නවලෝක රෝහලේ චාටර් උනෙමි

Roamstar

Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    :eek::eek:
    සැහෙන්න ගිනියම වගේ.. මොකො බන් අවුල?
    ඌ හොඳයි කියනවනේ බන්. ඉතින් කාල බලනවා. බඩ වේලලා බන් කක්ක යන්නේ දැන් හුග කාලෙක ඉඳන්. අනික ගස්ට්‍රික් වගෙත් තියෙනවා..
     
    මාළඹේ......:lol:
    එයත් මාළඹේද ? පිට්ටුගල කිට්ටුව ලොකු දර පෝරණු බේකරියක් තිබුණා , දැන් තියෙනවද දන්නෙ නෑ, අතුරුගිරිය පැත්තට වෙන්නත් තියෙනවා.

    හවසට ගිහිල්ලා විකිණිලා ඉතුරු වුණ පාන් , සීනි බනිස්, ජෑම් බනිස් , දඟර බනිස් , (දත්) කිඹුලා බනිස් ටික එකතු කරගෙන එන්න. ඒ ටික ඔක්කොම පොඩි කෑලි වලට කඩලා අව්වෙ වේලන්න. හොඳට වේලලා ග්‍රයින්ඩරේ කුඩු කරගන්න. ඊට පස්සෙ කබලක තද දුඹුරු පාට වෙන්න පුච්ච ගන්න. නැත්තම් අවන් එකක දාල අර වගේ පාට වෙන්න කර කර ගන්න. ඔන්න බේත. ඕක අප්පිරියයි , අප්පිරියාව යවන්න ඔය කුඩු කිලෝ එකකට තල් සූකිරි කුඩු ග්‍රෑම් 250ක් දාන්න. ඔච්චරයි කරන්න තියෙන්නේ. වරුවක් මහන්සි වුණොත් මාස 3කට ඇති වෙන්න බේත් හදාගන්න පුළුවනි. :yes:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඉදිරියේ රාළ;21029551 said:

    කුඩු කරපු පාන් නම් ගෙදර තියනවා මචන් කට්ලට් හදන්න ගැනි පාන් කුඩු හදපුවා.. හැබැයි කලුපාට වෙලා නැ.. හොදටම අගුරු වෙන්න කර කරන්න ඔනැද?
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඌ හොඳයි කියනවනේ බන්. ඉතින් කාල බලනවා. බඩ වේලලා බන් කක්ක යන්නේ දැන් හුග කාලෙක ඉඳන්. අනික ගස්ට්‍රික් වගෙත් තියෙනවා..
    ඒක තමයි. මම මේ කරලා බලන්න හැදුවේ. ඔය ලෙඩේ මටත් තියනවා බන්. :sorry:
     
    කුඩු කරපු පාන් නම් ගෙදර තියනවා මචන් කට්ලට් හදන්න ගැනි පාන් කුඩු හදපුවා.. හැබැයි කලුපාට වෙලා නැ.. හොදටම අගුරු වෙන්න කර කරන්න ඔනැද?
    ගාණට පදමට එනකොට කෝපි/නෙස්කැෆේ වලට ලඟින් යන සුවඳක් හමන්න ගන්නවා. ගොඩක් වෙලාවට ඒ සුවඳ එන්නෙ දර පෝරණුවෙ පිච්චුණ පාන් වල. ගෑස් වල ඉලෙක්ට්‍රික් වල එහෙම එන්නෙ නෑ. නමුත් බේත වැඩ කරනවා. ඒත් දර පෝරණුවෙ පාන් වල වගේ ප්‍රබල නෑ. වැඩි ප්‍රමාණයක් කන්න වෙයි.
     
