බල්ලන්ගේ බෙහෙත් ප්‍රශ්නයක් .....!

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,030
    6,945
    113
    Nawala
    මචන් බලු expert ලාගෙන් උදව්වක් ඕනේ.

    අපේ දඩෝරියට බෙහෙත් පොවන්න (පෙති) මොනවා කරලවත් බෑ බන්. මස් කෑලි මැද්දට දාලා දුන්නොත් මස් කෑල්ල කට ඇතුලට අරන් මස් කැල්ල කාලා පෙත්ත වමාරිනවා. පෙත්ත කට ඇතුලට දාලා කට තදකරගන හිටියොත් ගිලිනවා . නමුත් විනාඩි 5කින් විතර වමනේ දාලා පෙත්ත එලියට දානවා. කුඩුකරලා කෑමට හරි බිමට හරි මිශ්‍ර කරලා දුන්නොත් ඒවා කන්නේ , බොන්නේ නෑ. කොහොමද බන් මූට බෙහෙත් පොවන්නේ ? මේ පණු බෙහෙත් (Niclo liva ). වෙන පනුබෙහෙත් වර්ග තියනවද බන් මුන් බොන ඒවා ?

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    කන්න දෙන්න එපා වේල් දෙකක් කුඩුවට දාල තියපන්. වතුරවත් දෙන්න එපා. ඊට පස්සේ කුඩුකරලා කෑමට දාල දීපන්. ඒ කෑවෙත් නැත්තං වේල් තුනක් දෙන්න එපා. repeat
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    හෆොයි, පෙත්ත උගුරට දාන එකත් හරි යන්නෙ නැත්නන් මොකද කරන්නෙ ඉතින්.

    අපෙත් එකෙක් ඉන්නව, ඌට නන් ලොකු මස් කැල්ලක් ගෙනල්ල මැද්ද්ට දාල දුන්නම එක පාර ගිලිනව. පොඩි මස් කැලි වලින් හරියන්නෙ නෑ. මස් 200 g ක් වගෙ ඔන ඌට පනු බේත් පෙති 2ක් ගිල්ලවන්න.
     
    prabodhamadusanka

    Well-known member
  • Apr 19, 2011
    1,515
    465
    83
    මචන් බලු expert ලාගෙන් උදව්වක් ඕනේ.

    අපේ දඩෝරියට බෙහෙත් පොවන්න (පෙති) මොනවා කරලවත් බෑ බන්. මස් කෑලි මැද්දට දාලා දුන්නොත් මස් කෑල්ල කට ඇතුලට අරන් මස් කැල්ල කාලා පෙත්ත වමාරිනවා. පෙත්ත කට ඇතුලට දාලා කට තදකරගන හිටියොත් ගිලිනවා . නමුත් විනාඩි 5කින් විතර වමනේ දාලා පෙත්ත එලියට දානවා. කුඩුකරලා කෑමට හරි බිමට හරි මිශ්‍ර කරලා දුන්නොත් ඒවා කන්නේ , බොන්නේ නෑ. කොහොමද බන් මූට බෙහෙත් පොවන්නේ ? මේ පණු බෙහෙත් (Niclo liva ). වෙන පනුබෙහෙත් වර්ග තියනවද බන් මුන් බොන ඒවා ?
    dan vetla laga tiyenwa vaccine wediyata dena panu behet
     
    • Like
    Reactions: Solo Rider

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    මචන් බලු expert ලාගෙන් උදව්වක් ඕනේ.

    අපේ දඩෝරියට බෙහෙත් පොවන්න (පෙති) මොනවා කරලවත් බෑ බන්. මස් කෑලි මැද්දට දාලා දුන්නොත් මස් කෑල්ල කට ඇතුලට අරන් මස් කැල්ල කාලා පෙත්ත වමාරිනවා. පෙත්ත කට ඇතුලට දාලා කට තදකරගන හිටියොත් ගිලිනවා . නමුත් විනාඩි 5කින් විතර වමනේ දාලා පෙත්ත එලියට දානවා. කුඩුකරලා කෑමට හරි බිමට හරි මිශ්‍ර කරලා දුන්නොත් ඒවා කන්නේ , බොන්නේ නෑ. කොහොමද බන් මූට බෙහෙත් පොවන්නේ ? මේ පණු බෙහෙත් (Niclo liva ). වෙන පනුබෙහෙත් වර්ග තියනවද බන් මුන් බොන ඒවා ?
    beheth peththa deepan mas kalla fry karala... thel badun raha enakota godak weleta kanawa.... kudu karala kalawam karath awulak naa ethakota... ara ekek kiwwa wage hamath karala bath boma poddakata dalaa deepan....
     
    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,616
    6,890
    113
    වදුරව
    බෙහෙත් දිය කරලා Sylinger එකකින් පොවන්න බලන්න, බෙහෙත් බිව්ව ගමන්ම මස්, මාලු කෑලි 3-4ක් දෙන්න. එතකොට වමනෙ කරන්නෙ නෑ

    beheth peththa deepan mas kalla fry karala... thel badun raha enakota godak weleta kanawa.... kudu karala kalawam karath awulak naa ethakota... ara ekek kiwwa wage hamath karala bath boma poddakata dalaa deepan....
    ⬆️beheth badinna hoda naa.. badapu mas ekka beheth dhenna kiyala mu kiyanne
    ------ Post added on Apr 26, 2022 at 5:25 PM
     
    • Haha
    Reactions: allrights

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    බෙහෙත් දිය කරලා Sylinger එකකින් පොවන්න බලන්න, බෙහෙත් බිව්ව ගමන්ම මස්, මාලු කෑලි 3-4ක් දෙන්න. එතකොට වමනෙ කරන්නෙ නෑ

    beheth badinna hoda naa.. badapu mas ekka beheth dhenna kiyala kiyanne
    ------ Post added on Apr 26, 2022 at 5:25 PM
    beheth badinna pissuda yako ubata :baffled: :baffled: :dull:
     
    Thilinacw

    Well-known member
  • Oct 3, 2011
    1,362
    613
    113
    Colombo
    දිවේ ගාවන්නවත් එපා. කට ඇරලා උගුරටම දාන්න. දාපු ගමන් කට වහල පොඩ්ඩකින් නහයේ හිල් දෙක තත්පර ගානකට වහන්න. එයාට හුස්ම ගන්න අපහසු නොවෙන්න. ඊට පස්සේ මෑන්ස් ගුඩුස් ගාල ගිලිනවා.
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    මචන් බලු expert ලාගෙන් උදව්වක් ඕනේ.

    අපේ දඩෝරියට බෙහෙත් පොවන්න (පෙති) මොනවා කරලවත් බෑ බන්. මස් කෑලි මැද්දට දාලා දුන්නොත් මස් කෑල්ල කට ඇතුලට අරන් මස් කැල්ල කාලා පෙත්ත වමාරිනවා. පෙත්ත කට ඇතුලට දාලා කට තදකරගන හිටියොත් ගිලිනවා . නමුත් විනාඩි 5කින් විතර වමනේ දාලා පෙත්ත එලියට දානවා. කුඩුකරලා කෑමට හරි බිමට හරි මිශ්‍ර කරලා දුන්නොත් ඒවා කන්නේ , බොන්නේ නෑ. කොහොමද බන් මූට බෙහෙත් පොවන්නේ ? මේ පණු බෙහෙත් (Niclo liva ). වෙන පනුබෙහෙත් වර්ග තියනවද බන් මුන් බොන ඒවා ?
    කිරි සමග මිශ්‍ර කර සිරින්ජරෙන් කට ඇතුලට විදපම් බොක්කටම