1. Mr.Tom

    පිටිසර හෙළ ගුරු ලිය සැරදේ..

    මාත් ඉස්සල්ලම ඇහුවේ අයිවෝ ඩෙනිස් මහත්තයා කියනවා තමයි මල්ලි. :D
  2. Mr.Tom

    නොසලන්න කදුලක් දෑසින් ඔබ මා කෙරේ

    :D නියම අදහස :love: සසා අල්ල ගන්න එක තමයි අමාරු. :nerd:
  3. Mr.Tom

    නොසලන්න කදුලක් දෑසින් ඔබ මා කෙරේ

    :) ගොඩක් අය මේ සිංදුවට ආසයි නේ.
  4. Mr.Tom

    නොසලන්න කදුලක් දෑසින් ඔබ මා කෙරේ

    පීඑම් එකක් දැම්මා බලපං
  5. Mr.Tom

    නොසලන්න කදුලක් දෑසින් ඔබ මා කෙරේ

    නිරායාසයෙන්ම හෙනට හයිපිච් කියන්න පුලුවන් ගායකයෙක්.
  6. Mr.Tom

    .::Post_You're_X-Mas_Desktop_2016::.

    මගේ ඩෙස්ක්ටොප් එක නම් වෙසක් එකට,සිංහල අව්රුද්දට, නත්තලට කියලා වෙනස් වෙන්නෙ නෑ මල්ලි. ඩීෆෝල්ට් එන වින්ඩෝස් වෝල්පේපර් එක, ඩීෆෝල්ට් එන කළර්ස් ටික තමයි ඉතිං මැෂින් එක ෆෝමැට් කරනකන්ම. :nerd:
  7. Mr.Tom

    නොසලන්න කදුලක් දෑසින් ඔබ මා කෙරේ

    එල මේ වගේ සෙට් එකම මතක් කරපංකෝ..
  8. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 7

    ඔව් මල්ලි :(
  9. Mr.Tom

    රත්නමාලි චෛත්‍යය රජා

    හුණු ටොන් 10 ක් ය අඩි 35 කට වැඩිය දිග උණ බම්බු 650 ක්, කොහු ලණු කිලෝ ග්රෑම් 650 ක්, ”කිත්තන්” ලණු අඟල් එකහමාරෙන් මීටර් 1,000 ක්, ”කිත්තන්” ලණුම අඟල් දෙකෙන් මීටර් 200 ක් විතරයි, අඟලේ ප‍්‍රමාණෙන් මීටර් 800 ක්, චෛත්‍යය සූරන්ඩ ගන්න ”වයර් බ‍්‍රෂ්” දුසිම් 30 කට වැඩිය නවලු.:)
  10. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 7

    ඉස්සර නම් කැසට් එකක් තිබුනා මල්ලි. ඒත් දැන් කොහෙද දන්නෙ නෑ. මේ තියන්නේ මම කලින් දාපු ත්‍රෙඩ් එකක්. http://www.elakiri.com/forum/showthread.php?t=1578000 ඔයත් කමෙන්ට් කරලා ඇති මම හිතන්නේ ඕකට. ඕකේ 'මාලිගේ මා මැවූ' සිංදුවේ යූටියුබ් ලිංක් එක තියනවා.
  11. Mr.Tom

    Excel,Access Help pls....

    පෙන් එකට attrib -H -S *.* /S /D මේක බැලුවද? නැත්තං කලින් කිව්වා වගේ අන්හයිඩ් කරලා බලන්න පෙන් එක.
  12. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 7

    මාත් ආසයි මල්ලි හදාගන්න. හැම ප්‍රදර්ශනයකදිම පැල ගන්නවා. ඒත් තාම එකක් හදාගන්න බැරි උනා.
  13. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 7

    :yes: ඔව් මල්ලි. 70,80,90 දශක තුනේම සිංදු ලස්සනයි. 2005 ට කලිනුත් හොද සිංදු ටිකක් ආවා නේද. මට සමහර හොද සිංදු අමතක වෙලා. :nerd: ඕකත් මතක් උනේ අහම්බෙන්. යොහාන් අපේ පැත්තෙනේ :(
  14. Mr.Tom

    සුබ_නත්තලක් !

    ඔබටත් සුබ නත්තලක් වේවා
  15. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 7

    :shocked::shocked: අද තමයි දන්නේ මල්ලි. ඒක තමයි මම එක සැරයක් සදුන් පැල වගයක් ගෙනතු ගොම පොහොර උඩ පැල කරලා පැල ටික මැරුනේ. මොකද කෙලින්ම පොහොර පැල වලට සැර ඇති නේ.
  16. Mr.Tom

    Excel,Access Help pls....

    එහෙනම් ඇත්ත ෆයිල් ටික තියන්නේ ඒ පෙන් එකේ. පෙන් එක ෆෝමැට් නොකර තවම තියනවද? තියනව නම් මේ වැඩේ කරන්න පෙන් එක ඕපන් කරන්න. file > open command prompt යන්න. දැන් මේ පහල තියන කමාන්ඩ් එක ඒ විදිහටම ටයිප් කරලා එන්ට කරන්න. attrib -H -S *.* /S /D පෙන් එක නැත්තං සොරි තමයි පුතේ
  17. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 7

    දන්නෙ නෑ මල්ලි. :nerd:
  18. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 7

    :) ඕක අනූ ගනංවල සිංදුවක් මල්ලි. ඔය දවස්වල ගොඩක් සිංදු ලස්සනයි නේ. ඕක මට අමතක වෙලා තිබිලා ගිය සතියේ තමයි මතක් වෙලා හොයා ගත්තේ. :D
  19. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 7

    ඇහුවද මල්ලි. :) ඔය මේරියන්ස් එකේ කීබෝඩ් ගහන කෙනා.

    No contents