උඹලගේ ජිවිතේ ප්‍රශ්න

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,531
    16,367
    113
    Thnkz ban.
    .eth mta ehema positive ennema ne ban
    Lamaya unath mama call karath care karnne ne ban...
    Mata ethakota pissu wage thawath...
    :( මෙහෙම හරි ඕවා කියලා හිත නිදහස් කරගන්න එක හොදයි බන් හිර කරන් ඉන්නවට වඩා.
    ඉස්සරහට මොනවා කරත් හොදට කල්පනා කරලා කරන්න.
    උබට හරියනවා.. අනිවා.
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    මට තියන ලොකුම ගැටලුව තමයි මට මිනිස්සු අදුරගන්න බෑ...

    අවස්ථානුකූලව තීරන ගන්න බෑ...

    යාලුකම් පවත්වන්න බෑ... ඇත්තම කිවුවොත් මට හොදම යාලුවෝ නෑ...

    එක දෙයක් දිගුකාලීනව කරන්න බෑ... ඉක්මනින් එපා වෙනවා

    මේක මටත් තියනවනෙ
    :oo:
     

    amilapunk

    Well-known member
  • Apr 10, 2012
    2,213
    467
    83
    අවංක හිත් අසළ.......
    RottenCOLT:20854672 said:
    :( මෙහෙම හරි ඕවා කියලා හිත නිදහස් කරගන්න එක හොදයි බන් හිර කරන් ඉන්නවට වඩා.
    ඉස්සරහට මොනවා කරත් හොදට කල්පනා කරලා කරන්න.
    උබට හරියනවා.. අනිවා.

    Ow ban mata owa hithalath welawakata pissu wage...
    Ekata inna unta kiyanna lejjai....
    Ubala witharai inne mata mehemawath kiyanna
     

    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,851
    799
    113
    @Thusithaya
    නංගිට අසනිප නෑ
    මහණ වෙන්න ආසයි හිත එක කරගන්න අමාරුයි එ්ක වෙලාවට ගෙදරින් බලෙන් බන්දන්නයි හදන්නේ


    ගත කරපු ජිවිතය පිළිබඳ සෑහිමක් නෑ
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    රත්තරං;20854500 said:


    ලේටස්ට්ම එක දැන් උබ මේ ප්‍රශ්නේ ඇහුවනේ.. දැන් මට හිතෙනවා ප්‍රශ්න ටික ලියල දැම්මොත් සර්වර් ලෝඩ් එක වැඩිවෙලා එලකිරිය ඩවුන් වෙයි කියලා (හිනාවෙන මූනක් :lol: දානවා නෑ එක්කෝ ඔරවන් ඉන්නම:oo: එකක් දානවා.නෑ ඔන්න ඔහේ සොරි මූන දානවා ) :sorry::sorry:

    රත්තරංට තියන ප්‍රශ්ණ

    යන යන තැන තම්බි යාතිකා ඇසීම නිසා බඩ බුරුල් වී ගූ යාම
    :rofl:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Me dawas wala dawena gataluwa PG karanawada mathnam mehemmama petti kadayak atogena happy eke rest of the life podi euntath issarahata sir kiyagena innawada or me raten thorathonchi wela yanawada kuyana eka. :(:(:baffled:
     

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman

    මේක මටත් තියනවනෙ
    :oo:

    ඕක හෙන කේස් එකක් බන්... මට ප්‍රශ්න ගොඩක් ඇවිත් තියනවා ඕක නිසා...

    ගත්තොත් ගන්නේ වැරදි තීරනයක්මයි...

    සමහර වෙලාවට හරි තීරනේ හිතේ තියාගෙන ඒක වැරදි කියලා හිතලා ඒකට විරුද්ද දේ කරනවා... පස්සේ කෙල වුනාම තේරෙනවා අර මුලින් හිතුන දේ කලා නම් හරි කියලා...

    ඔය දුර්වලකම හදාගන්න විදියක් නෑ බන්...
     

