1. Starry Night

    Covid එන්නත් තුන්වෙනි මාත්‍රාව (booster) ගත්තද ?

    මචන් ඔයාලා 3rd booster vaccine එක ගත්තද ?ගත්තට පස්සේ ඇගට අමාරු ගතියක් අතුරු ආභාද තියනවද ? 3rd booster vaccine විදිහට කලින් මොන vaccine ගහලා තිබුනත් දෙන්නේ ෆියිසර් ද ? කොලබ හැර අනිත් පළාත්වලත් 60 අඩු අයට 3rd booster vaccine දෙනවද ? කලින් මේ එන්නත ගහගත්ත තැනින් හැර වෙනත් ලග තැනකින් මේක ගහගන්න...
  2. Starry Night

    ෆ්‍රිජ් එකේ දොර ....

    ෆ්‍රිජ් එකේ දොරේ ගෑස්කට් එක පරනවෙලා. මේවා මාරුකරලා තියනවද බං ? මේ නිසා වැඩියෙන් ලයිට් බිල යන්න පුළුවන් නේද ? කොහෙන්ද ගන්න තියෙන්නේ ?
  3. Starry Night

    passport office car park ?

    මචන් බත්තරමුල්ල passport office එකේ car park එකක් තියනවද ? නැත්නම් ලග පාරක් අයිනේ දාලා යන්න ඕනෙද ?
  4. Starry Night

    ක්ලෝරීන් බිමට ගන්නා ජලයට එකතුකරන අනුපාතය ???

    "ක්ලෝරීන්" බිමට ගන්නා ජලයට එකතුකරන අනුපාතය දන්නා කෙනෙක් කියන්නකෝ ...
  5. Starry Night

    ධර්ම ප්‍රශ්නයක් පැහැදිලි කිරීමක් කරන්නකෝ

    විඥානයක් නැති තැනක ක්‍රමය විපාක දෙන්න පුලුවන්ද ? උදා: 1.) ගහකින් ඉදුණ පලතුරු ගෙඩියක් බිම වැටෙනවා, නමුත් එවලේ හමන සුළග නිසා මෙය ටිකක් ඈතට පාවෙලා ගිහින් ලග තියන කොළ ගොඩකට වැටෙන නිසා තැලෙන්නේ, පොඩිවෙන්නේ නැතුව බේරෙනවා. 2.)ඒවගේම ළමයෙක් ඉහල ගොඩනැගිල්ලකින් වැටෙනවා , බිම ඉන්න වැඩිහිටියෙක් අහම්බෙන් ඒක...
  6. Starry Night

    සහතිකපත් ආරක්ෂා කරගැනීම ..?

    මචන් certificate ආරක්ෂා කරගන්න දැන් තියන හොදම ක්‍රමය මොකද්ද ? දැන් certificate ඉස්සර වගේ ලැමිනෙට් කරන්නෙත් නෑ නේද ?Duro-Guard කරනවද ? නැතනම් හොදම ක්‍රමය මොකද්ද ?
  7. Starry Night

    හිසකෙස් නැවත වර්ධනය - උපදෙසක් ??

    මචන් මගේ හිස්මුදුනේ (මේ රුපයේ පෙනෙන වමට්ටමට වගේ ) කෙස් අඩුවෙනවා. හැබැයි මගේ කෙස් වැටෙන්නේ නෑ , වෙන්නේ හිස්මුදුනේ කෙස් වැවෙන එක අඩුවෙන එක. මේකට කරන්න පුලවන් සාර්ථක ප්‍රතිකාර මොනවාද . මට දැනගන්න ඕනේ තෙල් ගානවා , මසාජ් කරනවා වගේ දේවල් නම් නෙමේ . ඒවායේ ඔය කියන තරම් ප්‍රතිපල නෑ. ටිකක් ඉහල මට්ටමමේ...
  8. Starry Night

    නිල මුද්‍රාවක් (stamp / chop)

    මචන් ව්‍යාපාර ස්ථානයක නිල මුද්‍රාවක් (stamp / chop) කපන්න ඕනේ logo එකක් එක්ක ( පැහැදිලිව තියෙන්න ඕනේ). මේක කොහෙන්ද හරියටම කරගන්න පුළුවන් (කොලබ හෝ කොලබට ආසන්න තැනක්). උදා:-
  9. Starry Night

    පාස්පෝර්ට් එකේ වෙනස්කමක් කිරීම

    මට පාස්පෝර්ට් එකේ "රැකියාව" කොටසේ වෙනස් කිරීමක් කරගන්න ඕනේ (මෙය වෙනස්කිරීම් පිටුවේ සදහන් වෙනවා). මෙහෙම කරපු අය ඉන්නවද ? එකදවසින් කරගන්න පුලුවන්ද ? කොහමද කරගත්තේ ?
  10. Starry Night

    කොලබ නුවර පාර කඩුගන්නාවෙන් තවම වහලද ?

