1. Barry Allen

    ⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴

    ඇයි තරංග,අද පුදුම හදිසියේ ගැහුව..ලග ලග චාන්ස් දුන්නා වැඩි :no::dull:
  2. Barry Allen

    ⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴

    ලංකාව 170+ ගහලා තියෙන්නේ දැනට දෙපාරයි..ඒ දෙකේම දික්වැල්ල ගේම් එක ගහලා දෙන්නේ දැක්කනේ අදත් කට්ටියට ආපු මුල් බොලේ ඉදන් ඔහේ වනනවා.. මුණවීර නම් domestic player කෙනෙක් කියන එක දැන් ඔප්පු වෙලා ඉවරයි මිලින්ද බෝල් කරන්නේ නැත්නම් ඔය ටීම් එකේ ඉදලා වැඩක් නැහැ
  3. Barry Allen

    ⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴

    උට first match දුන්නෙත් නැහැ :dull::dull:
  4. Barry Allen

    ⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴

    උගේ වේගේ අඩුයි දැන්..එකයි සින් එක..ඉස්සර වගේ බොලේ කැපෙනවා හොරයි :baffled:
  5. Barry Allen

    ⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴

    මිලින්ද බෝල් නොදෙන එකේ නම් ලොකු කුමන්ත්‍රණයක් තියෙනවා..මැතිස් ආවම කපන්න එකෙක් තියන් ඉන්නේ :(
  6. Barry Allen

    ⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴

    ඔව්,ඉතින් මන් අහන්නේ,අපි උබලාත් මුණවීර හොද නැති බව දන්නවා නම් ඇයි උව දැම්මේ powerplay :dull:
  7. Barry Allen

    ⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴

    මුණවිරට වඩා උන් දෙන්නා හොදයි බන්..හා නැද්ද කියපන් :frown:
  8. Barry Allen

    ⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴

    උන් දෙන්නම army එකේනේ..දෙන්නගෙම ලොකු improvement එකක් තියෙනවා :D:yes:
  9. Barry Allen

    ⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴

    බලපන් හොද ස්පින් ආව ගමන් මුන් යනවා :P
  10. Barry Allen

    ⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴

    උබ මොකද Sunday දින්නම හැංගුනේ පොන්ස් :rofl::rofl:
  11. Barry Allen

    ⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴

    උට වෙන දෙන්නම එකෙක් හිටියේ නැද්ද මන්දා.. අසේල/මිලින්ද/තිසර :baffled: හරි නම් කරන්නේ එක ඕවර එකක් නෙලුවම,තමන්ගේ best බෝලර් ඊලග ඕවර එක දාන එක.. cricket basic :dull:
  12. Barry Allen

    ⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴

    එක ඕවර එකක 18 ගැහුවම,ඊලග ඕවර එක part timer කෙනෙක්ට දෙන එකම රට :P:rofl::dull:
  13. Barry Allen

    ⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴

    කුසල් test වල 03 ගැස්සෙව්වේ මැතිස්/බින්දුමාල් :growl::growl:
  14. Barry Allen

    ⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴

    :no::no::growl::growl::angry::angry:
  15. Barry Allen

    ⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴

    කොහොමද ඊයේ කුසල්ගේ ගැහිල්ල? :cool: මෙච්චර දවසක් කුසල්ට වල කැපුවේ,බින්දුමාල්,උ T20 ගහන්න බින්දුමාල් කුසල්ව නැති කරා.. :angry: මුල් ඕවර වලදී කුසල් හිර වෙද්දී,තරංග ලස්සනට ගැහුවා..ඔය වෙලාවේ බින්දුමාල් හිටියා නම් උත කොට කොට ඉදලා,කුසලට පෙසර් වැඩි කරලා අවුට් කරනවා :rofl: අන්තිමට අපි කිව්ව විදියට...
  16. Barry Allen

    ⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴

    හරි දැන් බලපන්..මන් කිව්වා විදියට දැම්මා නම් මෙහෙම වෙන්නේ නැනේ..03 ඕවර එක මාලිංග දැම්මා නම් අරුණගේ එකෙක් ගිහින් :angry::P අන්තිමට රේට් එක උඩ යද්දී මාලිංග දැම්මට වැඩක් නැහැ,දැක්කනේ උන දේ..ඕවරේට 17 :P
  17. Barry Allen

    ⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴

    ඇයි තරංග ඉන්නේ නමටද? :lol::lol:

    No contents