    • Like
    Reactions: Mr.Tom

    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    ඒක තමයි. මම මේ කරලා බලන්න හැදුවේ. ඔය ලෙඩේ මටත් තියනවා බන්. :sorry:
    උඹ කොහෙද ඉන්නේ කියහන්. වරෙන් මාත් එක්ක ගිහින් කොහෙන් හරි වැඩේ කරවගමු. එක්කෝ රාළගේ ගෙදරට හරි ගිහින් අරන් එමු. සිරාවට කියන්නේ.
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    ඉදිරියේ රාළ;21029551 said:
    එයත් මාළඹේද ? පිට්ටුගල කිට්ටුව ලොකු දර පෝරණු බේකරියක් තිබුණා , දැන් තියෙනවද දන්නෙ නෑ, අතුරුගිරිය පැත්තට වෙන්නත් තියෙනවා.

    හවසට ගිහිල්ලා විකිණිලා ඉතුරු වුණ පාන් , සීනි බනිස්, ජෑම් බනිස් , දඟර බනිස් , (දත්) කිඹුලා බනිස් ටික එකතු කරගෙන එන්න. ඒ ටික ඔක්කොම පොඩි කෑලි වලට කඩලා අව්වෙ වේලන්න. හොඳට වේලලා ග්‍රයින්ඩරේ කුඩු කරගන්න. ඊට පස්සෙ කබලක තද දුඹුරු පාට වෙන්න පුච්ච ගන්න. නැත්තම් අවන් එකක දාල අර වගේ පාට වෙන්න කර කර ගන්න. ඔන්න බේත. ඕක අප්පිරියයි , අප්පිරියාව යවන්න ඔය කුඩු කිලෝ එකකට තල් සූකිරි කුඩු ග්‍රෑම් 250ක් දාන්න. ඔච්චරයි කරන්න තියෙන්නේ. වරුවක් මහන්සි වුණොත් මාස 3කට ඇති වෙන්න බේත් හදාගන්න පුළුවනි. :yes:

    menna thiyanawa wisthare

    http://www.youblisher.com/p/1092462-hbp-41
     
    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    කිඹුල් මාම මේ පර මැච් එකට ආවේ නෑ. අපි එයි කියල බලාගෙන හිටියේ ගිය පාර වගේ. ලෙඩා නිසා වෙන්න ඇති නේද.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    පළමුවෙන් ම, ඊයේ සනධ්‍යාෙව් දුර කතර ගෙවා විත් මට අදාල බෙහෙත් පොදිය ලබා දුන් ඉදිරියේ රාළ සොයුරාට කෘතඥතාවය සහ පුණ්‍යානුමෝදනා කිරීමට කැමැත්තෙමි.

    අවාසනාවකට රෝගියා ගේ මේ වන විට අතුණුබහන් හැකිලී ඇති නිසා (collapsed bowels) ඝන ආහාර නොදෙන ලෙස වෛද්‍ය උපදෙස් ලැබී ඇති බැවින් ඔබේ ප්‍රතිකාරය මාගේ ඥාතියා හට සිදු කරනු නොහැකි වී ඇති බව කණාගාටුවෙන් දැනුම් දෙමි.:(:(:(
    අවාසනාවන්ත ලෙස අපි දැන් එයට මුහුණ දෙන්නට හිත් හදා ගෙන සිටිමු.

    ඉදිරියේරාළ සොයුර, නැවත ඔබට පින් පතමි!!!!

    ඉදිරියේ රාලට මගේ ගෞරවය පුද කරමි.
    මේ වගේ මිනිස්සු අද අපි මේ ජීවත් වෙන සමාජය තුළ හොයා ගන්න ඉතාම අමාරුයි. ඉදිරියේ රාළ වැනි මිත්‍රයෙක් එළකිරියෙන් මුනගැහීම ගැන මා ඉතාමත් සතුටු වෙමි.
    තමන්ගේ බෙහෙත ගැන ලොකු විස්වාසයක් නැත්තං කොහෙත්ම මේ වගේ දෙයක් කරන්නෙ නෑනේ.
     
