1. freednbeing

    Nadeeka guruge's Requested song - Download it now

    ජාතිය වෙනස් කරන්න වගේ මේක තිබුණෙ මෙතනයි නොකිව්වොත් හරි නෑනේ...
  2. freednbeing

    Nadeeka Guruge

    Ekath Ehemada? Mam 'Where have all the flowers gone' ahala balannamko...
  3. freednbeing

    සෙවීම - The Search

    ඔව්... එයාල හිතන දේවල් මම නිෂ්පාදන බවට පත් කරනවා. රවි මහත්තයව මම හැකි ඉක්මනින් ගන්නවා මේසය උඩට. බලන්නකෝ එයාව එදාට...
  4. freednbeing

    ..*...UMATHU SURUTTU..*..

    එලස්... ඉන්ෂුවරන්ස් ගැන රවි මහත්තයා ඉදිරියෙදි කියයි.... මලීට පිස්සු. අර format එකේනේ අපි ගියේ නේද? අපි කොහෙද Off topic ගියේ? කොහොමත් එයා EK එකේ PKනේ... ශුභ රාත්_රියක් සම්පත්.....
  5. freednbeing

    සෙවීම - The Search

    මල්ලි හරි මල්ලි... ඒ ලෙවල් විප්ලවය එතනින් ඉවර වුණා වගේ මේ EK විප්ලවයත් යම් දවසක ඉවර වෙයි නේද? ඒත් අපි ගොඩනගාගන්න අවබෝධය එදාටත් අපිව මෙහෙයවයි... ගනේගොඩ සහ මිස්ටර් රවී කියන දෙන්නම ඔයාල දන්නව වෙන්න බෑ. මිස්ටර් රවිව මම වෙනමම ගන්නයි ඉන්නේ. මොකද freednbeing කියන එක ඒ හැමෝගෙම alias එකයි. ගනේගොඩ අයිය...
  6. freednbeing

    සෙවීම - The Search

    හරියට හරි සෑම්... (බලමු නිදිමත යයිද කියලා) අපේ විමුක්තිය තියෙන්නේ අපි තුලමයි. සිත සියල්ලට මුල් වේ නම්, සිත තියෙන්නෙ තමා තුලම නම් ආයෙ කවර කථාධ නේධ? (පොජ්ජක් බැරෑරුම් කොරන්ටයි මහප්පරාණ පොජ්ජක් මන්දො කෙරුවේ) මම අදාල සින්දු අප් කරන්න බලන්නම්. බීටල්ස් ලගෙ All the lonely people අහල ඇතිනේ එහෙනම්...
  7. freednbeing

    සෙවීම - The Search

    මාත් ඉගෙන ගත්තෙ කොල්ලො විතරක් ඉන්න ඉස්කෝලෙක. අපි කරන මේ කතිකාව වගේ කතිකා ඒ කාලෙ ඉඳන්ම අපේ සෙට් එකේ තිබුණා යන්තමින්. ආතල් කිව්වෙ ඉස්කෝලෙදි කරපු නිර්මාණයි. දහම් පාසල කරන්නේ නම් සිස්ටම් එකේ සීන් එක පවත්වගන්න සැදැහැවතුන් බිහිකරන එකයි. හැමවිටම නම් නෙවෙයි....
  8. freednbeing

    Nadeeka guruge's Requested song - Download it now

    මේ සින්දුවෙ මියුසික් වැදුණා නම් එල. තේරුම ගන්න නම් වචනයක්වත් අහක දාන්න හොඳ නෑ... බලන්න.. ශිෂ්ඨාචාරේ මානවයා හා.. ශිෂ්ඨාචාරේ ගැහැණී... එක් වෙලා... අනාගතේ ඉතිහාසය ගොඩනගනා දා... වැගිරෙයි දිය වී ආදරේ... රෝමියෝ... ප.ලි. මම මිටියාවතේ පද ටික නදීකගේ හුයේ දැම්මා...
  9. freednbeing

    ..*...UMATHU SURUTTU..*..

