මේ දවස් ටිකේ ice පාරක් ගැහුවා බන්..අයිමත් වැඩ පටන් ගන්න ඕන...ගෙයක් ගත්තෙත් නැහැ බන්,ඉඩමක් ගත්තෙත් නැහැ..කුණු ගොඩවල් ඉඩම් හෙන ගණන් කියනවනේ...ඉතින් හැරිලා එනවා උගේ ගෙදර අයත් මතක් කර කර..
හදපු ගෙයක් ගන්න සල්ලි මදි බන්..ලක්ෂ 120k ඕන බන් හොද තට්ටු දෙකේ ගෙයක් ගන්න![]()
Hmm ow ban gewal lesi na.. math me tikema hamba karapu ewa yata kare gewal wala weda walata.. itapasae den aye wedding ekata yata karanna one. Lesi na.. epa wenawa..ath wediyen ice thama..








