1. Mr.Tom

    නිසාන් ටිආනා / nissan teana

    කම්පැක්ට්, සබ් කම්පැක්ට් කාර් එක්ක මිඩ් සයිස් කාර් සසදන්න එපා මල්ලි.
  2. Mr.Tom

    නිසාන් ටිආනා / nissan teana

    පුළුවන්. එහෙනම් ලීටරේට 5 ක් විතර වැඩ කරයි. කදු අදින්න ඒසී ඕෆ් කරන්න වෙයි. කැමතිද..........
  3. Mr.Tom

    නිසාන් ටිආනා / nissan teana

    :) පට්ට මචං. මෙව්වා තියද්දි කුයිඩ් ගන්න රටක් මේක :dull: +22
  4. Mr.Tom

    කසුන් කල්හාර......මචං මෙහෙම අපිට කරන්න එපා බං

    :lol: :lol: කිඹුලට මම ආවොත් ඉන්ජක්ෂන්වල ගාන ඉතුරු වෙනවා.
  5. Mr.Tom

    කසුන් කල්හාර......මචං මෙහෙම අපිට කරන්න එපා බං

    කිඹුලා නිසා චොප්පෙගේ පණ බේරුනා :lol: නැත්තං අද හවසට චොප්පේ ඉවරයි.
  6. Mr.Tom

    කසුන් කල්හාර......මචං මෙහෙම අපිට කරන්න එපා බං

    අප්පටසිරි කිඹුලෝ මේකේ කොලිටි එක :love: බොහෝම පිං මේක ශෙයා කලාට. මේක අහනකොට හිරි වැටෙනවා අෆ්ෆා.. +22
  7. Mr.Tom

    කසුන් කල්හාර......මචං මෙහෙම අපිට කරන්න එපා බං

    :):):) කිඹුල් රාජට. ජය වේවා... කිඹුල් රාජට. ජය වේවා... කිඹුල් රාජට. ජය වේවා... හැබියි දුන්නෙ නැත්තං :growl::growl::growl: කනවා කිඹුල් මස්.
  8. Mr.Tom

    කසුන් කල්හාර......මචං මෙහෙම අපිට කරන්න එපා බං

    මටත් මාරවිදිහට දැනුනා. දැන් නම් ඒක අහන්න ඕනෙමයි.
  9. Mr.Tom

    කසුන් කල්හාර......මචං මෙහෙම අපිට කරන්න එපා බං

    නෑ අද හවස් වෙනකල් බලලා චොප්පෙගේ රෙප් කපනවා. ඔව් රෙප් කපනවා :angry::angry:
  10. Mr.Tom

    නවලෝක රෝහලේ චාටර් උනෙමි

    ඉදිරියේ රාලට මගේ ගෞරවය පුද කරමි. මේ වගේ මිනිස්සු අද අපි මේ ජීවත් වෙන සමාජය තුළ හොයා ගන්න ඉතාම අමාරුයි. ඉදිරියේ රාළ වැනි මිත්‍රයෙක් එළකිරියෙන් මුනගැහීම ගැන මා ඉතාමත් සතුටු වෙමි. තමන්ගේ බෙහෙත ගැන ලොකු විස්වාසයක් නැත්තං කොහෙත්ම මේ වගේ දෙයක් කරන්නෙ නෑනේ.
  11. Mr.Tom

    කසුන් කල්හාර......මචං මෙහෙම අපිට කරන්න එපා බං

    උඹලා වගේ උන් එක්ක තර්ක කරන අපි, ගුලි කාලා කියලා හිතන එක සාධාරනයි :yes::yes:
  12. Mr.Tom

    කසුන් කල්හාර......මචං මෙහෙම අපිට කරන්න එපා බං

    කියලා වැඩක් නෑ මල්ලි :yes::yes:
  13. Mr.Tom

    කසුන් කල්හාර......මචං මෙහෙම අපිට කරන්න එපා බං

    උඹ ඔය හිස් ටින් කියන්නේ මොන පදනමකින්ද බං. එක එක මනුස්සයගේ රසිකත්වය වෙනස්. ඒ රසිකත්වයට ගැලපෙන සිංදු ඒ ඒ මනුස්සයා විසින් තෝර ගන්නවා. උඹට බස් අජිත්ගේ සිංදු හොද වෙන්න පුලුවන්, මට කසුන්ගේ සිංදු හොද වෙන්න පුලුවන් ඒ උඹෙයි මගෙයි රසවින්දනයේ හැටි. මම නම් සිංදුවක් අහන්නේ ඒකේ වචන, තනුව වගේම කටහඩත් මනසින්...
  14. Mr.Tom

    කසුන් කල්හාර......මචං මෙහෙම අපිට කරන්න එපා බං

    දන්න රෙද්දක් කතා කරපං බං. කෝ කව්ද දැන් උඹ ඔය කියන හිස් ටින්. ජෝතිපාල, අමරදේව, කසුන්, චාමර හිස් ටින්ද? එතකොට පිරුන ටින් එක කව්ද
  15. Mr.Tom

    කසුන් කල්හාර......මචං මෙහෙම අපිට කරන්න එපා බං

    :):) Thanks මචෝ.... ඒ ටිකත් ලස්සනයි අෆ්ෆා..
  16. Mr.Tom

    කසුන් කල්හාර......මචං මෙහෙම අපිට කරන්න එපා බං

    අනේ මේ තෝට රසිකත්වයක් නැත්තං කට පියාගන හිටු. නිකං මේ වගේ ත්‍රෙඩ් වලට ඇවිල්ලා පොර ටෝක් දෙන්නේ නැතුව.
  17. Mr.Tom

    කසුන් කල්හාර......මචං මෙහෙම අපිට කරන්න එපා බං

    හ්ම්... ඉතිං කස්සා කියන්නේ අමුතුම ඩයල් එකක්නේ අයියේ. :cool: හරියට කිඹුලා වගේ. ඌ කරන දේවල් හිතාගන්න බෑ.

    No contents