බේස් වලවල් කපනවා..වලේ යට ඉදන් පොලව මට්ටම කණු ගේනවා..ඊළගට කණු යා කරලා බිම් එකක් ගහනවා..
දන්නා තරමින් නම් දැන් කළුගල් අත්තිවාරම් out date..
ගාන වැඩි මට හිතෙන විදියට බිම් ගහලා කරාම.අපිට නම් ලක්ෂ 06ක් ගියා (2014),කණු 20ක් වගේ තිබුනා යා කරන්න..
තේරුණා විදියට නම් ශක්තිමත් බව වැඩි.
ගෙවල් හදන...