    කොලබ නුවර පාර කඩුගන්නාවෙන් තවම වහලද ? සැහැල්ලු වාහන වලටවත් යන්න දෙන්නේ නැද්ද ?
  11. Starry Night

    සුවධරනි බෙහෙතට බඩේ දැවිල්ල (ගැස්ට්‍රිටිස්ට්)?????

    මෙන්න මේ සුවධරනි බෙහෙතට උබලට බඩේ දැවිල්ල (ගැස්ට්‍රිටිස්ට්) එන්නේ නැද්ද ?
  12. Starry Night

    ඇදුමක සිදුරක් ඇතිවුනොත් ...?

    රෙද්දක සිදුරක් ඇතිවුන්හම එතනට පැච් එකක් දාගන්න ස්ටිකර් වගේ රෙදි වර්ගයක් තියනවා නේද? මම දැකලා තියනවා ටේලර්ලා එහෙම එම සිදුර උඩින් තියලා අයන් කරනවා. ඒවා රෝල් විදිහටද කොහෙද එන්නේ . එකට කියන නම මොකද්ද ? ලංකාවේ කොහෙද ගන්න තියෙන්නේ ?
  13. Starry Night

    විවාහ සහතිකයේ කොපියක් ගන්න ...

    මචන්, විවාහ සහතිකයේ copy එකක් දැන් online ගන්න පුලුවන්ද ?
  14. Starry Night

    මහනුවර phone රෙපයාර් කරන්න හොද තැනක් ..?

    මහනුවර නගරයේ phone රෙපයාර් කරන්න හොද තැනක් කොහෙද තියෙන්නේ ? නුවර broලා නැද්ද මේකේ ... ------ Post added on 1633887245
  15. Starry Night

    ඔප්පු / පත්ඉරු ප්‍රශ්නයක් .....

    මචංලා, අපේ ඉඩමක් විකුනන්න අදහස් කරනවා . ඒක ගන්න බලාපොරොත්තුවන කෙනෙක් මගෙන් ඉඩමේ ඔප්පුවේ කොපියක් ඉල්ලනවා (පත්ඉරුත් අපි ලග තියන නිසා දෙන්න හිතන් ඉන්නේ ). මෙහෙම දෙන එකේ අවදානමක් තියනවද ? එහෙම තියනවනම් අවදානම් රහිතව ඒක කරන්නේ කොහොමද ? ඉඩම ගන්න මනුස්සයාගේ පැත්තෙන් බැලුවොත් ඇත්තටම එයට බලන්න ඔප්පුව...
  16. Starry Night

    පූසන්ට පණුබෙහෙත්

    මචන් උබලා පූසන්ට දෙන පනුබෙහෙත් මොනවාද ? ඩොන්ටාල් බල්ලන්ට විතරද දෙන්නේ ?
  17. Starry Night

    අද ඉදන් බාර් ඇරලද ?

    අද ඉදන් බාර් ඇරලද ? ඉන්න බෑ යකුනේ...... මැරෙනවා හොදයි
  18. Starry Night

    Air rifle රිලවුන් පැන්නීමට

    මචං, air rifle එකකින් තිබ්බොත් රිලවුන්ට ලොකු තුවාලයක් වෙනවද ?
  19. Starry Night

    VP ඩොක්ටර් - ?

    මචං VP කියන්නේ Physician ටද? සර්වාංග රෝග සදහාද ? මේකේ VP (VP stand for what ?) කියන්නේ මොකද්ද ?
  20. Starry Night

    මොන සිගිති රටක්ද යකෝ මේක....?

    අර පහන්තුඩාව සිද්දියෙන් පස්සේ මාද්‍ය නිවේදනයක් නිකුත්කරලා නේද අසබ්‍ය දර්ශන ලග තියාගන්න බෑ කියලා. මේක ඇත්තටම ප්‍රජාතන්ත්‍රවාදී රටක්ද ? මොන ලබ්බක්ද යකෝ මේ කියන්නේ ? වයස අ. 18ට වැඩි එකෙකුට ඕනෑම ලිංගික දර්ශනයක් නරබන්න , ලගතියාගන්න අයිතිය තියෙන්න ඕනේ. මම දන්නා තරමට ලංකාවේ නීතියේ එහෙම බෑ කියලා...

    No contents