1. Mr.Tom

    SAITAM රෝහලේ මිනිස් බිල්ල

    ඒකනේ බං. මේක කිසිම ජීවිත අවධානමක් නැති පොඩි ඔපරේෂන් එකක්. :( ගර්භාශයේ ගැටිත්තක් ඔපරේෂන් කරන්න නවත්තලා ජීවිතේ නැති උනා නම් :nerd: මුන් ගෙන් ඉන්ජක්ෂන් එකක් ගහ ගත්තත් ජීවිතේ ගැන තියන ආසාව අත ඇරගන්න වෙයි.
  2. Mr.Tom

    SAITAM රෝහලේ මිනිස් බිල්ල

    මිනිස්සුත් මොන තරම් මෝඩද කියලා හිතෙනවා. මේ වගේ පරීක්ෂණාගාරයකට තමන්ගේ ඥාතීන් ගෙනිහින් බාර දෙන්න තරම් මේ මිනිස්සු පහලට වැටුනෙ ඇයි. :( ඇති තරම් රජයේ රෝහල් තියනවා. ඒවගේ වෛද්‍යවරු ඉන්නවා. ඒවා තමන්ට ගැලපෙන්නෙ නැත්තං මෙහෙම පරික්ෂණාගාරයකට යන්නේ නැතුව රටේ පිළිගත්තු පුද්ගලික රෝහලකට යන්න එපැයි. දැන් ඉතිං...
  3. Mr.Tom

    ලැප්ටොප් එකේ screen කෙලවී ද ?

    එළ :) තමන් දැනගත්ත දෙයක් අනිත් අයත් එක්ක බෙදාගනන එක කොච්ර වටිනවද Thanks & REP+22
  4. Mr.Tom

    හොද ඉස්හොරි මර්ධන shampoo එකක්...!

    උශ්න රෝගයක් කියලා අහල තියනවා. :) හොදට වතුර බොන්න, සීතල කෑම කන්න කියලා වැඩිහිටියෝ උපදෙස් දෙන්නේ ඒ නිසා වෙන්න ඕනේ.
  5. Mr.Tom

    හොද ඉස්හොරි මර්ධන shampoo එකක්...!

    ඉස්හොරි ඔය මොන ෂැම්පෝ එකකටවත් මර්ධනය වෙන්නෙ නෑ මල්ලි. ඉස්හොරි මර්ධන ෂැම්පෝ වල අතුරු ප්‍රථිපලය තමයි කොන්ඩය යෑම. පැන්ටීන් ෂැම්පෝ (ඉස්හොරි මර්ධන එක නෙවෙයි) සාමාන්‍යයෙන් හොදයි.මොකද ඒක සැර නෑ. ඒත් දෙපාරක් ෂැම්පෝ කිරීම, මුලින් සබන් ගාලා දෙවනුව ෂැම්පෝ කිරීම හොද නෑ. ෂැම්පෝ කරලා පුලුවන් තරම් ඉක්මනට...
  6. Mr.Tom

    Laptop Motherboard repair(chip level)-2

    මිළ කරන්න බැරි තරම් වටිනවා. බොහෝම ස්තූති.... :) +22
  7. Mr.Tom

    Brake Pad ගන්න කලින්...

    :) මෙන්න බොලේ මහේෂ් මලයා... එල මල්ලි ත්‍රෙඩ් එක සෑහෙන්න වටිනවා +22
  8. Mr.Tom

    MDF වැඩ්ඩො එන්ඩෝ

    මචං දැති ගාන නෙවෙයි දැත්ත ලොකුද බල්නන. දැති කොච්චර තිබුනත් වැඩක් නෑ දැති පොඩි නම් කැපෙන්න වෙලා යනවා. එතකොට ඕක අල්ලගන ඉදලම එපා වෙනවා. අනිත් එක එතකොට ඇදේ යනවත් වැඩී. :growl: කොච්චර දැති තිබුනත් තලේ මූව් වෙන්නේ පොඩි පරාසයක විතරනේ. මම නම් ගත්තේ මේ වගේ එකක්. ආයි යකා වගේ කැපෙනවා. ලාබයට වඩා මචං ඒ...
  9. Mr.Tom

    චිකන් කරි පව්ඩර් ගෙදරදී හදමු! 

    Thank you very much වයිෆ්ට ඩව්න්ලෝඩ් කරලා දෙන්න ඕනේ. :) +22
  10. Mr.Tom

    migrain / ඉරුවාරදය

    මේ වෙදමහත්තයටලු නේද වන්ෂොට් කියන්නේ. :shocked: මම අහලා තියනවා හොදයි කියලා.
  11. Mr.Tom

    migrain / ඉරුවාරදය

    :yes: සිංහල බෙහෙත් වලින් හොද වෙනවා කියලා කියනවා. ආයුර්වේද රජයේ රෝහලකින් නොමිලේ බෙහෙත් ගන්න පුලුවන්.
  12. Mr.Tom

    MDF වැඩ්ඩො එන්ඩෝ

    ඩස්ට් එක නම් එනවා මදි නොකියන්න. මම නම් ගෙදර එලියේ තියන මඩුවක කරේ. නැත්තං ගේ විනාසයි :lol: දැති ලොකු එකෙන් නම් කපන්න ලේසී. ඕක ගොඩක් දැති පොඩි එක නම් කපන්න වෙලා යනවා. ඇලුමිනියම් ශීට් කපන්න තියන එක වෙන්න ඕනේ. මම ගත්තෙ නම් වුඩ් කියලා ගහලා තිබුන ඒවා. මට ඔක්කොම බඩු ටික හදන්න ගියේ තල 3 යි. ඒකෙන් දෙකක්...
  13. Mr.Tom

    උගන්වන්න බැරි ටියුෂන් සර්ලාට හාදු දෙන ශි&#3520

    2.50 සයිට් එළකිරිය තුළ ස්පෑම් කිරීම :rofl: මෙතන මහ ලොකුවට පොර ටෝක් දීලා ආටිකල් ලියලා සයිට් වල දාගන්නවා. අන්තිමට සයිට් එක බලන්න බල්ලෙක් නැති උනාම ඇවිල්ලා එලකිරිය ස්පෑම් කරනවා. :angry: ගුරෙකුට බැනලා ආටිකල් එකක් දාලා තියනවා කිසිම පෲෆ් එකක් නෑ. ඒ ආටිකල් එක ඇත්තක්ද බොරුවක්ද දන්නෙත් නැ. හැම...
  14. Mr.Tom

    කසුන් කල්හාර......මචං මෙහෙම අපිට කරන්න එපා බං

    මෙතන ඉන්න අයව අදුරනවද බලන්න. :cool:
  15. Mr.Tom

    දවස් 30 ට අභියෝගයක්. බාර ගන්න කැමතිද.

    දවස 5 warm up - මිනිත්තු 15 යි. Pushup - 15 යි Squat - 30 යි
  16. Mr.Tom

    1500/= ඉල්ලුව certificate true copy කරන්ඩ

    ඔය සමාදාන විනිශ්‍යකාර වරයෙක් නේද? (නීතීඥවරයෙක් නෙවෙයිනේ.) සාමාන්‍යයෙන් නම් එයාලට සල්ලි ගන්න බෑ.
  17. Mr.Tom

    ගල් වලේ මගුල් ගෙදර HELP HELP HELP

    කව්ද බොලේ පීඑම් කරපියකෝ..
  18. Mr.Tom

    ගල් වලේ මගුල් ගෙදර HELP HELP HELP

    :shocked: මාත් මේක දැක්කා. එළකිරියේ කෙනෙක්ද :shocked::shocked:

    No contents