බලපන්කො බන් මුගේ කතාව..මුට Suicide Squad DC ලගේ Future කියල පච Thread දාන්න හොදයි :rofl::P
දැන් ඔය මන් උඩින් දාපු ලිස්ට් එක බලපන්
බය නැතුව කියලා ඇති 2017 Best film එක වෙන්නේ Guardians of the Galaxy කියලා..දෙවැනි එක wonder women :yes::rofl:
අපි ඔය කියන්නේ ෆිල්ම් එක එන්න කලින්..එකට තමා යකෝ real...