1. freednbeing

    Warenban Insurance - වරෙන්බන් ඉන්ෂුවරන්ස් by Ravi Wickramasinghe

    කරන්න වෙන කිසිම දෙයක් නෑ නේද? හෙට වෙනුවෙන් අද හොයමු...:lol:
  2. freednbeing

    Warenban Insurance - වරෙන්බන් ඉන්ෂුවරන්ස් by Ravi Wickramasinghe

    ඒකත් සිරාවටම වැරදි නෑ. රක්ෂණය නිසා වාසි ලබපු අයත් ඉන්නවා. නමුත් මුළු ජීවිත රක්ෂණ සංකල්පයම මිනිස්සුන්ගෙ කොන්ද පණ නැති බව නිසා හැදුණ කියලයි මට හිතෙන්නේ. මිනිස්සු අනාගතයට බයයි. තමන්ගෙ වටේ දැනට පැල් බැඳගෙන කට්ටිය හිටියත් වයසට ගිය දවසක, නැත්නම් මොකක් හරි අංජබජල්ම ලෙඩක් හැදුනම ඒ දේවල් සේරම වෙනස් වෙනව...
  3. freednbeing

    ඉතින් සමුගනිමි Ithin Smuganimi

    මට ක්ලාක්ගෙ නිර්මාණ ගැන කතා කරන්න කවුරුවත් හරියට සෙට් වෙලාම නෑ. මම මෙතෙක් ඇසුරු කරපු එවුන්ගෙන් එකෙක්වත් ඒ නිර්මාණ හරියට කියවපු අය නෙවෙයි. ගොඩක් අය නිකං වචන සහ ස්ථානීය පොරත්වය ආරක්ෂා කරගැනීම සඳහා තමයි ඒව කියවල තිබුණේ.. ඉතිං දැන් මට ක්ලාක්ගෙ පොත් වල සිද්ධි ගලාගෙන ආවට කියන්න මොකක්ද වගේ. මොකද මේ...
  4. freednbeing

    Warenban Insurance - වරෙන්බන් ඉන්ෂුවරන්ස් by Ravi Wickramasinghe

    ඊයේ රවි මහත්තය ආපු වෙලාවක මම මේ හුය සහ කමෙන්ට්ස් එයාට පෙන්නුව... එයා හිනා වෙලා කිව්ව මෙහෙම, මේක මීට අවුරුදු 100කට කලින් තිබිල අපේ සීයල ගත්තනම් අපි අද ගොඩනේ... :lol::lol::lol:
  5. freednbeing

    ..*..SADHARANA WADAYA..*..

    නියමායි....
  6. freednbeing

    Me Sinduwa Ahala Balanna - Suwandathi Kusumaka

    අද තියෙන්නෙ පොයින්ට් ඇනඩ් ෂූට් මෙතඩ් එක කිව්ව වගේ ගීත සම්බන්ධයෙනුත් අද සම්මත හැදිල තියෙනව. මිනිස්සුන්ට ආදරය, දුක, සතුට දැණෙන විධියෙ තනු වල පොදු රටාවක් අඳුණගෙන තියෙනව. ඒව නිෂ්පාදන අමුද්රව්ය වෙලයි තියෙන්නේ. අනික මියුසික් හදන මෘදුකාංගවලම එන ගොඩක් කොටස් ගෙඩි පිටින් නිර්මාණ වලට යොදාගන්න හැකියාව...
  7. freednbeing

    Me Sinduwa Ahala Balanna - Suwandathi Kusumaka

    Mata Romiyo Mathak wenawa...
  8. freednbeing

    WHY ME ???

    Yeah man, There are moments that we feel the same. But still there is a hope for us to hang on haa? Even if you had nothing, you can create something for the world to make it better.
  9. freednbeing

    ~A Special World~

    Really nice bro, It's about the cyber world which we belong ha? We are not meant to be seen yet but we know each other in a different form. A different world in fact.
  10. freednbeing

    Inaugural rally of Wimal Weerawansa, Ammo senaga

    Api hitiye ahala pahala oka yaddi. Wimalge kathawa nam tibunaa lesatama.
  11. freednbeing

    Who is My Girlfriend?

    මේක rapa අපේ මනසත් එක්ක කරපු පොඩි සෙල්ලමක් වගේ එකක්. girl friend කියපු ගමන් අපේ ඔළුවෙ register වෙලා ඉන්නෙ පෙම්වතිය කියන කෙනානේ. එහෙම කෙනාගෙ වයස 50ක් වුණේ කොහොමද කියල බලන්න අපි හුය පහලට Scroll කලාම අම්ම ගැන තියෙනවා. ඇත්තටම girl friend වචනාර්ථය ගත්තොත් අම්ම අපට ඉන්න හොඳම girl friend කෙනෙක් තමයි...
  12. freednbeing

    balaporoththuwa

    සම්පත්... මාරයි... කෙටියි ගැඹුරුයි. අන්තිම පදේට යනකල් මෙයාගෙ ප්රශ්නෙ එන්නෙ රවුමෙන්... මුල් පද ටිකේ මෙයා තමාගෙ දුක්බර වටපිටාව විස්තර කරල අන්තිමට තීරණය කරනව ඒ දුකෙන් මිදෙන්න මහන්සි වෙන්න... එයාට ඒක කරන්න වෙන්නෙත් තනියම... ඔයා මේක ලියන කාලෙ මම මොකක් හරි ගොන් වැඩක් තමයි කර කර ඉන්න ඇත්තේ. මම EK ගැන...
  13. freednbeing

    ..*..SADHARANA WADAYA..*..

    එබුවා එබුවා...:lol::lol::lol:
  14. freednbeing

    ..*..SADHARANA WADAYA..*..

    උච්චර අගී නුකර දෙන්ට අයියා...:lol::lol:
  15. freednbeing

    ..*..SADHARANA WADAYA..*..

    ඔව් ඔව් සාධාරණවාදය තුල හැමදෙයක්ම සාධාරණ වුණාට ඒක මානුෂිකව (නැතිනම් ස්වභාවධර්මයානුකූලව) වරදක් ලෙස සැලකිය හැකි අසාධාරණය සාධාරණීකරණය කරන්න පාවිච්චි කලොත් කෙල වෙනවා තමයි.:yes::yes:
  16. freednbeing

    Nadeeka guruge's Requested song - Download it now

    අප් කරන්න පුළුවන් නම් එල...
  17. freednbeing

    ..*..SADHARANA WADAYA..*..

    මට දෙන්න බැරිද බලන්න...?:)
  18. freednbeing

    ..*..SADHARANA WADAYA..*..

    මාත් ගනේගොඩ එක්ක ඕක අම්බානක කතා කරල තියෙනව. අපි හිතමු යම් පොදු රාමුවකට අනුව වරදක් කරන මනුස්සයෙක් ඉන්නව කියල. එයා ඒ මොහොතෙදි සාධාරණ වුණාට පස්සෙ දවසක හෝ එයාට හිතෙන්න පුළුවන් එයා වැරදි කියල. ඒ නිසා මොන දේවත් ගණංගන්න තරම් දේවල් නෙවෙයි. සිද්ධ වුණ දේ දිහා බලල හිතල වඩා නිවැරදි වෙන්න පුළුවන් හැකියාවක්...
  19. freednbeing

    iPhone ekata giya Kala

    Pissu hadenawaa. maarai ne..
  20. freednbeing

    ..*..SADHARANA WADAYA..*..

    Mama mekata piliturak dennam thawa tikakin Sinhalenma...;)

    No contents