    ඒ විශ්වාසය මට ලැබුණේ දත් කිඹුලාගේ බාප්පා ඉන්න තත්වයට හා සමාන තත්වයක සිටි කෙනෙක් මෙම බේත නිසා ප්‍රකෘති තත්වයට පත් වීම හේතුවෙනි. :yes:
     
    • Like
    Reactions: r.pathirana

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඉදිරියේ රාළ;21029802 said:
    ඒ විශ්වාසය මට ලැබුණේ දත් කිඹුලාගේ බාප්පා ඉන්න තත්වයට හා සමාන තත්වයක සිටි කෙනෙක් මෙම බේත නිසා ප්‍රකෘති තත්වයට පත් වීම හේතුවෙනි. :yes:

    :):):)
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,945
    4,613
    113
    ඉදිරියේ රාලට මගේ ගෞරවය පුද කරමි.
    මේ වගේ මිනිස්සු අද අපි මේ ජීවත් වෙන සමාජය තුළ හොයා ගන්න ඉතාම අමාරුයි. ඉදිරියේ රාළ වැනි මිත්‍රයෙක් එළකිරියෙන් මුනගැහීම ගැන මා ඉතාමත් සතුටු වෙමි.
    තමන්ගේ බෙහෙත ගැන ලොකු විස්වාසයක් නැත්තං කොහෙත්ම මේ වගේ දෙයක් කරන්නෙ නෑනේ.

    sirawata :):)
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඉදිරියේ රාළ;21029404 said:
    ගෙනත් දුන් බෙහෙත සුළු මාත්‍රාවෙන් හෝ (මේස හැදි 1 බැගින්) ලබා දෙන මැනවි. හැකිලී ගිය අතුණු බහන් නැවත යථාතත්වයට පත්වීමට තවමත් අවස්ථාව ඇත.

    උබ බෙහෙත ගෙහින් දිපු එකම වටිනවා බන් ‍:):)
     
    දැන් ඔන්න උඹට ඔනෑ වැඩෙත් වුණා - ඒ මාව ගෙන්න ගන්න ඔනෑ වුණ එක - ඇත්තට හෝ නැත්තට හෝ මනුස්සයෙක් ඔනෑ කරන දේකුත් වුණා - ඒ බඩේ ගිණියම නිවෙන බේතක් හම්බු වුණ එක. ඒකෙන් මට කියන්න වචන නැති ලොකු පිනකුත් ලැබුණා. :yes:

    උඹට හරියට රිදුනනෙ මම කියපු දේවල් වලින් - දැන් ඉතිං කැමති දෙයක් කරන එකයි තියෙන්නේ. ;)
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඉදිරියේ රාළ;21030481 said:
    දැන් ඔන්න උඹට ඔනෑ වැඩෙත් වුණා - ඒ මාව ගෙන්න ගන්න ඔනෑ වුණ එක - ඇත්තට හෝ නැත්තට හෝ මනුස්සයෙක් ඔනෑ කරන දේකුත් වුණා - ඒ බඩේ ගිණියම නිවෙන බේතක් හම්බු වුණ එක. ඒකෙන් මට කියන්න වචන නැති ලොකු පිනකුත් ලැබුණා. :yes:

    උඹට හරියට රිදුනනෙ මම කියපු දේවල් වලින් - දැන් ඉතිං කැමති දෙයක් කරන එකයි තියෙන්නේ. ;)

    මට කියන්න තියෙන්නේ පාං කුඩු මුලක් ගෙනත් දෙන්නම රිදිලා කියල විතරයි. මීට පස්සේ මම උඹට මොකුත් කියන්නෑ...

    :lol:
     
    මට කියන්න තියෙන්නේ පාං කුඩු මුලක් ගෙනත් දෙන්නම රිදිලා කියල විතරයි. මීට පස්සේ මම උඹට මොකුත් කියන්නෑ...

