⚾|| Bangladesh Tour of Sri Lanka 2017||⚾|Mar 7- Apr 6|2 Tests|3 ODIs| 2 T20Is||෴

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    හොද බොලින්ග් ලයින්අප් එකක් නැතුව බැටාලව මාරු කරලා වැඩක් නෑ මොකද 300+ ලංකාවේ පන්නනවා කියන්නේ ලේසි නෑ :no:

    ඒ කාලේ ඉදන් අපි ගොඩක් මැච් දින්නේ හොදට බෝල ෆීල්ඩ් කරලා අඩුවට කඩාගෙන :yes:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    චන්දිමාල් පොන්නයා 50ක් දැම්මනෙ ආයෙ ඉතින් මෙ අවුරුද්දරටම ඔකා කපන්නෙ නැ ODI ටීම් එකෙන්
    සචිත් පතිරණට බැනලා වැඩක් නැ උට හම්බුන හැම චාන්ස් එකෙන්ම උ බැට් එකෙන් හරි බොලෙන් හරි උගෙ උපරිමය කලා. තිසර වෙනුවට එක්කො උව ගන්න ඔනා අපෙ වැරැද්ද ටීම් එකෙ ඉන්නෙම Allrounderla
    ලෑල්ල දාන්න චන්දිමාල් ඕන:dull:
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    Uth maha pinnayek. Ekak dekak gahuwama oluwa idimuna hituwe uth nikan Virat Koli wage kiyala.

    සිලෙක්ශන් පොන්නයො තමා උන්ව පොර කරන්නෙ ටෙස්ට් 100ක් ගැහුවොත් එකව වන්ඩෙ T20 හැම ලබ්බටම දාලා අනාගත සංගා,අනාගත මහේල කියලා උව පුම්බලා දස අතේ ඇනගන්නවා

    තිරිමාන්නටත් කලේ ඕකමනෙ උ ODI හොදට ගහ ගහ ඉන්න්කොට උව දැම්මා ටෙස්ට් වලට ටෙස්ට් ගහන්නෙ නැ කියලා උ කපලම දැම්ම

    චන්දිමාල් ටෙස්ට් විතරක් ගැහුවම ඇති. අද උනත් බලපන් උගෙ ගැහිල්ල වැඩි හරියක් උ ලකුනු ගත්තෙ ඒජ් වෙලා තර්ඩ් මෑන් වලට ස්ලිප් වලට ගියපු ඒවට
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    මේ ටීම් එකට උපරිම ගහන්න පුළුවන් 250ක් වගේ බන්..යලට මහට ඕන නම් 300ක් ගහවි...

    අපේ බොලින්ග් හොදට හදා ගන්න ඕන :(
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    මේ ටීම් එකට උපරිම ගහන්න පුළුවන් 250ක් වගේ බන්..යලට මහට ඕන නම් 300ක් ගහවි...

    අපේ බොලින්ග් හොදට හදා ගන්න ඕන :(
    එකනෙ බන් තමන්ගෙ තරම දැනගන ඕන ටීම් එක තෝරන්න
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    සිලෙක්ශන් පොන්නයො තමා උන්ව පොර කරන්නෙ ටෙස්ට් 100ක් ගැහුවොත් එකව වන්ඩෙ T20 හැම ලබ්බටම දාලා අනාගත සංගා,අනාගත මහේල කියලා උව පුම්බලා දස අතේ ඇනගන්නවා

    තිරිමාන්නටත් කලේ ඕකමනෙ උ ODI හොදට ගහ ගහ ඉන්න්කොට උව දැම්මා ටෙස්ට් වලට ටෙස්ට් ගහන්නෙ නැ කියලා උ කපලම දැම්ම

    චන්දිමාල් ටෙස්ට් විතරක් ගැහුවම ඇති. අද උනත් බලපන් උගෙ ගැහිල්ල වැඩි හරියක් උ ලකුනු ගත්තෙ ඒජ් වෙලා තර්ඩ් මෑන් වලට ස්ලිප් වලට ගියපු ඒවට

    සිරාම කතාව මචන්..මුන්ට තේරෙන්නේ නාහන අපිට තේරෙන දේ...තිරිමාන්න ODI ගැහුවා හොදට,උ නැතිම කරා T20,Test දාලා..

    චන්දිමාල් නැති කරන්න හදනවා T20,ODI දාලා :dull::dull:

    චන්දිමාල් ටෙස්ට් කැප්ටන් කම දීලා ඕකම ගහන හිටපන් කිව්වා නම් කරන්නේ ලොකු සෙතක් :rofl::rofl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    සිලෙක්ශන් පොන්නයො තමා උන්ව පොර කරන්නෙ ටෙස්ට් 100ක් ගැහුවොත් එකව වන්ඩෙ T20 හැම ලබ්බටම දාලා අනාගත සංගා,අනාගත මහේල කියලා උව පුම්බලා දස අතේ ඇනගන්නවා

    තිරිමාන්නටත් කලේ ඕකමනෙ උ ODI හොදට ගහ ගහ ඉන්න්කොට උව දැම්මා ටෙස්ට් වලට ටෙස්ට් ගහන්නෙ නැ කියලා උ කපලම දැම්ම

    චන්දිමාල් ටෙස්ට් විතරක් ගැහුවම ඇති. අද උනත් බලපන් උගෙ ගැහිල්ල වැඩි හරියක් උ ලකුනු ගත්තෙ ඒජ් වෙලා තර්ඩ් මෑන් වලට ස්ලිප් වලට ගියපු ඒවට

    Chandimal nam melo wadakata nathi ekek ban