1. Starry Night

    සතොස - කෘතීම සහල් තිබේද?

    මචං මේ දවස්වල සතොස සිමා සහිතව පිටරටින් ආනයනය කල සහල් වර්ගයක් (සම්බා වර්ගයක් , පොන්නි සම්බා නොවේ) 1Kg 135/- අලවි කරනවා. රසේ එතරම් අවුලක් නෑ, නමුත් මේක කෘතීම සහලක් කියලා මතයක් තියනවා. එහෙම කෘතීම සහල්ක් තියනවද ? මේක බොරු මතයක් ද ? රජයෙන් ගෙන්වන හින්දා යම්කිසි පරිකශ්නයකින් පස්සේ නෙමේද ගෙන්වන්න අනුමත...
  2. Starry Night

    ආහාර ජීරණය හා මේදය උරාගැනීම --පැහැදිලි කරන්නකෝ

    අහාර ජීර්ණය , මේදය , ලිපිඩ, අතිරේක ශක්තිය මේද ලෙස තැම්පත් වීම, මේද දහනයෙන් ශක්තිය නැවත ලබාගැනීම, ග්ලුකෝස් දහනයෙන් නැවත ශක්තිය ලබාගැනීමවගේ ජීර්ණය සම්බද ක්‍රියාවලිය පැහැදිලි කරන වැඩසටහනක් හොයලා දෙන්නකෝ. මට ඔය ඉහත කියපු දේවල් හරියටම වෙන්නේ කොහොමද කියලා දැනගන්න ඕනේ ...
  3. Starry Night

    හොද කෝපි කුඩු එකක්

    මචන් හොද කෝපි කුඩු බ්‍රෑන්ඩ් මොනවාද ලංකාවේ මාර්කට් එකේ ගන්න තියන ? ඉස්සර හරිස්චන්ද්‍ර එක හොදයි නේ , දැන්නම් අන්තිමයි
  4. Starry Night

    කාමරයක Ventilation වැඩිකිරීම...

    කාමරයක වාතය සංසරණය වැඩිකරන්න වා කවුළු දානවනේ. මේවාන් වඩාත්ම පලදායි මොනවද? ඊට අමතරව Exhaust fan හයි කරන එක ගැන අදහස් මොනවාද ?මේගැන දන්නා අය උපදෙස් ටිකක් දෙන්න කෝ .
  5. Starry Night

    හොද brake pad මොනවාද?

    මචන්, උබලා වාහන වලට දාන brake pad බ්‍රෑන්ඩ් එක මොකද්ද ? දැන් තියන brake pad වල quality එක ගොඩක් අවුල් නේ. disk එක ගෙවෙනවා brake pad එකට කලින්. අනික බ්රේක් කරනකොට සද්දයක් එනවා, ලිස්සනවා ... BUMP:confused: ------ Post added on 1646810607
  6. Starry Night

    මරදාන පොලිසිය අවට වාහනයක් නවතා තියන්න තැනක් ?

    මචං සතියේ දිනක පැය 1/2 වගේ මරදාන පොලිසිය අවට කාරෙකක් නවත්වලා තියන්න තැනක් දන්නවද ? ඔය හරියේ පාර අයිනේ ලියනවා නේද ??
  7. Starry Night

    සිද්දාලේප Liv-Pro

    මචං මේක පාවිච්චි කරන අය ඉන්නවද ? ප්‍රතිපල කොහොමද බන් ?
  8. Starry Night

    රාත්‍රියට සැහැල්ලු ආහාර (ඔයාලා මොනවාද කන්නේ ) ?

    body weight එක අඩු කරගන්න ඔයාලා මොනවද මචන් රෑට කන්නේ ? මම චිකන්සුප් හා boiled vegi+fried fish තමයි මාරුවෙන් මාරුවට කෑවේ. දැන්නම් එපා වෙලා බන්. වෙන මොනවාද පහසුවෙන් හදාගන්න පුළුවන් ?
  9. Starry Night

    ගහක ගෙඩි ගටගැනීම නැවැත්වීම (කෘෂි වැඩ්ඩන්ගෙන් උපදෙසක් !)

    අපේ මහගෙදර මිදුලේ ලොකු රබුටන් ගහක් තියනව. මේකේ ගෙඩි ඇබුල් කන්න බෑ, නමුත් සත්තුනම් කනවා. ගෙඩි හැදෙන කාලයට ගහ පිරෙන්න ගෙඩි හැදෙනවා. ඒ කාලෙට සත්තු කාලයි, ගහයට ගෙඩි වැටිලයි මිදුල විනාසයි. නමුත් මේ ගහ කපන්න බෑ . එකේ හෙවන මිදුලටත්, නිවසටත් අත්‍යවශ්‍යයි. කවුරුහරි කෙනෙක් දන්නවද මේ ගහේ මල් පිපෙන එක හරි...
  10. Starry Night

    Pan frying කරන්න තෙල් කොච්චර දානවද ?

