1. freednbeing

    සෙවීම - The Search

    1. ෂුවර් එකටම දිවිය ලෝකය හෙවත් නිර්වාණ මගේ එක හෝල්ට් එකක තමයි ඇත්තේ අනිත් බස් එක එනකල්... 2. මටත් ඔය ප්රශ්නෙම තියෙනවා ඇත්තටම කොහොමද ආ? 3. :lol::lol::lol:
  2. freednbeing

    සෙවීම - The Search

    ඔය ෆිල්ම් එක ගන්න පුළුවන් තැනක් දන්නවද? මම හිතන්නෙ නෑ කොහෙවත් ඇති කියල
  3. freednbeing

    සෙවීම - The Search

    ඔයාගෙ අයිය එල පොරක්නේ. හරි නම් අපි සේරම ඔය පුරස්නෙ අහන්න ඕන. ඒත් ඒක පිලිගන්න අය කියයි ඒක සිදුහත්ගෙ පෙර ආත්ම වල පින් බලේ කියල... :lol::lol:
  4. freednbeing

    Nadeeka guruge's Requested song - Download it now

    නම් පවා ඇහුවමයි? සින්දුවක් දෙකක් දාන්න බලන්න. ප.ලි. මේක ටයිප් කරන අතරෙ බඩු දාලානේ.... නියමයි...
  5. freednbeing

    ඉතින් සමුගනිමි Ithin Smuganimi

    ආයෙ මොන කතාද?
  6. freednbeing

    Nadeeka guruge's Requested song - Download it now

    සින්දු 4ත් තියෙනවද? අම්මෝ ඔයා මොන තරම් වාසනාවන්තද? නදීකගෙ එක සින්දුවක් වත් අහපු නැති, තාම හැමදාම ඇහුව වගේම සින්දු හැමදාම අහන කොච්චර ගානක් ලංකාවෙ ඉන්නවද? අහපු සින්දු ගැන කතා කරමු...
  7. freednbeing

    AHALAA BALANNA - Suba Man Thalaye - Sewwandi Ranatunga

    මේක දිරෙව්වෙ නැද්ද කාටවත්?
  8. freednbeing

    reply to>වැලි මිරිකීම a.k.a ආදරය සිරකිරීම

    ඔයා නියමයි අයියේ. කලා කෘතියකට විවිධ ප්රතිචාර තියෙන්න පුළුවන්. එවයින් වැඩක් නෑ. කලා කරුවාගේ සන්දර්භය (Perspective?) තුල තමයි කෘතියට අර්ඨ තියෙන්නේ.
  9. freednbeing

    ඉතින් සමුගනිමි Ithin Smuganimi

    බෝ ගේ මේ කවිය ආයෙමත් බලද්දිත් මට බෝමන්ගෙ නිදහස ගැන ඉරිසියා හිතෙනව. :lol::lol::lol: මේ කියන පුද්ගලයා නැවත එන්නෙ එයා තුලින් එලියක් දුටුවාම, ඒ කියන්නේ එයා ජීවිතාවබෝධය ලැබුවාමයි. ඒක එයා කරන පැතුමක් වගේ. ජීවිතාවබෝධය ලැබුවට පස්සෙ එයා තීරණය කරනව දැන් කල යුතු හොඳම දේ මිනිසුන්ටත් ජීවිතාවබෝධය ලබා දීමයි...
  10. freednbeing

    Nadeeka guruge's Requested song - Download it now

    වෙන කවුරුත් නදීකගෙ සින්දු එහෙම අහනවද?
  11. freednbeing

    The Incredible Hulk (2008) Direct download (700MB MOVIE)

    Me film eka Hulk wena widhiyakin Build karanawa. Meke Hulk ta antimedi puluwan wenawa Eka Control Karanna. Eya idiriyedi Hena Waddek wei...
  12. freednbeing

    Today's Cartoons - 2008.06.29

    Kollek wage OLD MAN kenek
  13. freednbeing

    AHALAA BALANNA - Suba Man Thalaye - Sewwandi Ranatunga

    Kawruwath ahuwe nadda?
  14. freednbeing

    AHALAA BALANNA - Suba Man Thalaye - Sewwandi Ranatunga

    suba man thalaye - sewwandi ranatunga - nirmala ranatunga - track 13.mp3 - 2.80MB Meka Ahalaa kohomada kiyala kiyanna... sinduwa kiyana liyapu music daapu aya gana dannawanam ekath kiyanna.
  15. freednbeing

    The Incredible Hulk (2008) Direct download (700MB MOVIE)

    Mama baluwa. (Not this Copy. I got a copy from a friend.) Elatama tiyenawa. Excitement Uparimai... Mata hitenne Marval laa karala tiyena nisaa thawa Parts keepayakma ei...
  16. freednbeing

    Today's Cartoons - 2008.06.29

    Aiye, Oya Bandula Padmakumara neweine?
  17. freednbeing

    Today's Cartoons - 2008.06.29

    Niayamai..... Rata Thota Gena Short Cuts
  18. freednbeing

    'Werewolf boy' Pruthviraj Patil ...

    :shocked::shocked: හෝමෝන මේ තරම් දරුණු ද ඇත්තටම?
  19. freednbeing

    සෙවීම - The Search

    තෑන්ක්ස්. මම නම් තව ඉන්නවා. හෙට උදේ 8 වෙනකල් අරයා මාත් එක්ක ඉන්නව කිව්වා. ඒ නිසා එයා අද එන්න ටිකක් පරක්කු වෙයි. ආයෙත් එල චැටක් දාමු.... දවසක...
  20. freednbeing

    Nadeeka guruge's Requested song - Download it now

    අනාගතේ කියන්නෙ හෙට. ඉතිහාසය ඊයෙ නම් අනාගතයේ ඉතිහාසය = අද අද කියන්නෙ ජීවිතයේ මේ මොහොත. අද දවස ගොඩනගන්න, ඒ කියන්නෙ ජීවත් වෙන්න ට්රයි කරද්දි ආදරේ දිය වෙනව. ඒත් පරණ අතීතය අමතක කරල. අද ගැන අළුතෙන් හිතල. රොමියෝගෙ දෙතොල් වල ඇය තබපු චුම්බනයි ඇයගේ කොපුල් වල රොමියෝ තවරපු කෙලයි පිහිදල අද හනිමූන් ගිය...

    No contents