මොකටද කී දෙන්නෙ බං?
Upgrade එකේදි Keys ඉල්ලන්නෙ නෑ උඹෙ previous windows version එක genuine නම්.
Upgrade එකෙන් පස්සෙ Activate වුනා නම් ඊලඟට කවද හරි Clean installation එකක් කරද්දි Key එකක් ඉල්ලයි. ඒක Skip කරන්න තියෙන්නෙ. Windows boot වෙලා Internet Connect වෙච්චි ගමං Activate වෙනවා Machine ID එකෙන්. :D