balance 05 පාරක් check කර නිසයි රුපියල්300 ගානේ පස් පාරක් ඒ කියන්නේ රුපියල්1500ක් කපාගෙන තියෙන්නේ :(
ගන්නේ නම් මෙහෙමයි..ATM එකෙන් ගනිද්දී බෑන්ක් එකෙන් ගන්න ඩොලර් රේට් එකම එන්නේ නැහැ..ඊට වඩා ගොඩක් අඩුවෙන් එන්නේ..
142 විතර මේ දවස් වල එන්නේ (guess)
තව ATM fee එකක් තියෙනවා Payoneer වල.3.15$ වගේ...