එල එහෙනම් බය නැතුව අත ගහපං. උවමනාව, කැපවීම තියනව නම් අනිවාර්යෙන් ගොඩ යන්න පුලුවන්. උඹ හිතනවා වගේ පටන් ගත්ත අලුත කඩ කුලිය ගෙවා ගන්න එක ගැන විතරක් හිතපං. උඹේ වැඩේ උඹ හරියට කලාම ඉබේම ඕක ලාබ ලබන ව්‍යාපාරයක් වෙයි. පස්සේ ඩුප්ලෝ මැෂින් එකක් අරං ටියුෂන් ගුරුවරු ටික අදුරගන වැඩ ගනිං. ආයි ගොඩ තමයි.
:D Good...