    :lol:
    මට උඹට කියන්න තියෙන්නෙ මෙච්චරයි, උඹට රිදෙන්න කියපු එකෙන් මට ලැබුණ පින බලපං
    reputation_pos.gif

    නවලෝක රෝහලේ චාටර් උනෙමි 12-16-2016 03:04 PM pissu kora.. elaz 14+ . Rathu Miris atha arinna thiranaya kala.
    තවත් කෙනෙක් රතු මිරිස් අත් ඇරලා. :):)
     
    samarapaala

    Member
    Jan 23, 2024
    8
    5
    3
    නවලෝක රෝහලේ චාටර් උනෙමි

    ගිය සතියෙ දවසක පුතාගෙ පොඩි අසනීපෙකට නවලෝක එකේ admit උනා

    මට දැනිච්ච දේ තමයි උන්ගෙ procedures ගොඩක් වැඩියි

    අර සූර පප්ප එකේ වැඩ දොලහෙන් අන්තිම වැඩේ වගේ තමයි, අර කවුන්ටරේට යන්න මේ කවුන්ටරේට යන්න ඔහොම තමයි

    admit වෙද්දි රුපියල් 50,000ක deposit එකක් ගන්නවා අපි පැනල යයි කියල බයට :lol:. ඕකනම් හැම තැනම ඔහොම තමයි

    කොහොම හරි පැය දෙකක් විතර ඉඳලා room එකක් reserve උනා

    ඒත් රූම් එකට ඇරලවන්න ඉන්න attendant නෑ. එයා එනකම් තව පැය කාලක් විතර බලන් හිටියා

    attendant ආවට පස්සෙ reception එකේ ඉන්න ගෑනිට මතක නෑ අපිට room එක දෙන්න ඕනෙ කියල

    පස්සෙ මමම ගිහිල්ලා අහල තමයි රූම් එකට ගියා

    ඊට පස්සෙ වෙච්ච දෙවල්නම් හොඳට කෙරුනා

    ඒත් room එකේ soap, toothpaste නෑ, ගෙදරින් ගෙනාපු නිසා හොඳයි

    පස්සෙ treatments ටිකනම් හොඳට කෙරුනා

    discharge කරන දවසේ උදේම (7.30) specialist doctor ඇවිල්ල කොල්ලව discharge කලා

    ඒත් බිල හැදෙන්න තව පැය1.5ක් විතර ගියා

    බිල හැදිච්ච ගමන්ම අපි ගිහිල්ලා බිල settle කරල ආවා

    ඇවිල්ලා පැය බාගෙකට විතර පස්සෙ අපි උන්න ward එකේ nurseගෙන් ඇහුව අපිව discharge කරන්න පුලුවන්ද කියල

    ඒ පාර ඒ nurse කියනවා තාම මට finance එකෙන් confirm කලේ නෑ බිල settle උනා කියල

    ඊට පස්සෙ අපි බිල ගෙවපු එකේ receipt එක පෙන්නුවා

    ඒත් අර nurse කියනවා මට finance එකෙන් confirm කරන්න ඕනෙ උනා කියල

    පොඩ්ඩක් ඉන්න එයාල මට call කරයි. එයාගෙ කතාව ඇත්ත

    තව පැය කාලකට විතර පස්සෙ ආයෙ මම ගිහිල්ලා ඇහුව අර nurseගෙන්

    තාම finance එකෙන් confirm කලෑ නෑනෙ, ඉන්න මම call කරල බලන්නම්

    ඔන්න ඒ පාර අර nurse finance එකට call කරල බැලුවා

    හරි එයාල confirm කලා බිල ගෙව්ව කියල

    ඔන්න ඊට පස්සෙ විනාඩි 10කට විතර පස්සෙ තමයි අපිව discharge කලේ

    ඔන්න ඉතින් නවලෝකෙ procedures වැඩි නිසා බොරුවට අපේ විනාඩි 45ක් නාස්ති උනා

    Oya hodai mitto.. thaththawa admit kala nawaloka negombo eke. Dawas 3k wage hitiya.. discharge wenna kalin dawase hawas weddi bill eka 3i 20 ganak thibba pahuwada dawal weddi discharge kala discharge karaddi bill eka 550i man me kalpana kare peya 8kata 9 kata passe laksha ekahamarak penala thiyenna tharam dewal monada kiyala mn baluwe lol aye nm yanne hora guhawak
     
    • Like
    Reactions: Dissa rox