    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :yes::yes::yes::yes:
    වියදම > ආදායම්
    කම්මැලී
    මහන්සි වෙන එක තේරුමක් නෑ කියල හිතෙනව
    යතාර්තය තේරුම් අරගෙන තියනව (එක විදියක ප්‍රශ්නයක් තමයි එකත්)
    කාවවත් වැඩිය ආශ්‍රය කරන්න හිතෙන්නෙ නෑ.(antisocial)
     

    Thunder_Flash

    Junior member
  • May 28, 2016
    97
    4
    18
    පාඩම් කරන්න කම්මැලියි & no :love:
    :P

    same...සල්ලිත් නෑ , නඩු ප්‍රශ්න, ගෙවල් වල අයට අසනීප, ජොබ් එකක් නෑ සල්ලි එන, හරියට අඳින්න ඇදුමක් නෑ , මේ රටෙන් තුරන් වෙලා යන්න plan එකක් ගහනවා මේ ටිකේ..එක කරන්නත් කැම්පස් ඉවර වෙන්න ඕනි. මෙලෝම රහක් නෑ ,, ජීවත් වෙලා ඇති කියලමයි හිතෙන්නේ :yes:
     

    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,279
    655
    113
    Classified
    වියදම > ආදායම්
    කම්මැලී
    මහන්සි වෙන එක තේරුමක් නෑ කියල හිතෙනව
    යතාර්තය තේරුම් අරගෙන තියනව (එක විදියක ප්‍රශ්නයක් තමයි එකත්)
    කාවවත් වැඩිය ආශ්‍රය කරන්න හිතෙන්නෙ නෑ.(antisocial)

    යකෝ මටත් ඔය ටිකමනේ තියෙන්නේ... :shocked:
     

    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    මම ගොඩක් හොද එකෙක් කියල කියන්න උත්සාහ කරනව නෙමෙයි. ඒත් මට අනිත් මිනිස්සු ගැන මාර දුකක් එනව වෙලාවකට. ගොඩක් අඩු පඩියකින් ජීවිතේ ගෙටගහගන්න මිනිස්සු ගැන දුක හිතෙනව. එතකොට හිතෙනව ඇයි අපි මේ මමත්වයක් ගොඩනගාගෙන තියෙන්නෙ කියල, මොකද එක අතකින් හිතල බැලුවම අපි හැමෝම මීට අවුරුදු බිලියන 4කට විතර ඉස්සෙල්ල එකට ගුලි වෙලා හිටපු පරමානු වෙන්න ඇති. දැන් සන්කීර්ණ වෙලා මමත්වයක් ගොඩනගාගෙන එකිනෙකා පාගගෙන උඩට යන්න උත්සාහ කරනව, සමාජවාදය හොදයි කියල ඒ වෙලාවට හිතෙනව.

    කෙනෙක් උපරිම සතුට විදීමත් තව කෙනෙක් උපරිම වේදනාව විදීමත් කියන අන්ත දෙක දිහා බලාගෙන දියුනුයි කියන මේ සමාජෙ ඉන්නෙ කොහොමද.! ඇයි හැමෝටම සමාන වෙන්න බැරි!

    uba ela porak bn
    hugak unta un salli karayo wenakan witarai samajawaade hoda
    (even math ehema wei dawasaka )

    eh athare ubala wage hoda minissuth innwa :love:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    යකෝ මටත් ඔය ටිකමනේ තියෙන්නේ... :shocked:

    :D:sorry:



    N♥K_forever;20854850 said:
    uba ela porak bn
    hugak unta un salli karayo wenakan witarai samajawaade hoda
    (even math ehema wei dawasaka )

    eh athare ubala wage hoda minissuth innwa :love:

    මගේ ආකල්පෙ ඔක උනාට සමහර වෙලාවට මමත් ආත්මාර්තකාමී වෙනව බන්. අපිව පරිනාමය වෙලා තියෙන්නෙ ආත්මාර්තකාමී වෙන්නනෙ. හැබැයි ඒ ආත්මාර්තකාමීකම නිසාම මිනිස්සු දුක් විදිනව සමස්තයක් විදියට.