    ඔයා හොඳනැති ... මොකෙක්ද මන්දා...:lol::lol:
  10. freednbeing

    ..*...UMATHU SURUTTU..*..

    ඔව්ලු ජෝන්ව සීන් එකෙන් එලවන්නලු එයාල ආවෙ. මහින්ද අංකල්ගෙ යාළුවො කියල කියන්නේ...
  11. freednbeing

    සෙවීම - The Search

    මම ලස්සන කියන දෙයින් අදහස් කරන දේ මොකක්ද කියලා ඔයාට පැහැදිලි කරන්න යන්නෙ නෑ මම. ඒක වෙනම කතා කරමු ඕන නම්.. ලියන්න ඔයා මේ අදහසට කවියක්.. ඒකෙදි අපි කතා කරමු හැමෝමත් එක්ක සෙට් වෙලා...
  12. freednbeing

    සෙවීම - The Search

    ඒක ඇත්ත... ඉස්කෝලෙ ගත්ත ආතල් මතක් වෙද්දි දහම් පාසලත් එහෙම වෙන්න ඇති කියලා හිතෙනවා. ඒත් දහම් පාසල් ගියා නම් මමත් බහුතරයක් වගේ ගච්ඡාමි කාරයෙක් වෙන්න තිබුණා...:lol:
  13. freednbeing

    සෙවීම - The Search

    එහෙනම් ඔයා මම කියන මේ සෙවීම ගැන දක්වන එකඟතාවය කොහාමද? චාමින්ද ලියපු නදීක මියුසික් කරපු කිත්සිරි කියන 'චක්රාවාටයේ' අහල ඇතිනෙ නේද? නැත්නම් චාමින්දම ලියපු ලෙලුම් මියුසික් දාල කියන 'පුංචි පුතණුවනේ' ...
  14. freednbeing

    සෙවීම - The Search

    නැතුව?
  15. freednbeing

    ..*...UMATHU SURUTTU..*..

    ඔයා හොඳ ගෑනු දැරිවියක්...
  16. freednbeing

    ..*...UMATHU SURUTTU..*..

    අම්මපා මට කීප වතාවක් අපේ බොස්ල එක්ක ඉන්නකොට විතරයි මිස්ටර් බෙන් සෙට් වුණේ. ජෝන්ව වුණත් හැමදාම සෙට් වෙන්නෑ. පාටි වලට සහ සෙට් වීම් වලට නම් මිනිහ අනිවා එනවා...
  17. freednbeing

    සෙවීම - The Search

    ඔහෝ... ඔයා ජීවිතේට වැදගත් දෙයක් ඉගෙනගෙන තියෙන්නේ... බලනකොට සෙට් එකේ කීපදෙනෙක්ම එක බෝට්ටුවකනේ ඇවිත් තියෙන්නේ...
  18. freednbeing

    සෙවීම - The Search

    නැතුව නැතුව, ගැහැණියක් අවුරුදු 100ක් ගියත් කෙල්ලෙක් වගේ ඉන්න එපැයි...:lol:
  19. freednbeing

    ..*...UMATHU SURUTTU..*..

    ජෝන් සුද්දෙක් නිසා එයත් එක්ක ප්ලේ කරන්න ටිකක් අමාරුයි මුලදි... එයාව තේරුම් ගත්තම අවුලක් නෑ. පොරට කෙනෙක්ව හරියට සෙට් වුණොත් අතාරින්නෙ නෑ. අපි දැනගන්න ඕන ගානට ඇසුරු කරන්න. අපට වෙන වැඩ නැතුවයැ කරන්න. හැබැයි මිනිහ ඇණයක් වුණාට හරි හොඳ කොල්ලා. මම කට්ටියගෙන් බැණුම් අහන්නෙ දැණුයි ඕං...
  20. freednbeing

    ..*...UMATHU SURUTTU..*..

    හොඳට මතක තියාගන්න හොඳේ.. අපි සේරම සමහර වෙලාවලදි ය.කො.ම.පො. වෙනවනේ...:lol::lol:

    No contents