ අතිජාත මිත්‍රයා කිඹුලව.. නමුත් එලකිරියේ 80% වගේ ඉන්නේ හොඳ කොල්ලෝ GTRZ එළකිරි කොල්ලෙක් කෑප්ටන් Jack Sparrow කුචු කුචු ලොක්කා ජාතිවාදියා ජොනී බට්ට දකුණේ සිංහලයා රත්තරං aruna47 වුල්ෆ් කොල්ලා LKS007 LoriyaK machan :D 001flyD B_i_n_g_o Captain NALI ccmh Challenger SRT8...
  6. නැකැත් රාල

    මැක්_ඩොනල්ඩ්ස් ෆ්රයීස් හදන්නේ මෙහමයි

    මේකටනම් රෙප් දෙන්නම හිතුනා...:rolleyes: එක්කෝ ඕනේ නෑ......:dull:
  7. නැකැත් රාල

    වශී ගුරුකම් ඇත්තද ?

    අපෝ මම ඔය පාප කර්ම වලට සම්භන්ධ වෙන්නේ නෑ..
  8. නැකැත් රාල

    ජ්‍යොතිෂ ඉගෙනගනිමු.. 1 කොටස

    ලෙහෙම අවුලක් නෑ බන්.. මටත් කාල සර්පයොගය තියනවා ඒ විතරක් නෙමෙයි සර්ප දෝෂයකුත් තියනවා ඔය යසඅගේට මම ඉන්නේ බැඳලා... කාල සර්පෙන් වෙන්නේ දියුනුව රැල්ලක් ආකාරෙන් සිද්ද වෙන්නේ අනෙක් එකෙක් වගේ නෙමෙයි ඇද වැටීම් වැඩියි ජීවිතේ.. එහෙම කියලා උනන්දුව තියනවනම් ගොඩ යන්න පුලුවන්.. අනික ඕකට ප්‍රථිකර්ම තියනවා...
  9. නැකැත් රාල

    වශී ගුරුකම් ඇත්තද ?

    හිතින් බන් උඹලගේ අයියට වශියක් කරලනම් උඹටම ඇත්ත නැත්ත බලාගන්න පුලුවන්නේ.. :lol:
  10. නැකැත් රාල

    නහුතේට නැග්ගා

    සාරා නෙමෙයි සාර.. සාර කියන්නේ හතර කියන එක මචන්.. අසංකෙයිය කල්ප ලක්ෂ 4ක් කියන එකයි තේරුම :yes:
  11. නැකැත් රාල

    නැකැත් රාල happy birthday

    අනේ බොලාලා බලපිය ත්‍රෙඩ් එක තියන සෙක්ෂන් එක... :dull::dull:
  12. නැකැත් රාල

    පොඩි කරදරයක්--උදව්වක් ඕනේ

    මම උඹ වුනානම් සියලුම නම්බර් බ්ලොක් කරනවා.. කොයි වෙලේක හරි ඌට හති වැටෙනවා බන් කෝල් කරලා.. කොහොම වෙතත් මචන් ඌ නම්බස් 6කින්ම වාත කරලා තියන නිසා ලොකු මලක් උඹ එක්ක තියනවා වගේ නැත්තන් මොකාදබන් ඔච්චර සිම් ගන්නේ.. පොලිස්සියට යන එක තමයි වඩා සුදුසු.. පුද්ගලයා කවුද කියලා බලාගන්නත් පුලුවන්නේ..
  13. නැකැත් රාල

    පොඩි කරදරයක්--උදව්වක් ඕනේ

    ෆෝන් එකෙන් නම්බර් එක බ්ලැක්ලිස්ට් කරන්න ප්‍රශ්නේ ඉවරයි..
  14. නැකැත් රාල

    බෞද්ධයෝ උදාව් !

    මෙතනින් ත්‍රිපිටකය බා ගත කරගන්න... http://www.tipitaka.org/pdf/romn/
  15. නැකැත් රාල

    ජ්‍යොතිෂ ඉගෙනගනිමු.. 1 කොටස

    කොටුවට අධිපති ග්‍රහයගේ තත්වයයි කොටුව දිහා බලන් ඉන්න ග්‍රහයොයි අනුව ඒ ගැන බලන්න ඕන.
  16. නැකැත් රාල

    ජ්‍යොතිෂ ඉගෙනගනිමු.. 1 කොටස

    දෘෂ්ඨි ගැන මගේ ලිපි දෙකක් තියනවා බ්ලොග් එකේ එකක් සාමාන්‍ය දෘෂ්ඨි ගැන අනිත් එක ජෛමිනී ක්‍රමයේ දෘෂ්ඨිගැන... මේ ලින්ක් එක සාමාන්‍ය ග්‍රහ දෘෂ්ඨි ගැන http://tharaka-eli.blogspot.com/2013/12/blog-post.html මේ ජෛමිනි ක්‍රමයේ රාශි දෘෂ්ඨි ගැන http://tharaka-eli.blogspot.com/2014/05/01.html
  17. නැකැත් රාල

    ජ්‍යොතිෂ ඉගෙනගනිමු.. 1 කොටස

    ඔන්න 6 වෙනි කොටුව ගැන විඩියෝ එක දැම්මා... බලලා සබ්ස්ක්‍රයිබ් පාරකුත් දාගන්න දැම්මේ නැති අය :D NYLztLAlOzc

    No contents