"නමෝ ........" කියා කියන්න පුළුවන්ද?

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    "නමෝ ........" කියා කියන්න පුළුවන්ද?

    උඹලා ඇයි බන් අපේ ආගම සම්භන්ධ වචන උඹලගේ ආගම සම්භන්ධ දේට පාවිච්චි කරන්නේ. දිනක් මම මගේ අන්‍යාගමික මිතුරෙක්ගෙන් ඇසීමි. ඒක මාර මගුලක්නේ සිංහල වචන අපිටත් පාවිච්චි කරන්න අයිතියක් තියනවා... මගේ රතු කට්ට පැන්නේ මෙවේලේය. ඒවා ලස්සන නිසා පාවිච්චි කරනවා හෝ වෙන යමක් කිවා නම් මට කේන්තියන්නේ නැත. නමුත් අයිතිවාසිකම් කීම නිසා මට ඔහු ගැන මහත් අපුලක් දැනිනි.

    එතකොට නමෝ කියන වචනේ සිංහලද? මම ඇසීමි. නැතුව නමෝ කියන්නේ නමස්කාර කරනවා කියන එක. නොදන්න මගුල් කියවන්න එපා පොල් බූරුවෝ දන්නේ නැත්තන් අහගනින් කියා මා මිතුරාට නමෝ යන්නෙහි අර්ථය පෙන්වා දුන්නෙමි.. නිකන් ආගම්වාද ඇති කරන්න එපා බන් ඔහු මට කියා ලෙස්සා ගියේය. කතෝලික සහෝදරයන් මුසල්මානුවන් ආගම ඇදහීම නම් මට කොහෙත්ම ගැටලුවක් නැත.. නමුත් බෞද්ධ අපට සංවේදී දෑ විකෘති කිරීම හා සමහර වචන හා සංකේත භාවිතයට නුසුදුසු තැන්වලදී භාවිතා කිරීම සිත රිදවන කාරනයකි.

    මාගේ සියලූම මිතුරන්ගෙ දැන ගැනීම පිනිස නමෝ යන වචනය විග්‍රහ කරමි (නමස්කාරයේ සෑම වචනයකටම මෙවැනි අර්ථයක් ඇත, දැනගැනීමට කුකුසක් ඇති අය වේ නම් වෙනම ලිපියකින් කියා දිය හැක).

    නමෝ යන වචනය සිංහල වචනයක් නොවේ. එය පාලි වචනයකි එය භාවිතා කිරීමට පෙර එහි අර්ථය දැනගැනීම වඩා යහපත්ය. නමෝ යන වචනය මුලින්ම සඳහන් කළේ සාතාගිරි යක්‍ෂයා විසිනි. දිනක් මොහු යක්‍ෂ සමාගමට යෑමට අහසින් ගමන් කරන අතර ජය ශ්‍රී මහා බෝධිය උඩින් යෑමට පිටත් විය. එහෙත් බුදුරජාණන් වහන්සේට ඉහළින් කිසිම අයෙකුට මේ ලෝකයේ ගමන් කළ නොහැකිය. එය ධර්මතාවයකි. මේ අනුව යක්‍ෂයා තුන් වතාවක් උත්සාහ කළද නොහැකි විය. අනතුරුව බෝධි මූලයේ වැඩසිටි බුදුරජාණන් වහන්සේ දැක උන්වහන්සේ මෝක්ෂය අවබෝධ කල සම්මා සම්බුදු රජානන් වහන්සේ බව දැන ‘නමෝ’ කියා වන්දනා කළහ. නරකයෙන් මුදවාගන්නා යන වාක්‍යයෙන් "න" ශබ්ධයද මෝක්ෂය හෙවත් නිවන වෙත පමුනුවන යන්නෙන් "මෝ" ශබ්ධයද ගෙන නමෝ ලෙසින් වන්දනා කලේය.

    ඉතින් "නමෝ" යන වචනයෙන් හුදෙක් නමස්කාර කල හැක්කේ නිර්වානයට මග පෙන්වන මහා උතුමෙකුට පමනය. දෙවි කෙනෙක්ටවත් නමෝ කියා වන්දනා කල නොහැක. මන්ද නිර්වානය හා දේවත්වය යනු අහසට පොලව මෙන් වෙනස් දෙයකි. ඉතින් ඔබත් කල්පනා කර බලන්න මේ වැනි වැරදි ඔබට අනන්තවත් හමුවනු ඇත. අන්‍යාගමික මිතුරන්ට කිව යුත්තේ මේ ලෙස වචන සංකේත භාවිතයෙන් සිදුවන්නේ අපගේ සිත් රිදීමක් මිස ආගමික සහජීවනය වර්ධනය වීමක් නම් නොවේ.

     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,976
    10,143
    113
    Kiyawanna kammaliyi mcn. Kurusa ponnayo ohama thamyi un apiwa copy karanawa mata peenna ba kurusa kaarayo hambayo hodai unta wada
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    කියවපන් නිදහස් වෙලාවක දැනුමට යමක් ගන්න පුලුවන්:yes:
     

    yushara

    Active member
  • Apr 26, 2009
    779
    58
    28
    Mulleriyawa
    කියල දුන්නට බොහොම පින්. හැබයි මචන් "මෝක්ශය" කියන එක උන්ගෙ එකක් කියල උන්ට කියන්න පුලුවන්නෙ. මරන දැන්වීම් වල "මොක්සුව පතමු" කියල ගහල තියෙන්නෙ. සමහරක් විට "මොක්සුව" කියන එකත් අපෙන් Hijack කරපු එකක් වෙන්න ඕනෙ...
     
