1. Mr.Tom

    මට පොතක් ලියන්න හිතෙනවා

    1) පොත ලියන්න ඕනේ. 2) isbn එක ගන්න ඕනේ. ඒක 1 දවසෙන් පුලුවන්. 3) A5 සයිස් පිටු 300 ක විතර පොතකට දල වශයෙන් ප්‍රින්ටිං වලට 140 ක් විතර යනවා. 4) ඒ යනවා වගේ තුන් ගුනයකට තමයි විකුණන්නේ. 5) කර්තෘ ප්‍රකාශනයකදී කර්තෘ තමයි සියලු වියදම් දරන්නේ වගේම කඩවලට දාන්නේ, ප්‍රචාරය කර ගන්නේ. සම්පූර්ණ ආදායමත් කර්තෘට.
  2. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    :baffled: විවේක වෙලාවක කට්ට ලියන්න මල්ලි.
  3. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    ශා මරුනේ :):):) මාත් ආසම වාහනයක් තමයි බඩා මොඩ්ල් සනිය. මගෙන් සුභ පැතුම්.
  4. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    අම්මෝ තනියම කාපු කට්ට මැවිලා පේනවා. මම ඔය පැත්තේ හිටියනම් කට්ටට සෙට් වෙනවා. ඔව් මල්ලි අන්තිම උපදේසේ අනිවාර්යෙන් එහෙම වෙන්න ඕනේ. :yes:
  5. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    :( හැම තිස්සෙම සේෆ්ටිය ගැන හිතන්න ඕනේ මල්ලි. ජැක් එකක් ගහලා යට රිංගනව නම් අනිවාර්යෙන් තව ආධාරකයක් තියන්න ඕනේ. හදිස්සියටවත් හෑන්ඩ්බ්‍රේක් එක ගැන විතරක් විස්වාසය තියලනම් කන්දක වාහනය නතර කරන්න එපා.
  6. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    මටම මාර අප්සට්. ඒ අංකල්ගේ ගෙදරය අයට කොහොම ඇතිද දැක දැකම මෙහෙම දෙයක් උනාම. :(
  7. Mr.Tom

    මට පොතක් ලියන්න හිතෙනවා

    එල ලියන්න මල්ලි. කොච්චර දෙයක්ද එහෙම දෙයක් කරන එක. :)
  8. Mr.Tom

    දවස් 30 ට අභියෝගයක්. බාර ගන්න කැමතිද.

    ඔන්න අද මගේ විස්තර දවස 4 warm up exercises - මිනිත්තු 15 යි. Pushup - 12 යි Squat - 25 යි Poll එකේ වැඩේ බාරගත්ත 98% ක්ම ලත් තැනම ලොප් කරගෙන වගේ :lol::lol:
  9. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    අවධානම සහ නරක වෙලාව :( මම අදුරන ගැරජ් බාසුන්නැහැ කෙනෙක් හිටියා. මම කිව්වට ඇත්තටම අපේ තාත්තගේ යාලුවෙක්. මගේ වයසට වඩා වැඩි කාලයක් මේ අංකල් නිතර දෙවෙලේ ජීවත් උනේම වාහන එක්ක. ගරාජ් එකත් එයාගෙමයි. එයාට කලින් එයාගේ තාත්තා තමයි ගරාජ් එක කරලා තියන්නේ. මෙයා වැඩිපුරම ප්‍රසිද්ධ පැට්‍රල් වාහන හදන්න. මේ...
  10. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 7

    තෙරුවන් සරණයි මල්ලි. සුබ රාත්‍රියක් වේවා!
  11. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 7

    කාලා ඉවර වෙලා විනාඩි 45 ක් වත් යනකන් අමාරුයි මල්ලි. ඒ නිසා මම නම් කරන්නේ හවස තේ බීලා විනාඩි 15 කින් විතර පස්සේ. කන්න කලින් කරන එක හොදයි වගේ. (බඩගිනි නැත්තං)
  12. Mr.Tom

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 7

    මම නම් දැන් කරනවා. අද warm up මිනිත්තු 15 යි, Pushup - 12 යි , Squat - 25 යි :cool: නැත්තං පොඩි වැඩක් කරන්නත් ඇග හොර වෙනවා මල්ලි. මම ඔය අව්රුදු 3 කින් පස්සේ පටන් ගත්තේ. :nerd:
  13. Mr.Tom

    ස්වයංජාත ඇල් හාල්ද මේ??

    ඔයා ඇත්තට ස්වයංජාත දැකලා තියන නිසා හරි මල්ලි. :) අපි කව්රුත් ඇත්තට දැකලා නෑනේ. රූප වලින් ගෙස් කරලා හරියන්නෙ නෑ.

    No contents