1. Mr.Tom

    ඇල්ටො තෙල් කෙරුවාව

    efi බලලා ඇති නේද. ප්ලග් ටික, ප්ලග් වයර්ටික බලලා ඉන්න කියන්න.
  2. Mr.Tom

    ඇල්ටො තෙල් කෙරුවාව

    යාලුවා කෙල්ලෙක් නම් ආයි අහන්න දෙයක් නෑ තෙල් 10 ක් කරන එක ගැනත් සතුටු වෙයං. :D
  3. Mr.Tom

    ඇල්ටො තෙල් කෙරුවාව

    වාහනේක තෙල් කරන්න බලපාන ප්‍රධාන සාධකයක් තමයි ඩ්‍රයිව් කිරිල්ල. 18 ක් කරන එක 10 ට බස්සන්න පුලුවන් ඔය එලවිල්ලෙන්. කව්ද දන්නේ උඹේ ඩ්‍රයිවිං වල කේස් එකක්ද කියලා :P දුම් සහතිකේ තත්වේ මොකද?
  4. Mr.Tom

    ජාතික රූපවාහිණිය - පැරණි ටෙලිනාට්‍යය

    :yes: ඔව් ඒක නම් පට්ට. මාත් අහලවත් නෑ. :sorry:
  5. Mr.Tom

    හොදින් ඉන්නවා රංගුවෝ... මේ දවස්වල OL වලට මහන්සි උනා. :P අදින් ඒකත් ඉවරයි. ඉතිං ඉතිං ඔය පැත්තේ...

    හොදින් ඉන්නවා රංගුවෝ... මේ දවස්වල OL වලට මහන්සි උනා. :P අදින් ඒකත් ඉවරයි. ඉතිං ඉතිං ඔය පැත්තේ මොනවද වෙන්නේ.
  6. Mr.Tom

    මම නම් හොදින්. මේ දවස්වල OL වලට මහන්සි උනා. :P අදින් ඒකත් ඉවරයි. ඉතිං බොලේ කොහොමැයි පැරීසිය...

    මම නම් හොදින්. මේ දවස්වල OL වලට මහන්සි උනා. :P අදින් ඒකත් ඉවරයි. ඉතිං බොලේ කොහොමැයි පැරීසිය පැත්තේ මොනවද වෙන්නේ.
  7. Mr.Tom

    වටිනා මන්තරයක්

    :D එල මචෝ කරලා බලන්නම් :):)
  8. Mr.Tom

    වාහන හා මාර්ග නීති.

    කට්ටියම කියලා තියන ඒවට සහ ගොඩක් අය දන්නවා කියලා හිතන ඒවට අමතරව කහ ඉර උඩ නවත්තන්න බෑ. වාහන පෝලිමේදී උනත් වාහනේ කර ඉර උඩට දාන්න ඕනේ කහ ඉරට ඉස්සරහින් වාහනේ ට ඉඩ තියනව නම් විතරයි. කහ ඉර උඩදී ඉස්සර කරන්න බෑ. ට්‍රැක් දෙකක් තිබ්බත් ඒක එහෙමමයි. කහ ඉර මතදී වාහනේ වේගය අඩු කරන්න ඕනේ. නැත්තං නොසැලකිලිමත්...
  9. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    ආ මේක තියාගනිං පුතී..
  10. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    :lol: නැන්දි එලකිරි ලොග් උනොත් නම් කසාදෙත් ඉවරයි.
  11. Mr.Tom

    වටිනා මන්තරයක්

    එල මචං. අපේ ඔහොම අඹ ගහක් තිබුනා. වැඩක් නැති නිසා පහුගිය දවස්වල ඒකේ අතු ටික ඔක්කොම කපලා දැම්මා. :nerd: ආයි අතු වැව්නම තමයි කරලා බලන්න ඕනේ. ගෙඩි වැඩිය හැදෙන්නේ නැති ගස්වලටත් ඕක හරියයිද දන්නෙ නෑනේ. :) මොනවා උණත් ඕවා කියනකොට ඔය අකුරු හරියට ශබ්ධ කරන්න ඕනේ උධඛං කියන වචනේ උදකං කියලා ශබ්ධ කරලා වැඩක්...
  12. Mr.Tom

    සරසවියට යන 2200 න් 2000 ක්‌ම කාන්තාවෝ (divaina)

    :yes::yes: ඔන්න ඕකයි මචං ආසාවෙන් ඉගෙන ගන්න එකයි, නිකංම නිකං තත්වය පෙන්නන්න, හෝ කව්රුවත් බල කරනවට ඉගෙන ගන්න එකයි අතර වෙනස. මොන ඩිග්‍රි තිබුනත් වැඩක් නෑ ප්‍රායෝගික වැඩක් බැරුව. වෙන එකක් තියා අපේ රටේ AL ICT ගුරු අත්පොත් කියවලා බැලුවම හිනා යනවා මොනවද මේ තියන්නෙ කියලා. ඒවා ලියලා තියන්නේ එච්චර අයිටී...
  13. Mr.Tom

    නියපොතු ක්පද්දී පරිස්සමින් කපන්න

    මගෙත් එක පාරක් ඔය වගේ සින් එකක් උනා. රිදෙනවා වැඩි කමටම මම ඩොකෙක් ගාවට යන්නේ නැතුව අදුරන වෙදෙකුට පෙන්නුවා. පොර බෙහෙතක් බදින්න දුන්නා. ඒකෙන්ම දවස් තුනක් යනකොට හොද උනා. කැපිලි කෙටිලි මොකුත් නැතුව. කකුලේ නියපොතු කපනකොට රව්ම් කරන්න යන්නේ නැතුව කොටුවට වගේ කපන්න ඕනේ.
  14. Mr.Tom

    සරසවියට යන 2200 න් 2000 ක්‌ම කාන්තාවෝ (divaina)

    උඹේ අදහස් සෑහෙන්න වැදගත් මචං. ලමයින්ගේ ජීවිතේ හොදම කාලෙදි මට ලමයි ටික හම්බු වෙන්නේ. ඔය කාලෙදි ළමයි ටික යහමගට යොමු කරන්න. උන්ගේ අනාගතය සාර්ථක කරවන්න මම උඹේ ආකල්ප අමු අමුවෙම පාවිච්චි කරපු වෙලාවල් තියනවා මචං. ඉදිරියෙදිත් උඹ කියන වටිනා අදහස් වල හරයෙන් ජීවිත ගොඩක් එලිය වෙයි. :)
  15. Mr.Tom

    සරසවියට යන 2200 න් 2000 ක්‌ම කාන්තාවෝ (divaina)

    ඔව් මචං. ගොඩක් ගුරුවරු කියාගත්තු අය නිකම්ම නිකං පඩියට ජෙබ් එකක් කරන උදවිය විතරයි. පොතක තියන දෙයක් බලාගන ලමයින්ට නෝට් එකක් දෙන සමහරු පොතෙන් පිට ලමයා ප්‍රශ්නයක් ඇහුවම හිරවෙනවා. ඊටපස්සේ බැනලා ලමයව පංතියේ පැත්තකට කරන්න බලනවා. ඔහොම අය නිසා කොච්චර ලමයි අනාත වෙලා ඇද්ද. උඹ දවසක් කෝල් කරපු වෙලේ මට...
  16. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    කව්ද දන්නේ hyundai accent එකක්ද කියලා :P

    No contents