ඒ අතින් HSBC එකනම් පට්ටා මචන්. ෆික්ස්ඩ් ඩිපොසිට් සේවින්ග්ස් වලට් නම් වැඩක් නැ. හැබැයි නය ගන්න credit කාඩ් වලට පට්ටා. දැන් මේ අවුරුද්දේ ඉදන් මට ප්‍රිමියර් එලිජිබල් කියලා අප්ග්‍රේඩ් කරන්න කිව්වා. ඒත් මම කලේ නැ සල්ලි දිගටම තියන්නේ නැති නිසා. ඔෆර්ස් එක්ක සර්විස් එකනම් පට්ටා. එක සැරයක් මගේ අතේ සල්ලි කීයක්වත් නැ වයිෆ් අසනීප වෙලා සින්ගාවලදි, කරන්න දෙයක් නැතුව හොස්පිටල් ගියා, බිල් එක සෙටල් කරගන්න බැරුව ඉන්ශුවරන්ස් ක්ලේම් කරනකන් ලන්කාවේ HSBC උන්ට කොල් කරල එක සැරයයි කිව්වේ, උන් සින්ගාවල HSBC එකට සල්ලි එවවා. පර්සනලි එකෙක් ඉන්නවා අනිවාර්යෙන් ප්‍රිමියර් උන ගමන් අකවුන්ට් හැඩල් කරන්න. මම දැන් බැන්ක් එක එක්ක අවුරුදු 15ක් විතර ඇති.he he.. mama bank ekata gihin ethana ekagen ahuwa loan ekak gena.. mata car ekata podi ganak one una.. itapasse man mage fixed deposit eka close karanna giya dawase bank eke ekekgen ahuwa freelance karana ayata loans denawat kiyala.. uta hina giya..itapasse man kiwwa man bank ekath ekka awrudu 8-9k ganudenu karanawa ehema ekak wath beri nam wedak na ne kiyala.. itapasse aru mage bank eke history eka balala puk una..
12% kohedo poliyata one nam loan ekak dennam kiwwa.. a wenakotat mage wahaneta mata 3lak wage madi tibbe.. awruddakin gema gahala.. un enawa mata baila kiyanna.. antimata man epa kiyala lease kara.. ekatat mata mage freelance records deela wede karaganna puluwan una.. 2lk wage avg ekak tibilath loan ekak ganna beri nam wedak da ban
itapasse man kiwwa man bank ekath ekka awrudu 8-9k ganudenu karanawa ehema ekak wath beri nam wedak na ne kiyala.. itapasse aru mage bank eke history eka balala puk una..
12% kohedo poliyata one nam loan ekak dennam kiwwa.. a wenakotat mage wahaneta mata 3lak wage madi tibbe.. awruddakin gema gahala.. un enawa mata baila kiyanna.. antimata man epa kiyala lease kara.. ekatat mata mage freelance records deela wede karaganna puluwan una.. 2lk wage avg ekak tibilath loan ekak ganna beri nam wedak da ban

$$ wadiyen awoth Rs. aith udata ei habai. ada sign karawada?