කළා විශය ධාරාවේ තියන ප්‍රශ්නය මේකයි මචං. ගොඩක් ඉස්කෝල වල චිත්‍ර, නැටුම්, සංගීතය කරන්න ආස ලමයි ඉන්නවා. නමුත් ඉස්කෝල වලින් කරන වැඩේ අර දෙශපාලන විද්‍යාව, සිංහල, ආර්ථික විද්‍යාව වගේ දේවල් කරන්න ලමයින්ට බලපෑම් කරනවා. එක හේතුවක් විශයයන් තිබුනත් ඉස්කෝල වල ඒවා උගන්නන්න ගුරුවරුන් නැති එක. අනිත් හේතුව...