මට අම්මගේ පැත්තෙන් ලැබුන ප. 40 ඉඩමක් තියනවා ගම්පහ. මේ ඉඩම එක පැත්තකින් මායිම් වෙන්නේ ඇලකට. ඇලෙන් අනිත් පැත්තේ තියෙන්නේ කුබුරු යායක්. මේ කුබුරු වල වී වගාකරලා නෑ, පුරන් කුබුරු. නමුත් මේ දැන් තියන තත්වයත් එක්ක ඒ පැත්තේ එළවලු වගාකරන්න පටන් අරන් තියනවා( හරිහමන් වගාවක් නෑ , කෙහෙල් ගස් කිහිපයක් හා තව...