1. all_most

    සාර්ථකත්වයේ විද්‍යාව.

    අසාර්ථක වෙයි කියලා තියන බය නැති කරගන්න විදියක් දාපන්...
  2. all_most

    සාර්ථකත්වයේ විද්‍යාව.

    machan ela video eka mama baluwa...
  3. all_most

    ලොතරැයි දිනුම්

    Rs.39000k witara ban
  4. all_most

    ලොතරැයි දිනුම්

    මෙහේ තියනව මචන් එකක් ඩොලර් මිලියනයක් ප්‍රථම තෑග්ග... ටිකට් එකක් ඩිරහම් 1000ක්.... අනිව හැම සැරේම ඇදෙනවලු කාට හරි...
  5. all_most

    ලොතරැයි දිනුම්

    Rs.100 :(:(:(
  6. all_most

    රෙද්ද පල්ලෙන් බේරෙන සන්ස්කෘතිය

    http://www.wonderslist.com/10-countries-highest-rape-crime/
  7. all_most

    රෙද්ද පල්ලෙන් බේරෙන සන්ස්කෘතිය

    10. Ethiopia Ethiopia is estimated to have one of the highest rates of violence against women in the world. A report by the UN found that nearly 60% of Ethiopian women were subjected to sexual violence. Rape is a very serious problem in Ethiopia. The country is infamous for the practice of...
  8. all_most

    මගෙ ගේ හදන thread එක. MEGA. Daily Update

    කියන්න ඕන ටික මම කිවුවා මචන්... තීරනේ උබේ... බදින්න වයස ප්‍රශ්නයක් කරගන්නේ අපේ වගේ රටවල් වල මිනිස්සු...
  9. all_most

    මගෙ ගේ හදන thread එක. MEGA. Daily Update

    මචං යාන්තන් ගොඩ එනකොටම කෙලවගන්න හදන්නේ ඇයි බන්... දැන්ම මොකටද බන් ගෙවල් බාගෙට හදන් කසාද බදින්නේ මොකද්ද හදිස්සිය... මට මේ දැන් පෑදිලා තියන මොලේ උබේ කාලේ ආවා නම් මම අද ගොඩේ ගොඩ... ඒත් මචන් ඒ කාලේ මටත් ඕක තමයි ඕන උනේ... ඉක්මනට කසාද බැදලා පිලිවෙලක් වෙන්න... මන් දන්නේ නෑ උබ මේක පිලිගනියිද නැද්ද...
  10. all_most

    මහත් වෙන්න ක්‍රමයක්

    පොඩි වැඩයි කරන්න තියෙන්නෙ... හැබැයි මුලින් අමාරුයි... පස්සේ නිකන්ම හරියනවා... වේල් තුනට හොද බත් පිගන් තුනක් කාපන්... එක බත් ඇටයක් ඉතුරු වෙන්නේ නැතුව කන්න ඕනේ... මාසයක් විතර යනකොට බත්පිගාන කන එක ගේමක් නැතුව යනවා... ඊට පස්සේ නිකන්ම ඇග එනවා... මම ඕක කල නිසා කියන්නේ... මගේ කිලෝ 56 - කිලෝ 84ක්...
  11. all_most

    අසාර්තකත්වය තුලින් සර්තක වූ මාවන්

    ගොඩක් ඉන්නේ කටින් ක්‍රිකට් ගහන අය බන් ඒකයි...
  12. all_most

    අසාර්තකත්වය තුලින් සර්තක වූ මාවන්

    අම්මේ බලපන්කෝ ගනන් හදලා තියන ලස්සන... පැයට කිලෝ මීටර් 140 විතර වේගෙන් එන ලෙදර් බොලෙකට උබ බැට් එක තියලා තියනවද?? ඒ අස්සේ දෙපැත්තට ස්වින්ග් වෙන, ස්ලොව් බෝල්, එයාර් ස්වින්ග් වෙන ඒවට උබ ගහලා තියනවද?? මචන් ඕක කියනතරම් ලේසි නෑ ඒත් මම පිලිගන්නව අපේ ක්‍රිකට් වල අඩුපාඩු තියනව... ප්ලේයර්ලා ඔක්කොටම කලින්...
  13. all_most

    කේන්දර, ජෝතිෂ්‍ය කියන බොරුව

    ඕකත් කේන්දරකාරයොම හදාගත්ත බොරුවක්නේ බන්... හරියට කරන එවුන් හොයන්න උන්ලගට ගිහින්ම බලන්න එපැයි... ඉතින් ඔය කේන්දර පිස්සො ඔක්කොම එහෙම හොයන්න ගත්තම කොහොමත් බිස්නස් එක නැගලා යනවා....
  14. all_most

    ඉලක්ක කොච්චර සම්පුර්නද?

    බුද්ධ දර්ශනයේ ප්‍රධාන අරමුන නිවන් දැකීම.... ඒ අරමුනට යනගමනේ සාර්ථකත්වය කියන්නේ එක sub target එකක් විතරයි.. ඒ sub target එකටත් දැහැමිව ගමන් කරන්නයි බුදුන් කියලා දීලා තියෙන්නේ... නැතුව උබ කියන විදියට අනුන් කපා කොටා නෙවෙයි... තමන් බුදුවදන තේරුම් අරන් ධර්මානුකූලව අදට ගැලපෙන පරිදි සකසා ගෙන තමන්ගේ...
  15. all_most

    බඩු ලොට් එකම විකිණීමට - ගත් මිලටම වගේ

    QTY එකත් එක්ක PRICE දාපන්.
  16. all_most

    coke_ටින්_විකුණා කෝටිපතියෙක් වෙයි

    පට්ට මචන්... මම දැකලා තියන විදියට දියුනු වෙන්න හිතාගෙනම කරන දේවල් වලට වඩා ජීවිතේ ගැටගහගන්න කියලා පටන්ගත්ත ඒවා හරියනවා ගොඩක් වෙලාවට... මමත් හිතාගෙන ඉන්නේ ලංකාවට ඇවිත් පොඩි බිස්නස් එකක් පටන් ගන්න... බලමු මොකද වෙන්නෙ කියලා... තෑන්ක්ස් මචන් මේවා දානවට... හිතට හයිය එනවා මේවා කියවද්දි...
  17. all_most

    මචන් ය්හොව්ව දෙවියන්ගේ ශාක්ෂි කාරයෝ ඇවිත

    නංගිට කියපන් දෙවියන් වහන්සේ කියලා තියෙන්නේ අසල්වැසියාට ප්‍රේම කරන්නනේ... අපි දෙන්න ප්‍රේම කරමුද කියලා අහපන්...???
  18. all_most

    කුවේටයේ කසිප්පු පෙරූ ලාංකික කත අල්ලයි

    ඇයි බන් කසිප්පු තහනම්... ????
  19. all_most

    NEW business

    අපේ රටේ Cost එක වැඩියි බන්... නැත්තන් උබට දැන් ඔඩර් එකක් දෙනවා UAE වලට... Polo , Round neck t-shirt 10000ක විතර ඕඩර් එකක් තියනවා... අපේ එක target price 2$ for Polo, 1$ for round neck. දැනට චයිනා, ඉන්දියා, බංගලාදේශ් වලින් සාම්පල් ගෙන්නලා තියෙන්නේ... ලංකාවට අමරුයි මේ price වලට යන්න...

    No contents