    Dec 15, 2014
    214
    16
    0
    ජනාධිපතිවරණය ගැන උබ කියපු අනාවැකිය වැරදීම ගැන උබට යම්කිසි පැහැදිලි කිරීමක් තියෙනවද..:rolleyes:
    එහෙමත් නැත්තන් උබ පිළිගන්නවද දැන්වත් හදහන බලල අනාගතයට අදාලව අනාවැකි හරියට කිවීමේ හැකියාවක් උබට නෑ උබ ඔය කරන්නේ මිනිසුන් රැවටීමක් කියල.:rofl:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    සිංහලයො සිංහලයො කෙල ගන්න එපා යකොව් කිස්ත්‍රියන් වල අර අන්ගලික් උන්ට විතරක් විරුද්ද වෙයල්ලා උන් තම්යි ඔය එක එක එවා කරන්නෙ
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    කියල දුන්නට බොහොම පින්. හැබයි මචන් "මෝක්ශය" කියන එක උන්ගෙ එකක් කියල උන්ට කියන්න පුලුවන්නෙ. මරන දැන්වීම් වල "මොක්සුව පතමු" කියල ගහල තියෙන්නෙ. සමහරක් විට "මොක්සුව" කියන එකත් අපෙන් Hijack කරපු එකක් වෙන්න ඕනෙ...

    ඕකට උත්තරේ මෙහෙම දෙන්නම්කෝ

    සමන්තා චක්ක වාලේසූ – අත්ත්‍රා ගච්චන්ත්තු දේවතා
    සද්ධම්මං මුනිරාජ්ස්ස – සුනන්ත්තු සග්ග මොක්ඛදං
    පරිත්තස්සවන කාලෝ – අයං බදන්තා
    පරිත්තස්සවන කාලෝ – අයං බදන්තා
    පරිත්ත ධම්මස්සවන කාලෝ – අයං බදන්තා

    හාත්පස සක්වල සිටිනා පින් කැමති දෙවියෝ
    අප මුනිරජුන්ගේ සඳහම් අසනු රිසියෙන්
    මෙහි පැමිනෙත්වා.
    ස්වර්ග මෝක්ෂ සුව පිණිස හොඳින් අසත්වා
    මේ එයට සුදුසු කාලයයි
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    නැකැත් රාල;17740439 said:
    ...... දැන ‘නමෝ’ කියා වන්දනා කළහ. නරකයෙන් මුදවාගන්නා යන වාක්‍යයෙන් "න" ශබ්ධයද මෝක්ෂය හෙවත් නිවන වෙත පමුනුවන යන්නෙන් "මෝ" ශබ්ධයද ගෙන නමෝ ලෙසින් වන්දනා කලේය.


    කෙටි ක්‍රමයට වන්දනා කරලා තියෙන්නේ..මුල් අකුරු දෙකෙන් :rofl: ..ඒ කියන්නේ හරි version එක වෙන්න ඕනේ න.මෝ. කියල නේද? :rolleyes::rolleyes::rolleyes:

    යකාගේ language එක මොකක්ද බන් සිරාවට? නිකන් දැනගන්න අහන්නේ :rolleyes:
     
    Last edited:

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට

    එල

    පැටියා;17740565 said:
    ඇලීම තමා ප්‍රශ්නෙ. බුදු හාමුදුරුවො දේශනා කලේ ඇලීම නැති කරගන්න කියලා. :(

    ඇලීම නැති වෙන්න තාම නිවන් දැක්කේ නෑනේ බන්. උඹ පොර ටෝක් දෙන්නේ නිවන් දැකලා වගේනේ.. උඹත් එච්චරම තමයි. සමහර විට ආගම ගැන ඇලීමක් නැති වුනාට වෙන දෙයක් ගැන ඇලීමක් ඇති..
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    සිංහලයො සිංහලයො කෙල ගන්න එපා යකොව් කිස්ත්‍රියන් වල අර අන්ගලික් උන්ට විතරක් විරුද්ද වෙයල්ලා උන් තම්යි ඔය එක එක එවා කරන්නෙ

    මචන් මගේ හොඳම යාලුවා වුනත් මගේ හිතරිදෙන දෙයක් කරනවනම් ඒක කියන්න ඕන නේද? මේක ආගමට නිගාදීමක් නෙමෙයි මම ලිපියේ මෙහෙම කරන්නේ කතෝලික කියලා කියලා නැතත් උඹ දන්නවා කවුරු ගැනද කිව්වේ කියලා.. ඒ කියන්නේ උඹත් දන්නවා උන් එහෙම වැඩක් කරනවා කියලා. මේ මඩක් නෙමෙයි නමුත් කතෝලික උන්ගේ පාප් වහන්සේට අපි ගරු කරනවනම් පාප් කියන වචනේට නිගරු කරන්නේ නැත්තන් ඇයි උන් එහෙම කරන්නේ? එක පැත්තකට විතරද ඒ දේවල් කරන්න ඕනේ උන්ගෙන් අපේ ආගම නිසි තැන එපාද? මේක නෙමෙයිනේ මචන් ආගමික සහජීවනය. උන් අපිටත් අපි උන්ටත් ගරු කරන්න ඕන නැතුව උන් ඔඅන් ඔන විදිහට අපේ ආගමික අනන්‍යතාව විකුර්තිකරන එක නෙමෙයි..
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    නැකැත් රාල;17740612 said:
    එල



    ඇලීම නැති වෙන්න තාම නිවන් දැක්කේ නෑනේ බන්. උඹ පොර ටෝක් දෙන්නේ නිවන් දැකලා වගේනේ.. උඹත් එච්චරම තමයි. සමහර විට ආගම ගැන ඇලීමක් නැති වුනාට වෙන දෙයක් ගැන ඇලීමක් ඇති..

    :rolleyes: