ඔය වගේ ගනං වලට වාහන හොයද්දි හේතු කීපයක් ගැන මූලික අවධානය යොමු කරන්න ඕනේ.
1) නැවත විකුණා ගැනිමට ඇති පහසුව
2) අමතර කොටස්වල සුලභ බව
වාහනේකට ඔන්න ඔය කියපු කාරණා දෙක හැදෙන්න ගොඩක් කරුණු බලපානවා. තෙල් වැඩ කිරිල්ල, වාහනේ අපේ රටේ සුලභ බව, ඕනි පලාතක ගැරජ්බාස්ලාට වාහනය ගැන තියන දැනුම, වෙළදනාමය කියන්නේ...