    මචන් fatty lever හින්දා තෙල් අඩුවෙන් මෙන්ම කෑම control කරන්න යන්නේ. උබලා pan fry (nonstick) කරනකොට තෙල් කොපමණ දානවද ? අනික තමයි pan fry කරන්න ගන්න හොද nonstick brand එකක් කියපන්කො. අපේ තියෙන්නේ පරණ prestige set එකක ආපු එකක්, එකට තරමක් තෙල් දැම්මේ නැත්නම් ටිකවෙලාවක් යනකොට (කරවෙන්න ලන්වෙනකොට )...
  11. Starry Night

    බල්ලන්ගේ කටුවා කෑමට මොනවාද ?

    මචං, බල්ලන්ගේ කටුවා කෑමට මොනවාද ගාන්න හෝ බෙහෙත් බොන්න දෙන්න තියෙන්නේ ?
  12. Starry Night

    පොතක් ගැන...

    ලංකාවේ කතුවරයෙක් සම්පුරනයෙන්ම විදේශ රටක සිදුවන කතාවක් ස්වතන්ත්‍ර නවකතාවක් විදිහට ලියපු පොත් මොනවාද ? උදා: මළවුන්ගේ අවුරුදු දා --> එදිරිවීර සරත්චන්ද්‍ර මැතිතුමා
  13. Starry Night

    Circuit Breakers හොද මොනවාද ?

    මචං ඔයාලගේ ගෙවල්වල පාවිච්චි කරන Circuit Breakers (MCB) මොනවාද ? ඔරේන්ජ් වගේ ඒවානම් කාලයක් යනකොට හිරවෙනවා නේද ? ලංකාවේ මාර්කට් එකේ තියන ගොඩක් ඒවා කාලයක් යනකොට හරියට වැඩකරන්නේ නෑ .
  14. Starry Night

    උබලා පාවිච්චි කරන body cream ??

    මගේ අත්දෙක රෑ වෙනකොට වේලෙන ගතියක් එනවා , මොනවා හරි body cream පාවිච්චි කරන ඕනේ . මොනවාද බන් උබලා පාවිචිචි කරන body cream ? වැඩිය තෙල් ගතිය තියන ඒවනම් බෑ !
  15. Starry Night

    අත්තික්කා පැල තිබේද?

    මචන් අත්තික්කා පැල ගන්න පැල තවානක් දන්නවද ?
  16. Starry Night

    තීන්ත ගාන්න මිල ගණන් ...?

    මචන් අලුතින් ඉදිකරපු නිවසක තීන්ත ගාන්න දවසක බාස් කුලිය කියාද දැන් (දලවශයෙන්). බිත්ති කපන්න නෑ. එක කෝඩ් එකක් ගාලා තියෙන්නේ
  17. Starry Night

    තවම ගෑස් සිලින්ඩර් පුපුරනවද ?

    මචන් අලුතින්ම ගත්ත ගෑස් සිලින්ඩරුත් පුපුරනවද ? උබලා ඊයේ පෙරේදා ගෑස් ගෙනාවද?
  18. Starry Night

    මොකද්ද කරන්න පුළුවන් ... උපදෙසක් දෙන්නකෝ

    අපේ ගෙදරට එහාපැත්තෙ හිස් ඉඩම ගත්ත උන් (මහාමර්ගයක් අසල) බොලොක්ගල් / මල්පෝච්චි /කම්බිකණු වැඩපොළක් දාලා. මේ ඉඩම වෙන් වෙන්නේ තාප්පෙකින්. නමුත් තාප්පේ අසලම ගේ තියන නිසා අපේ ගෙදරට සුළගක් එනකොට එහා පැත්තේ අනන ගල්කුඩු, සිමින්ති කුඩු එනවා . මේක මහා වදයක්. මේවගේ දෙයක් ගැන ක්‍රියා කරන්න පුළුවන් නීතිමය...
  19. Starry Night

    රා කෑන්

    මචං, කවුරුහරි මේක test කරාද? කොහෙද ගන්න තියෙන්නේ ? ----------------------------------------------------------------- රා bump ------ Post added on 1640413789
  20. Starry Night

    තාප්පයක් ගහන්න වර්ග අඩියකට මුදල

    සක්ක ගලින් තාප්පයක් බදින්න වර්ග අඩියකට යන මුදල දලවශයෙන් දැන් කියාද ?

    No contents