:) එහෙනම් කොබාගෙන් ඉල්ල ගන්න ඕනේ. මොකුත් කෘතීම පොහොර, කෘතීම බෙහෙත් නැතුව තමයි වවන්න ට්‍රයි එක දෙන්නේ මල්ලි. මායි වයිෆුයි දෙන්නම :) පහුගිය නිවාඩු මාසෙත් වැව්වා. දඹල, අවර, මෑ, රාබු, නෝකෝල් :cool: මේ පාර රාබු, නෝකෝල් වෙනුවට මාළු මිරිස්, තළන බටු හදනවා. බෙල් පෙපල් හදන්නත් ට්‍රයි එකක් දෙනවා.