1. Hummer Accident In SL

    නිදං ඉන්න බල්ලන්ට ගල් ගහලා බුරවන්න මට උකේ අමාරුවක් නෑ. බල්ලා බුරාගෙන එද්දි කකුල් කෙටි දෙකෙන් අල්ලලා පොලවේ ගහනවා එලොව පොල් පේන්න. ඒකයි මගෙ තියරිය :lol:
  2. වින්ඩෝස් 10 සම්ප්‍රාප්තිය JULY 29

    Windows 10 Home ISO එකක් බාගනිං :)
  3. Hummer Accident In SL

    මොකුත් නොකියා ඉන්නංකො සංකපාලගෙ ත්‍රෙඩ් එක කන්න ඕනෙ නෑනෙ නරි නාවලා :lol:
  4. Hummer Accident In SL

    :) මට මොන හමර්ද බං? :lol:
  5. windows 10 sinhala

    මගෙ නම් Genuine බං :dull:
  6. Hummer Accident In SL

    Finance දැන්නෙ Tax වලින් බේරෙන්න කියලා නොදන්න පිත්තලයා දුප් :lol:
  7. windows 10 sinhala

    :lol:
  8. වින්ඩෝස් 10 සම්ප්‍රාප්තිය JULY 29

    ESD එකක බෑවිලා තියනවා WINDOWS ~BT කියන Folder එකේ. ඒකෙන් ISO එකක් හදාගන්න පුලුවන්.
  9. වින්ඩෝස් 10 සම්ප්‍රාප්තිය JULY 29

    ඒ අයිකන් වැඩක් නෑ. Windows 10 ISO එක බාලා වින්ඩෝස් ඇතුලෙන්ම setup එක රන් කරලා upgrade කරපං :)
  10. windows 10 sinhala

    මට නම් Chrome එකේ සිංහල වැඩ. භූත දෝසයක්ද දන්නෑ ඔහෙ? :(
  11. windows 10 sinhala

    ඔය හුකංපාරුවෙ Languages නෙවෙයි බං :lol: Windows වල Settings > Time and Language > Region and language > Add a language > Sinhala
  12. Hummer Accident In SL

    නම්බර් නම් මතක නෑ :no: හමර් වැහි වැහැලනෙ බං :lol:
  13. Hummer Accident In SL

    කාගෙද බං මේක? අර හොටල් කාරයගෙ එක කහ පාට එකක්නෙ. මේක අනුර විදානගමගේගෙ එකද? මතක හැටියට කලු එකක් ඌ පැද්දෙ :eek:
  14. windows 10 sinhala

    chrome version? Sinhala language pack එක install වෙලා තියනවද? Language and preferences ගිහිං Screenshot එකක් දාපං
  15. windows 10 sinhala

    Language Preferences > Add a language> Sinhala
  16. Windows 10 - Let's talk

    පෙන් ඕනෙ නෑ හිට්ටහමත් Autodate නවතිනවා :)
  17. වින්ඩෝස්_පොන්_ඇත්ත_නැත්ත

    හරියට ඇප් නැති ඉස්මාර්ට් පොන් එක හරියට වතුර නැති ලැට් එක වගේ
  18. Graphic Designer කෙනෙක්

    ටැක්සි බම්ප්

    No contents