    එක් එක් මිනිස්සුන්ගෙ මමත්වය නැති කරල මුලු මිනිස් සන්හතියම එක ජීවියෙක් කියල සලකන්න පුලුවන් දවසට මේ ලෝකෙ දුක් විදින මිනිස්සු නැති වේවි.
     

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    1 - දේවල් ගොඩක් කරන්න ඉතුරු කරන්න ඕනේ.. ඒත් එකක් කරන්නවත් ඉතුරු වෙන්නේ නෑ..
    2 - සමාජ භීතිකාව ලාවට තියෙනවා. මිනිස්සුන්ගේ ඇස් දිහා බලන් කතා කරන්න හිත ටිකක් තද කරගෙන කරන්න ඕනේ
    3 - ගෙදර ඉඳලා එපා වෙලා. හැම තැනකම ට්‍රිප් යන්න හිතෙනවා
     
    Last edited:

    Malith Malli

    Member
    Dec 23, 2015
    619
    138
    0
    පාඩම් කරන්න කම්මැලියි & no :love:
    :P

    :love::angry::angry:

    VGA eka pichchuna. :(

    දැන්වත් වැඩක් පලක් කරගනින් එහෙනම් ගෙදර දොරේ


    ගෙයක් හදාගන්න එක.

    එකනම් හොදයි


    If කම්මැලී=/0
    then වියදම < ආදායම්

    If කාවවත් වැඩිය ආශ්‍රය කරන්න හිතෙන්නෙ නෑ=/0
    then මහන්සි වෙන එක තේරුමක් නෑ කියල හිතෙනව=0

    print(යතාර්තය තේරුම් අරගෙන තියනව)
    :rolleyes:

    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     

    bath kana mee haraka

    Junior member
  • Oct 29, 2016
    96
    16
    8
    මට තියන ප්‍රස්නෙ තමයි හෙට උදේ මගෙ අයිතිකාරය හොදවැයින් තණකොලයි පුන්නක්කුයි දෙයිද කියන එක :lol::lol::D:D
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    මට තියන ප්‍රස්නෙ තමයි හෙට උදේ මගෙ අයිතිකාරය හොදවැයින් තණකොලයි පුන්නක්කුයි දෙයිද කියන එක :lol::lol::D:D

    ඇයි උබ මෙච්චර කල් ආප්පද කෑවේ:rolleyes:
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,206
    18,829
    113
    අදාල නෑනේ
    1. ගේ හදන්න හිතුවා නමුත් පියෙක් වෙන්න යන නිසා එක වැඩ පටන් ගන්න බැරි උනා,
    2.ගෙට ඕනේ ලී වලට ගස් කපන්න ලෑස්ති වෙද්දී ගෙදර ලගම තිබුන ලී මඩුවට ෆොරස්ට් එකෙන් පැනල ලී ඔක්කොම පටවගෙන ගියා.දැන් මමත් කපන්නේ නැතිව ඉන්නවා බයට.
    3.ෂොප් එකක් පටන් ගන්න කියලා හිතන් ඉන්නවා, ජීවිතේට බිස්නස් එකක් කරලා නැති නිසා පටන් අරන් ලොස්ට් වෙයිද කියලා අවුලෙන් ඉන්නවා.
    (තව තියෙනවා ඒවා ඔක්කොම කියන්න තේරෙන්නෙත් නා මචන්ලා. :baffled: :baffled:)

    hebai piyek wenna baya hithune nae neda :baffled:
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    My biggest prob

    I had an operation 3 weeks ago, still my wife not let me have a drink. This is the last long weekend before Christmas, still I am looking at the bottles and cry from my heart.
     

    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,117
    972
    113
    V
    oh shit I thought I'm the one with the biggest problems in the world
    suddenly I feel ok about my self after reading this thread
    do you want to know how I deal with my problems?
    Just let them go